EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊයේ හවසම හදා ගත්තා ...බාස්ගේ වැරද්දක් නෑ බන් ඌ හොඳ එකා !! රැක් ඒක, බෝල් ජොයින්ට්, ක්ලච් පොම්පේ එකී නොකී දේවල් ඔක්කොම දා ගත්තා ආයේ කරදරයක් නැතුව දුවා ගන්න නැත්තන් ඔව්නේ ලෙඩ දෙන්නේ !! :D කරුමේ කියන්නේ ඊයේ හවස මගේ පර්ස් ඒක හිස් !! :(
    :baffled::baffled:
    පර්ස් එක හිස් උනාට මොකෝ .. වැඩේ කරලා නෙහ්..
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2012 ක් වූ ජූලි මස 30 වෙනි සදුදා...
    ........දීප

    ..........................................
    ..........................

    හෝමාගම දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාලබේ දී ඊයේ (29) උදෑසන අනතුරට පත්වීමෙන් ...................................................................................................රියදුරුගේ අධික වේගය නිසා රථය පාලනය කරගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව මාලබේ පොලීසියෙන් ලැබෙන වාර්ථා සදහන් කරයි. හදිසියේ ඇතිවූ වැසිකිලි අවශ්‍යතාවයක් හේතුවෙන් රියදුරු මෙසේ අධික වේගයෙන් නොසැලකිලිමත්කමින් රිය පදවන්නට ඇතැයි අනුමාන කෙරේ.. ............................................................ රියදුරුගේ අසූචි සාම්පල් ඩී.එන්.ඒ. පරීක්ෂනයක් සදහා යොමු කිරීමට නියමිතය..


    ‍ජපන් ලංකා මිත්‍රත්ව ගිවිසුමේ තවත් එක් වැඩසටහනක්...................... .........................,
    ................................................................


    :frown: පල පල..... කිසි අනතුරක් නෑ.... ආතල් එකේ පාගලා ආවා...... :rofl: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන දේ කරත් දෙවෙනි විකල්පයක් තියන් වැඩ කරපන් ! :yes: එතකොට කිසි කරදරයක් නෑ බන් ! ව්‍යාපාරයක් කියන්නේ කරන්නන් වාලේ කරන දෙයක් නෙමෙයි සැලසුමක් ඇතුව කරන්න ඕන දෙයක් ! එක නිසා හැම දේම හිතල බලල කරපන් !! :D

    :( :( මෙච්චර අත්දැකීම් බහුල අංකල් කෙනෙක් කියපු දේ ඈහුවේ නැති නිසා මට වෙච්ච දේ...... :( :(


    කෝ අර ගල් මූසල කාලකණ්නියා.......!! :oo::frown::growl::angry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ හවසම හදා ගත්තා ...බාස්ගේ වැරද්දක් නෑ බන් ඌ හොඳ එකා !! රැක් ඒක, බෝල් ජොයින්ට්, ක්ලච් පොම්පේ එකී නොකී දේවල් ඔක්කොම දා ගත්තා ආයේ කරදරයක් නැතුව දුවා ගන්න නැත්තන් ඔව්නේ ලෙඩ දෙන්නේ !! :D කරුමේ කියන්නේ ඊයේ හවස මගේ පර්ස් ඒක හිස් !! :(

    :oo::oo: ලෙඩ එන්න කලින් පොඩි සද්දයක් ආවත් බලපන්...... එතකොට ඉතින් දුවන දාට වදයක් නෑ..... ඕකේ ගියර්බොක්ස්, ඩිෆෙරන්ශල් ඔයිල් එහෙම මාරු කරාද....?? :oo:


    ඊයේ නම් උඹේ විතරක් නෙවේ... මගෙත් පර්ස් එක හිස් උනා අර ප්‍රොජෙක්ට් එකට...... :rofl: :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන දේ කරත් දෙවෙනි විකල්පයක් තියන් වැඩ කරපන් ! :yes: එතකොට කිසි කරදරයක් නෑ බන් ! ව්‍යාපාරයක් කියන්නේ කරන්නන් වාලේ කරන දෙයක් නෙමෙයි සැලසුමක් ඇතුව කරන්න ඕන දෙයක් ! එක නිසා හැම දේම හිතල බලල කරපන් !! :ඪ්[/QUOඨ්E]

    :( :( මෙච්චර අත්දැකීම් බහුල අංකල් කෙනෙක් කියපු දේ ඈහුවේ නැති නිසා මට වෙච්ච දේ...... :( :(


    කෝ අර ගල් මූසල කාලකණ්නියා.......!! :oo::frown::growl::angry:

    එක වචනෙක නැති මිනිස්සු බන් දැන් ඉන්නේ !! දැන් ඌට බැනල වැඩක් නෑ කොහොම හරි වැඩේ ගොඩ දාපන් !! :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: තරි මාමේ.......!! :angry::angry: විචි නංගිට ඒවා මේවා කියන්න එන්න එපා..... :no:

    පුතේ චිච්චිය උඹේ නෑයෙක්ද ? :baffled: මොනා උනත් චිචී මට :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක වචනෙක නැති මිනිස්සු බන් දැන් ඉන්නේ !! දැන් ඌට බැනල වැඩක් නෑ කොහොම හරි වැඩේ ගොඩ දාපන් !! :dull:

    :angry: බනින්නේ නැතුව හුරතල් කරන්නයෑ ඕකව........ :angry::growl::frown:


    පුතේ චිච්චිය උඹේ නෑයෙක්ද ? :baffled: මොනා උනත් චිචී මට :love:

    :frown::growl: ඔය සම්බන්ධයෙන් මම :baffled::dull: අඩෝ....... විචී මගේ...... !! :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් , අද නිවාඩුද? කෝ යුරාජ් පුතාට මොසී මොකුත් කරල ගිහින්ද? :P

    යෙප් අද නිවාඩු !! යුරාට බඩක් දීල මොසියා මාරු වෙලා !! :rofl: