EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    :rofl: කෙලින්ම ලිඳට රිවස් !! :P

    :oo: ලිදට නෙවේ බං ගගටම රිවස්..... දැන් ඉතින් මම සත පහක ආදායමක් නැතුව 7500 ගානේ ශොප් එකටයි..... අර ලක්ෂ 2 1/2 ණයයි ගෙවපන්කෝ....... :( :angry:

    යකෝ එහෙම කියල උඹ මට කියන්නේ ගරාජ් වල පදිංචි වෙන්න කියලද ? බලහන් දැන් බෝල් ජොයින්ට් උත් ගිහින්ලු !! ඌ කිව්වේ මහත්තය යට බොලේ ගිහින් කියල මට අව කටට එකක් මුට කියන්න :angry:

    :rofl::P හෙට උදේම ඔය ගැරේජ් එකට ගිහින්, මට කෝල් එකක් ගනින්කෝ මම ඔය බාස්ට අමතන්න හොදවයින්....... අවුලක් උනොත් බස් එකේ යකඩ පොල්ලත් අරන් එන්නම් ඔය පැත්තේ....... :yes: හෙට දවසම වගේ අතුරුගිරියේ ඉන්නේ මම.... :yes:

    :yes:අනිවා මචන් !! තනි වචනෙක ජීවත් වෙන්න ඕන මනුස්සයෙක් උනාම !! අනේ මන්ද දැන් ඉන්න උන් නම් මෙලෝ රහක් නෑ !! අපි මේවා කියන්නේ මුන්ට තියෙන ආදරේටයි මුන් හිතන්නේ එකේ අනික් පැත්ත !! :baffled:

    :oo: කතා කරලා වැඩක් නෑ බං...... වචනේ නම් වචනේ තියන්න ඕනා මෙහෙම මිනිස්සු අමාරුවේ නොදා.........!! :growl::frown::angry:


    මේ ඔයා නොදී ඉන්නවද පාඩුවේ !! :angry::P

    :frown::frown: තරී මේ....... විචී නංගිට මුකුත් කියන්න එපා හරී........!! :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :growl::frown: කතා කරලා වැඩක් නෑ......!! මූ මෙහෙම පොලු තියලා තියෙන්නේ අපිට විතරක් නෙවේ...... :no: තව ඉන්නවා...... :yes: හිටුකෝ උන්වත් මේ ත්‍රෙඩ් එකට සෙට් කරවන්න......!! :angry:
    ammapaa mu තවත් සක්විති යෙක්ද:Pමුව හම ගහන්න එපයැ:angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    අම්මප වාහන එපා වෙන්නේ බාස් ලබ්බන්ට වඳින්න ගියාම !! ශික් !! :oo:

    :oo: මචෝ ඕකට, මම වගේ ගෙදරටම ගෙන්වගන්න පුලුවන් බාස් කෙනෙක් අල්ල ගනින්...... :yes:

    uba oya wahane balanna giye rathne ekkada ? :rofl: ... balahan ithin ochchara hoyala balala aragenath masayak duwaganna bae :baffled::dull:

    :frown::growl: මාත් එක්ක නෙවේ....... :no::no:

    කියල වැඩක් නෑ බන් ඩීසල් වාහන ඔක්කොම ලගච්චු !! රත්නේ එක්ක නෙමේ ගියේ :no:

    :oo: ලොකු හිට්ලර් එක්ක ගියේ කියාපිය.......!! :rofl::P

    hmmm :dull: ... naththam e ahinsakayawa okata patalawanna thibba :lol:

    welawa thamai :nerd:

    :frown::growl::angry:
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    උබ මොනවා උනත් කරපු වැඩේ කැතයි මොසියෝ :angry:
    බලපන් උබව විශ්වාස කරලා අරුට උන වැඩේ :baffled:

    උබ මටත් කලේ ඕකමනේ, අන්තිමට මගේ අතින් කෙල උනේ :growl:
     
    • Like
    Reactions: tharinda76

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    හපොයි... මොකක්ද බොල .. අළුත් වාහන වල ඔහොමත් ලෙඩ එනවද එකපාර.. :dull::no:

    එලවන එකාගෙ හොදකමද කොහෙද... නැත්තං බොල්ජොයින්ඒ අවුල් වෙන් නෑ ලේසියෙං.. අළුත් එකක...

    පොඩ්ඩක් හොයලා බලපං..:dull:


    :oo::oo: යකෝ ඕක අළුත් නෙවේ..... පරණ 52- ලඩ්ඩක්..... :rofl::P මේ දවස් වල ආස්චර්ය නිසා, අවුරුදු බර ගාණක් පරණ වාහනයක් උනත් ලක්ෂ 30ක් විතර වෙනවනේ...... :angry::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබ මොනවා උනත් කරපු වැඩේ කැතයි මොසියෝ :angry:
    බලපන් උබව විශ්වාස කරලා අරුට උන වැඩේ :baffled:

    උබ මටත් කලේ ඕකමනේ, අන්තිමට මගේ අතින් කෙල උනේ :growl:

    උබට මොකක්ද උ කරෙ:oo::oo:අහිංසකයන්ට මඩ ගහන්න එපා :oo::P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උබ මොනවා උනත් කරපු වැඩේ කැතයි මොසියෝ :angry:
    බලපන් උබව විශ්වාස කරලා අරුට උන වැඩේ :baffled:

    උබ මටත් කලේ ඕකමනේ, අන්තිමට මගේ අතින් කෙල උනේ :growl:

    :shocked::shocked: ali patiyata mokada kale moziya...:rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    යකෝ, කොලඹ ගිහින් එන ටිකට කීපදෙනෙක්ම ලිං ඇතුලෙනෙ‌.. :baffled:

    නරියා නැතුව රත්නෙට මොකෝ කඩේ අරින්න බැරි ? ඌව ගත්තෙ දොරටුපාල හැටියටද ? :confused:

    :oo::oo: මම ශොප් එකක් විදිහට නෙවේ නේ බං වැඩිපුර කරන්න බලාපොරොත්තුව..... මම එදා උඹට කිව්වේ කෝල් කරහම...... ඉතින් මම වැඩට ගියහම, බිස්නස් developing, Customer Visit, and etc වලටනේ බං මුව ගත්තේ...... :angry: දැන් මූ මේ ඔක්කොම හරි ගස්ස ගත්තට පස්සේ, එන්න බෑ කිව්වහම........ :angry::frown::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    ආ.. ක්ෂනික ලිද වැටීම.. :P:rofl:

    නෑ.. හිවලා තමයි රත්නෙගෙ සෙකට්‍රි.. උපදෙස් ඔක්කොම අරං තියෙන්නෙ උගෙං.. ඒකයි කඩේ අරින්න බැරි... :oo:

    :frown::growl::angry: උඹලට ඔක්කොම විහිලු..... මමනේ දන්නේ වැටුනු අමාරුවක තරම...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    උඹ මගුලක් කියනවා !! මම ගත්ත අලුත් එකක් නෑ 52-XXXX එකක් බන් ගත්තේ !! :baffled:

    :( :( ආස්චර්ය නිසා ඉතින් දැන් 52ක් වත් ගන්න පුලුවන් වෙච්ච එක ලොකු දෙයක්........ :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    මල කාලකන්නියා මාරු කරලා දුන්නෙම නෑ බන් රුපියල් 2000/- ක් බාස්ට දීල රෙපෙයාර් කිට් එක දාගන්න කියල !! හොඳ වෙලාවට සීල් එක විතරයි අවුල් !! මම හිතුවේ රැක එක කැපිලා ඇති කියල ! ඔය පාහර වල හැත්තක් තමා රීකන් බඩු විකුනන්නේ ඔය වගේ ගල් මූසලයන්ගෙන් බඩු ගන්නවට අපිට තමා ගහන්න ඕන !! :angry:

    :frown::growl::angry: දැන් ඕක හදලා ආයෙත් එලයිමන්ට් තියන්නත් වෙයි හොදේ...... :yes: ශික් බලපන් මුන්ට මිනිස්සුන්ගේ කාලයෙයි, සල්ලි වලයි වටිනාකමක් නොතේරෙන හැටි......!! :angry: අපි මාසයක් දුක් විදලා හම්බ කරන එක, මුන් සතියෙන් හම්බ කරනවා අපිටම ගිනි දීලා......!! :growl::frown::angry: