EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නෙ උඹ දැනටමත් ?????? :nerd::nerd::nerd: :baffled: :no::no:
    2.gif

    :angry::no::growl::no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මං කියන්නංකො....

    මෙහෙමයි...
    කලිං දවසෙ හොද සැප නින්දක් දාපං.. කලිං වැඩ ඔක්කොම අහවර කරලා...
    පහුවදා උදෙං නැගිට්ටා...
    ආ ( ඊට කලිං නෑයො, අමුත්තන්ට කියපං.. 9ට විතර ඇවිත් යන්න එන්න කියලා එදාට )

    උදෙංම හොදට නාලා... කිරිබත් කන්න එපා.. වෙන මොනවා හරි කාපං..
    බස් දෙකම වැඩට යවපං... වෙලාවට..
    වාහනේ නැගලා වයිපරෙත් දාගෙන හෙමිං යමං පොට් එකට....
    දැං හරි... වයිපරේට යතුර දීලා කියපං.. ඔයාට ඕන කරන හැම දේම, ඔක්කොම ජාති අරං දෙන්න වෙන්නෙ මේ කඩේ කෙරුනොත් තමයි.. ඒ නිසා හොද මූඩ් එකකින් ඕකෙ දොර අරින්න කියලා...:rofl:

    ඔන්න ඕපන් කලා...
    :yes: :yes:
    ඕක තමයි හොඳම විදිය!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :growl::frown::angry: යකෝ මහ දවාලේ (නෑ මහ රෑ) මංකොල්ල..... :angry:
    :(:(:( මට දුක නෑ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාලා අරං ගියා නං...
    පොඩ්ඩක් අහපං.... ගොඩ දෙනෙක් මගෙන් අහලා මේවා කොපි කර ගන්නවා .. බ්ලොග් වලට එහෙම දාන්න...
    ඒත් සමහරු ඉන්නවා.. :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං කියන්නංකො....

    මෙහෙමයි...
    කලිං දවසෙ හොද සැප නින්දක් දාපං.. කලිං වැඩ ඔක්කොම අහවර කරලා...
    පහුවදා උදෙං නැගිට්ටා...
    ආ ( ඊට කලිං නෑයො, අමුත්තන්ට කියපං.. 9ට විතර ඇවිත් යන්න එන්න කියලා එදාට )

    උදෙංම හොදට නාලා... කිරිබත් කන්න එපා.. වෙන මොනවා හරි කාපං..
    බස් දෙකම වැඩට යවපං... වෙලාවට..
    වාහනේ නැගලා වයිපරෙත් දාගෙන හෙමිං යමං පොට් එකට....
    දැං හරි... වයිපරේට යතුර දීලා කියපං.. ඔයාට ඕන කරන හැම දේම, ඔක්කොම ජාති අරං දෙන්න වෙන්නෙ මේ කඩේ කෙරුනොත් තමයි.. ඒ නිසා හොද මූඩ් එකකින් ඕකෙ දොර අරින්න කියලා...:rofl:

    ඔන්න ඕපන් කලා...

    Good Idea...... ඈදුම් ගන්න ෂොපින් යන්න ආසා නම්, මේ කඩේ එලකිරි වගේ ලාභ ලබන්න ඕනා කිව්වා නම් හරි..... ගොඩේ ගොඩ....... :rofl::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌ ගලවන දත් වලද කවි ලියන්නෙ‌ ? :D
    මේකට නං එකක් නොලියාම බෑ..


    රසවත් කෑම වේලක් බුදිනා කලට.......
    මස් කට්ටක් දත් අස්සේ ඇදෙනකොට....
    පොඩි පොඩි කෑලි ගුල් අස්සේ රැදෙනකොට...
    දත් දත් අමාරුව එයි නිසි වෙලාවට....

    කෘන්තක අනේ අම්මෝ යයි පවසනවා.......
    රදනක හායි හූයි නිතරම මොරදෙනවා.....
    පුරස් චාර්වක දුකසේ පසුවෙනවා....
    දත් ටික බලා ගන්නට මෙහි පැමිණෙනවා....

    දත් දෙක තුනක් ගලවාලා දාන්නට...
    තව පහ හයක හිල් පුරවා හදන්නට...
    දත් ටික සුද්ද කර කිරි සුදු කරන්නට....
    අරගෙන එන්නකෝ ලෙඩාව වෙලාවට....

    ‍පොඩි පොඩි ගේම් වල නිතරම වැඩ දෙන්නේ...
    නෑ නෑ රිදෙන ඉන්ජෙක්සන් වද දෙන්නේ....
    අඩුවයි මිටියටයි දෑතම හුරු වන්නේ...
    අමු අමුවේ කලහම හරි ලාබයි නේ... :rofl:

    (ඉතුරු ටික ප.ලි)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :(:(:( මට දුක නෑ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාලා අරං ගියා නං...
    පොඩ්ඩක් අහපං.... ගොඩ දෙනෙක් මගෙන් අහලා මේවා කොපි කර ගන්නවා .. බ්ලොග් වලට එහෙම දාන්න...
    ඒත් සමහරු ඉන්නවා.. :angry:

    :growl::growl::angry::angry: කතා කරලා වැඩක් නෑ.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: :yes:
    ඕක තමයි හොඳම විදිය!
    අනිවා.. නෝනා උනත් කැමති එයාට වාසි වෙනවා නං... අනේ මූට වැඩි වැඩියෙං හරි යන්න ඕන කියලා හිතං පටං ගනියි....

    බස් මාමේ උඹම තීරණය කරපං.. උඹට වටින්නෙ.. අවුරුද්දකට එක පාරක් විදර බලන්න යන වෙලාවල් බලන එකාද....
    දවස් 365 ම උඹ ගුටි ඉවසං ඉන්න නෝනා මැඩම්ද කියලා.. :rofl::lol: