බොහොම ස්තුතියි මචං.. මම නම් වැඩිය යැවෙන්නෙ නෑ.. ඉඳලා හිටලා තමා.. මම මෙච්චර කාලෙකට බිල් එක බැලුවෙ නෑ.. මේ වගේ දේවල් වුණාද දන්නෙත් නෑ.. අද ඉඳන් බලනවා මුලක ඉඳන්.. අපෙ අම්මා තමා අහුවුනත් අහුවෙන්නෙ.. එයාට පුංචි අකුරු පේන්නෙ නෑ..






mamath Galle thamai bn matath thama ehema deyak wela na. eth thawa kata hari me gana dana gannai meka damme....නෑ බන් ගාල්ලේ Food City එකේ නම් ඔය වගේ වැරදි දැනට වෙලා නැහැ මට නම් ....
කොහොමත් ගාල්ලේ ඕනෑම දෙයක් කොලිට්යි නේ ....![]()



නෑ බන් ගාල්ලේ Food City එකේ නම් ඔය වගේ වැරදි දැනට වෙලා නැහැ මට නම් ....
කොහොමත් ගාල්ලේ ඕනෑම දෙයක් කොලිට්යි නේ ....![]()
මටත් ඔහොම දෙයක් වෙලා නැ
ඒත් අපි උවමනාවෙන් බිල බලන්නෙ නැ නෙ
me gana apiwa danuwath karata bohoma isthuthi![]()



ඉරිදා පොලට ගිහින් බඩු ගන්නවා මම නම්
සිල්ලර බඩු ටිකත් ගමේ කෙනෙක්ගේ කඩෙන් ගන්නවා
(අන්තිමට ඒ සල්ලි ගමටමයි)
Food city එකෙන් බඩු ගත්තා කියලා,අපේ ගම දියුනු වෙන්නේ නැහැනේ


අපි වගේ නෝමල් පොලෙන් ගනින්කො.කිසි ගින්නක් නෑ.වැඩිත් එක්ක දාල දෙනවඔව් උන්ගේ එලවලු එහෙම ගත්තොත් උන්ගේ බර කිරන ඒවායින් දාන්නේ එක ගානක්.... බිල් කරහම තව ගානක්......
![]()


