ඊයේ හවසම හදා ගත්තා ...බාස්ගේ වැරද්දක් නෑ බන් ඌ හොඳ එකා !! රැක් ඒක, බෝල් ජොයින්ට්, ක්ලච් පොම්පේ එකී නොකී දේවල් ඔක්කොම දා ගත්තා ආයේ කරදරයක් නැතුව දුවා ගන්න නැත්තන් ඔව්නේ ලෙඩ දෙන්නේ !!කරුමේ කියන්නේ ඊයේ හවස මගේ පර්ස් ඒක හිස් !!
![]()


පර්ස් එක හිස් උනාට මොකෝ .. වැඩේ කරලා නෙහ්..
කරුමේ කියන්නේ ඊයේ හවස මගේ පර්ස් ඒක හිස් !!

පල පල..... කිසි අනතුරක් නෑ.... ආතල් එකේ පාගලා ආවා......






