EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::growl::angry: උඹලට විකාර.......



    :frown::growl: මේ අංකල්..... විකාර නටන්න ලෑස්ති වෙන්න එපා හරි..... :angry:
    කමෝන් තරි මාමි.. කමෝන්....
    යේ යේ.... බොංගො තරී - කමුද පුරී.....
    බොංගෙ තරී..... කමුද පුරී........

    thumbs_up_smiley.gif.jpeg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැමදාම ගෙදර තට්ටුගාන වැඩි වෙනවනෙ. ඒකයි ඔය.. :P

    :oo: මගුල..... :growl::angry:

    mind your own job k ? dnt keep badinage with me ! no deal's with u k ? :angry:

    :oo: :shocked: Cool Down Uncle..... :cool: :)

    උපාසක බලල්ලු අල්ලන්නෙ මීයො දෙක ගානෙලු..

    :oo::frown: උඹලට විකාර බං..... :angry:

    ලිඳේ තට්ටු නම් වැඩි වෙනවා !! අහල බලපන් මූ ලිඳට පැනලම ලිඳ බොර වෙලාලු !! :rofl:

    :rofl::P

    ඉස්කෝලෙ යන කාලෙ මගෙ‌
    9.gif
    එකෙ නමත් සුරේකා..

    :love::love:

    මේ හොඳින් ඉන්න පවුල් අවුල් කරන්නද හදන්නේ? :frown: ඇය් ගෑනියෙකුය් පිරිමියෙකුය් කතා කරන්නේ මල් කඩන්න විතරමද? :frown:
    ඉරිසියාව :growl:

    :oo: ඒක තමා නංගි..... මේ අංකල්ට පිස්සු තද වෙලාද කොහෙද....... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැමදාම බොර වතුර නාන්න බෑ කියලා අම්මා මූට පනින්න වෙනම ලිඳක් කපලා දීලා.. :D

    :oo: ලිදක් නෙවේ බොල..... පාරේ වතුර ලයින් එක හදා ගත්තා...... :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාටද බං සුරේකා කියන්නෙ ? :oo:
    යුරේකා ගෙ නංගිද ? :rolleyes:

    සින්දුවක් හදන්ඩ විසිතර ටිකක් කියපල්ලා.. :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙයත් බලං යද්දි අරූටමයි සපෝට්.. :baffled::dull:

    :yes: :love: ;)

    අපි නං ඕකට කියන්නෙ අධි තක්සේරුව කියලා...
    ඔහොම හිටියම චූටි හරි ෆෝල්ට් එකක් උනාම දුක වැඩියි.. :baffled:

    :oo::frown::growl: විකාර දොඩවන්න එපා බං... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අරූට නං මොක කිව්වත් කමක් නෑ..
    ඇයි අනී ඔයා වැනි සුලලිකත කෝ
    2.gif
    මල යුවතියකට ගෑනි ගෑනි කියන්නෙ ? :no::nerd::baffled::dull:

    අයියෝ සල්ලී...
    2.gif

    :growl::growl:

    ආ.. මට තව කියන්න අමතක උනා...
    වතුර ඇද ගන්නත් කථා කරනවා නොවැ.. :rofl:

    :frown::growl:

    බස් රත්තෙ විචීට කූලිං පෑඩ් එකක් දීලා නෑ තාම.. :baffled:
    පොරොන්දුවක් උනොත් ඒක ඉටු කරන්න ඕන.. :nerd:

    :frown::frown: උඹලට ඈත්තටම පිස්සු.......!! :angry: