EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    well, I don't think so.. cuz as I knw him,he is a gentleman who doesn't change his word :yes:, & meeting a person... :confused: for me.... :no:
    අපි නං ඕකට කියන්නෙ අධි තක්සේරුව කියලා...
    ඔහොම හිටියම චූටි හරි ෆෝල්ට් එකක් උනාම දුක වැඩියි.. :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ හොඳින් ඉන්න පවුල් අවුල් කරන්නද හදන්නේ? :frown: ඇය් ගෑනියෙකුය් පිරිමියෙකුය් කතා කරන්නේ මල් කඩන්න විතරමද? :frown:
    ඉරිසියාව :growl:
    අරූට නං මොක කිව්වත් කමක් නෑ..
    ඇයි අනී ඔයා වැනි සුලලිකත කෝ
    2.gif
    මල යුවතියකට ගෑනි ගෑනි කියන්නෙ ? :no::nerd::baffled::dull:

    අයියෝ සල්ලී...
    2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ හොඳින් ඉන්න පවුල් අවුල් කරන්නද හදන්නේ? :frown: ඇය් ගෑනියෙකුය් පිරිමියෙකුය් කතා කරන්නේ මල් කඩන්න විතරමද? :frown:
    ඉරිසියාව :growl:
    ආ.. මට තව කියන්න අමතක උනා...
    වතුර ඇද ගන්නත් කථා කරනවා නොවැ.. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    I don't c anything there? :no:
    I am not in a gud mood rite nw, I'll come later, if I am ok.
    I wz sick for last few days, some knws it very well, but still I come here for them, why don't they understand it?
    බස් රත්තෙ විචීට කූලිං පෑඩ් එකක් දීලා නෑ තාම.. :baffled:
    පොරොන්දුවක් උනොත් ඒක ඉටු කරන්න ඕන.. :nerd:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    8.gif
    නෑ...:baffled:
    උව කොහෙන්ද බස්සලා තියෙන්නෙ ?:baffled::baffled:
    ඒක නං දන්නෙ නෑ හැබැයි උගෙ පෝස්ට් එකෙ හැටියට අවුරුද්දක් වත් අරං ගිහින් තියනවා.. :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනං ගිය තරඟෙන් දින්නාද ?
    ඒකේ අද තිබුනෙ 1 කොටස....
    අද තරගකරුවො 400යි ගෙන්නලා තිබුනෙ...
    අනිත් කොටස් 5ත් බලලා තෙරිලා නං ගෙදරට ලියුමක් එයි...
    ජජ් බෝඩ් එකෙන් මොකුත් අවුලක් කිව්වෙ නං නෑ.. :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක නං දන්නෙ නෑ හැබැයි උගෙ පෝස්ට් එකෙ හැටියට අවුරුද්දක් වත් අරං ගිහින් තියනවා.. :oo:
    :baffled: මාත් ආසයි ඒ බස් එකේ යන්න.. හැබැයි බහින්න නං බෑ..
    හාමදාම යනවා.. :yes::rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒකේ අද තිබුනෙ 1 කොටස....
    අද තරගකරුවො 400යි ගෙන්නලා තිබුනෙ...
    අනිත් කොටස් 5ත් බලලා තෙරිලා නං ගෙදරට ලියුමක් එයි...
    ජජ් බෝඩ් එකෙන් මොකුත් අවුලක් කිව්වෙ නං නෑ.. :yes:
    තරු සීන් එකක් වගේ.. මොන චැනල් එකෙ යන එකද ඔය ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled: මාත් ආසයි ඒ බස් එකේ යන්න.. හැබැයි බහින්න නං බෑ..
    හාමදාම යනවා.. :yes::rolleyes:
    දැං අරූ ආවාම උඹව ලේලන්ඩ් එකෙන් යට කරලා දායි.. :D