ඕවාගෙ වහල හෝදන්නෙ කොහොමද බං ?![]()
තවමත් සර්විස් එකේ බං..... ඔක්කොම ටික එක දවසේ සර්විස් කරගෙන ගියහම ලේසියි......

ඕවාගෙ වහල හෝදන්නෙ කොහොමද බං ?![]()
තවමත් සර්විස් එකේ බං..... ඔක්කොම ටික එක දවසේ සර්විස් කරගෙන ගියහම ලේසියි......

උඹටත් කෝල් කරලා ඇඬුවා කියල ආරංචියි![]()

උඹලට විහිලු බං.... දැන් අද හවස් වෙනකොට, මේක පවුලේ ප්රශ්නයක් වෙන තරමට දුර දිග යනවා බං........
මට මේ සර්විස් එකේ නවතින්න තමා වෙන්නේ ගෙදර නොගිහින්.....!! 
voice mail activate karala thibbanam ubata recording eka ahaganna thibba![]()
ne.. tawa poddakin aye recording ekak play wei..![]()

උඹලට විහිලු බං..... දැන් මෙතන සර්විස් එකට වෙලා ඉන්නකම් ප්රශ්නේ අමතක කරලා වගේ ඉන්න පුලුවන්..... ඒත් දැන් ගෙදර ගියහම, ප්රශ්නේ වැඩි වෙනවා....... සල්ලියි, දන්න කියන මිනිස්සුයි, ඔක්කොම නැති වෙනවා මට මේ කාලකණ්නියා කරපු වැඩේ නිසා....... 

හපොයි... මගෙ ෆෝන් එකටත් මිස්ඩ් කෝල් එකක් තියෙනවා...
මං දැන් දැක්කෙ...![]()

ඕවා විසි කරපන් බැද්දට....... 
![]()
තවමත් සර්විස් එකේ බං..... ඔක්කොම ටික එක දවසේ සර්විස් කරගෙන ගියහම ලේසියි......

බැද්දට හද වගේ.... ගෝමර මල්මද කැකුලියේ......ඕවා විසි කරපන් බැද්දට.......
![]()

දැකලා පුරුදු ජොයින්ට් එකක් වගේ.. කොහෙද මේ සර්විස් එක තියෙන්නෙ ?![]()
වහලේ උඩට නැගලා තමා......
නිල් පාට එක ටර්බො එකක් නේද ?
උඹ ඒකකුත් ගත්තද ?![]()

ටර්බෝ උනාට ටාටා ලඩ්ඩක් පාටයි ඒ පේන්ට් එකට..... අපෝ තවත් බස් එපා.....
මාව කම් බස් වෙයි...... 

බැද්දට හද වගේ.... ගෝමර මල්මද කැකුලියේ......
මෙහ්.. මං එකක් කියන්නං.. ඕනවට වඩා ප්රශ්න ගැන කල්පනා කරලා කේන්ති අරං තෝ ලගදිම මොකක් හරි අන්සිනයක් කර ගන්නයි හදන්නෙ....
ටිකක් රිලැක්ස් වෙලා ඉදිංකො බොල..![]()

එකක් බැරි නම් දෙකක් කියපන්......
කේන්ති යන්නේ නැද්ද බං මෙහෙම පොලු කාරයෝ එක්ක වැඩ කරනකොට......
ඌද දැන් මගේ ණය ගෙවන්නේ..... අර කඩ කුලී ගෙවන්නේ.....?? මම අම්මාගෙන් ඉල්ලන් ඕවා කරන්නද බං...... 
හොඳම වැඩේ උඹ දැං ඕක අර බැටරි කඩේට කුලියට දීපන්.ටර්බෝ උනාට ටාටා ලඩ්ඩක් පාටයි ඒ පේන්ට් එකට..... අපෝ තවත් බස් එපා.....
මාව කම් බස් වෙයි......
එකක් බැරි නම් දෙකක් කියපන්......
කේන්ති යන්නේ නැද්ද බං මෙහෙම පොලු කාරයෝ එක්ක වැඩ කරනකොට......
ඌද දැන් මගේ ණය ගෙවන්නේ..... අර කඩ කුලී ගෙවන්නේ.....?? මම අම්මාගෙන් ඉල්ලන් ඕවා කරන්නද බං......
![]()

දැකලා පුරුදු ජොයින්ට් එකක් වගේ.. කොහෙද මේ සර්විස් එක තියෙන්නෙ ?
අතුරුගිරිය සර්විස් ස්ටේශන් ~ වල්ගම පාර අතුරුගිරිය..... 
ටර්බෝ උනාට ටාටා ලඩ්ඩක් පාටයි ඒ පේන්ට් එකට..... අපෝ තවත් බස් එපා.....
මාව කම් බස් වෙයි......
එකක් බැරි නම් දෙකක් කියපන්......
කේන්ති යන්නේ නැද්ද බං මෙහෙම පොලු කාරයෝ එක්ක වැඩ කරනකොට......
ඌද දැන් මගේ ණය ගෙවන්නේ..... අර කඩ කුලී ගෙවන්නේ.....?? මම අම්මාගෙන් ඉල්ලන් ඕවා කරන්නද බං......
![]()
හොඳම වැඩේ උඹ දැං ඕක අර බැටරි කඩේට කුලියට දීපන්.![]()

මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ බං...... ඒ මිනිස්සු එතන වොශ් බේසින් එකක්, ඈදක් එහෙමත් දාලා...... දැන් මම උන්ට මේක කරන්නේ නෑ කියන්නයෑ........ 
මගෙ යාලුවෙක් ඉන්නවා..
උ සාමාන්යයෙං කම්පියුටර් ගැන දන්නවා
ඒ ලෙවස් සමත්. ජොබක් නැතුව දැං ගෙදර ඉන්නෙ..
අයි ටී කෝස් නං මොකුත් කරලා නැත. ඔෆිස් එහෙම දන්නවා හොදට..
හාඩිවෙයා සයිඩ් එක පිළිබද දැනුම - සාමාන්යයි ( ඒ කියන්නෙ දැක්කොත් මේ මොකක්ද කියලා කියනවට වඩා පොඩ්ඩක් දැනුම ඇති. )
නම තිමිර. කැමති නං කියපං.. මං උගෙං අහලා බලලා සෙට් කරන්නං.

අනේ කමක් නෑ බං මොකෙක් හරි දැන් නම්..... නැත්නම් මම කොහොමද බං මේ වැඩේ කරන්නේ.......
මාව ලොස් ම වෙලා ගියා මේ වැඩේන්......