කමෝන් තරි මාමි.. කමෝන්....උඹලට විකාර.......
මේ අංකල්..... විකාර නටන්න ලෑස්ති වෙන්න එපා හරි.....
![]()
හැමදාම ගෙදර තට්ටුගාන වැඩි වෙනවනෙ. ඒකයි ඔය..![]()
මගුල..... 

mind your own job k ? dnt keep badinage with me ! no deal's with u k ?![]()
Cool Down Uncle.....
උපාසක බලල්ලු අල්ලන්නෙ මීයො දෙක ගානෙලු..

උඹලට විකාර බං..... 
ලිඳේ තට්ටු නම් වැඩි වෙනවා !! අහල බලපන් මූ ලිඳට පැනලම ලිඳ බොර වෙලාලු !!![]()


ඉස්කෝලෙ යන කාලෙ මගෙඑකෙ නමත් සුරේකා..![]()


මේ හොඳින් ඉන්න පවුල් අවුල් කරන්නද හදන්නේ?ඇය් ගෑනියෙකුය් පිරිමියෙකුය් කතා කරන්නේ මල් කඩන්න විතරමද?
ඉරිසියාව![]()
ඒක තමා නංගි..... මේ අංකල්ට පිස්සු තද වෙලාද කොහෙද....... 

හැමදාම බොර වතුර නාන්න බෑ කියලා අම්මා මූට පනින්න වෙනම ලිඳක් කපලා දීලා..![]()
ලිදක් නෙවේ බොල..... පාරේ වතුර ලයින් එක හදා ගත්තා...... 
stop shouting to me
& stop insulting me wz others![]()
who insult to you ? if anyone insulting to u then make a complaint to the admin ! I said mind ur own job datz all !dont quote my messages !!
![]()

විහිලුවට බන් කිව්වේ !!මේකට අද ඊයේ ආපු උන් දන්නවද බන් අපේ යාලුකම ?
![]()

මේ දැන් 6 වෙනිදා මේ පැත්තේ එන්න ලෑස්ති වෙයන්...... 
I don't c anything there?
I am not in a gud mood rite nw, I'll come later, if I am ok.
I wz sick for last few days, some knws it very well, but still I come here for them, why don't they understand it?

කාටද බං සුරේකා කියන්නෙ ?
යුරේකා ගෙ නංගිද ?
සින්දුවක් හදන්ඩ විසිතර ටිකක් කියපල්ලා..![]()


මිසිස් රත්නෙ බං.කාටද බං සුරේකා කියන්නෙ ?
යුරේකා ගෙ නංගිද ?
සින්දුවක් හදන්ඩ විසිතර ටිකක් කියපල්ලා..![]()

හැබැයි ඉතිං කියනව විදියට, රත්නෙට කලින් තරියව ඒබස් එකෙම ගෙනියලාලු..![]()

එක එක කතා කියන්න එපා බං ඒ කෙල්ලට..... පව්..... 
මෙයත් බලං යද්දි අරූටමයි සපෝට්..![]()
අපි නං ඕකට කියන්නෙ අධි තක්සේරුව කියලා...
ඔහොම හිටියම චූටි හරි ෆෝල්ට් එකක් උනාම දුක වැඩියි..![]()


විකාර දොඩවන්න එපා බං... 
අරූට නං මොක කිව්වත් කමක් නෑ..
ඇයි අනී ඔයා වැනි සුලලිකත කෝමල යුවතියකට ගෑනි ගෑනි කියන්නෙ ?![]()
අයියෝ සල්ලී...![]()


ආ.. මට තව කියන්න අමතක උනා...
වතුර ඇද ගන්නත් කථා කරනවා නොවැ..![]()


බස් රත්තෙ විචීට කූලිං පෑඩ් එකක් දීලා නෑ තාම..
පොරොන්දුවක් උනොත් ඒක ඉටු කරන්න ඕන..![]()

උඹලට ඈත්තටම පිස්සු.......!! 





