EK Married Club-2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :( :( අබාන්ස් එකේ තරම් දැන් වැඩ කරන තැන වැඩ නෑ නංගි...... ඒ අබාන්ස් එකේ ඉන්න කාලේ තමා උදේට කෑවේ දවල්ට...... දවල්ට කෑවේ හවසට උනේ...... :( මෙතන එච්චරටම වැඩ නෑ..... ඒකනේ දවසම එලකිරි එකේ ඉන්නේ දැන් මම....... :yes:

    බෙහෙත් බොන්න නම්........ :dull::baffled::eek: :(

    නංගි දන්නා දේවල් අයියා ගැන...:shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං එද්දි ඔයා යනවා ඉතිං.. :baffled:
    2.gif

    සුභ රාත්‍රියක්..

    :frown::frown::growl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    දැන් වැඩ වැඩි නිසා වෙලාවට නොකා ඉන්න එපා හොඳේ? :yes: නිකන්ම කන්නේ කඩේ කෑම, එකවත් වෙලාවට කන්න බලන්න, නැත්තන් ලෙඩ වෙය්, බෙහෙත් බොන්නත් අය්යා හොරය්නේ :rolleyes:

    මදන මෝල් syndrome එකට වෙන්න ඇති නන්ගි අයියට බේත් බොන්න කියන්නෙ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නංගි දන්නා දේවල් අයියා ගැන...:shocked::shocked:

    මදන මෝල් syndrome එකට වෙන්න ඇති නන්ගි අයියට බේත් බොන්න කියන්නෙ :rofl:

    :frown::growl: සහෝදර ප්‍රේමයට ඉරිසියා කරන්න එපා බොලව්.......!! :angry::growl::frown:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :frown::growl: සහෝදර ප්‍රේමයට ඉරිසියා කරන්න එපා බොලව්.......!! :angry::growl::frown:

    :angry: නෑ නෑ බන් මම උබගේ ලෙඩ ගැන කිව්වේ. :baffled: නන්ගි කියල තියෙන්නේ ඇත්ත :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: අළුත් වැඩේට එකෙක් එනවයි කියලා මට හොද පරිප්පුවක් සෙට් කරා නේ...... මම කිව්වේ...... :rolleyes: ඉතින් මේ දවස් ටිකේ ඒකට මහන්සි වෙනවා..... පුලුවන් නම් කෙනෙක් හොයලා දෙන්න...... ලොකු උදව්වක්..... :yes: ;) :love:

    :oo::oo: කොහෙද යන්නේ.....?? :rolleyes:

    :( :( අබාන්ස් එකේ තරම් දැන් වැඩ කරන තැන වැඩ නෑ නංගි...... ඒ අබාන්ස් එකේ ඉන්න කාලේ තමා උදේට කෑවේ දවල්ට...... දවල්ට කෑවේ හවසට උනේ...... :( මෙතන එච්චරටම වැඩ නෑ..... ඒකනේ දවසම එලකිරි එකේ ඉන්නේ දැන් මම....... :yes:

    බෙහෙත් බොන්න නම්........ :dull::baffled::eek: :(

    :oo: Good Night...... Sweet Dreams..... ;) :)
    :baffled: :frown::frown: :nerd: :frown:

    :oo::oo:

    දෙයියෝ සාක්කි.. (දිනපතා පත්‍රය)

    තම ස්වාමිපුරුශයා අන්තර්ජාලය ඔස්සේ අන් අගනුන් සමග පෙම් කෙළින සැටි දුටු එක්තරා බිරිදක් කළ අපූරු ක්‍රියාවක් කඩුවෙල ප්‍රදේශයෙන් වාර්ථා වේ.

    ඔහු ප්‍රදේශයේ කෝටිපතියෙකි. පුද්ගලික බස් රථ කිහිපයක් හා පරිඝනක වෙළෙදසැල් කිහිපයක් හිමි ප්‍රදේශයේ වැදගත් යැයි කියාගන්නා පවුලක කෙනෙකි.. නුදුරු දිනකදී කුලවත් පැහැපත් කුල කුමරියක සරණ පාවා ගන්නටද යෙදුනේය.. ටික කලක් කෙලිදොලෙන් දෙදෙන කල් යැව්ව නමුත්... දින කිහිපයක පටන් තම ස්වාමි පුරුශයා අන්තර්ජාලය හා වැඩි ගනුදෙනු පවත්වන බව බිරිදට වැටහී තිබුනි.. නමුත් ඇය වැඩිනක් ඒ ගැන සොයා නොබැලුවේ සැමියා ගැන ඇති විශ්වාසයටත් වඩා...ගෙදර ඉන්න දේ අතගා ඔබා,හොලවා බැලීමට නොහැකි තෙමේ.. අන්තර්ජාලයෙන් එසේ කරන්නේ කෙලෙසදැයි සිතාය.. :rofl:

    කෙසේවෙතත් .. දිනෙන් දිනම මේ කෝටිපති සැමියාගේ ක්‍රියා කලාපය අවුල්සහගත වීම නිසා එක් දිනක් ඔහු නැති අතරේ බිරිද විසින් සැමියා භාවිතා කරන ලැප්ටොප් පරිගනකයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වී... ලංකාවේ විශාලතම ඔන්ලයින් මිතුරු ජාලය යැයි කියනා වෙබ් අඩවිය පිරික්සා ඇත...

    තමා මෙන්ම විවාහක පිරිමින් දෙතුන් දෙනෙකු හා එකතු වී කිසියම් සංගමයක් හදාගෙන මොහු ඉතා කෙලිදොලෙන් පසුවන බව ඇයට වැටහී ඇත... නමුත් තත්වය භයානක වී ඇත්තේ වෙනත් ගැහැනු ළමෙක් හා මෙම හොර සැමියා කරගෙන යන රහස් ලිපි හුවමාරුව හා කොමළ පෑම ඇය දැනගත් විටය...

    සවස් වෙනතුරු ඉතා ආයාසයෙන් මේ කෝපය ඉවසාගෙන සිටි ඇය....
    සවස සැමියා නිවසට පැමිණි විගසම ඔහුගේම ලැප්ටොප් පරිගණකයෙන් ඔහුගේ හිසට පහරදීමක් සිදු කර ඇත.

    හිසට බරතල ලෙස තුවාල සිදුවූ සැමියා කොළඹ පුද්ගලික රෝහලක තවමත් ප්‍රතිකාර ලබනවාලු.. :rofl::rofl:

    මොසිල්ලා ෆයර්ෆොක්ස් - කඩුවෙල විශේෂ වාර්ථාකරු..
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    :rofl: :rofl:

    කිරියට අද ආපු‌ගමන් දැක්කෙ මේක.. :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    දෙයියෝ සාක්කි :rofl::rofl:
     
    :lol: :lol: :rofl: :P සංකල්පයා මට ලිද සෙට් කර ඈති බව පෙනේ........!! :rofl::P:growl: