EK Married Club-2

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Page 257 of 257 « First < 157 207 247255256 257
    menu_open.gif

    Bookmarks

    Edit Tags
    Tags ඇන්නා පැන්නා, කඩේ පිටිපස්සේ, කිඹුලගෙ2, කොසා ලැට් ගියා, තරි මුදලාලි කෝ, පයිප්ප යුරාජ්, පවුල් සැලසුම්, පොලු මොසියා, මොරි කැසියා, මොසිල්ලා යට:lol:, යුරාට ඇරලා මාරු, වල්තැනක මුල්තැන, aaaaa, asasa, bbbb, broken promise, lhg;, mosi බය උනා, mozi sir awa:cool:, rgfdssd, swingers club, tag already taken, this tag for gtrz, this tag is not for sale, thtg
    Quick Reply
    Message:
    removeformat.gif

    separator.gif
    bold.gif



     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනම් ඔයා නැග්ගේ දැනගෙනද? :rolleyes::P
    එයාම අහනව උඹ නැග්ගෙ දැනගෙන නෙමෙයිද කියලා. ඒ කියන්නෙ උඹ ඒ බස් එකෙ‌ගිහින් තියනවා කියන එකනෙ ඕයි. :lol:

    මොන හුයන්නක්ද කියන්නේ ? :angry:

    :lol::rofl: නැග්ගොත් ලබන වෙසක් එකටවත් ආයේ බහිනවා බොරු !! :yes:
    පදින කාලෙ හොඳටම දන්නෙ කලින් පැද්ද එකෙක්මනෙ බං :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එයාම අහනව උඹ නැග්ගෙ දැනගෙන නෙමෙයිද කියලා. ඒ කියන්නෙ උඹ ඒ බස් එකෙ‌ගිහින් තියනවා කියන එකනෙ ඕයි. :lol:




    පදින කාලෙ හොඳටම දන්නෙ කලින් පැද්ද එකෙක්මනෙ බං :lol:
    :lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පාරට බැස්සම නොව සීතල වැඩි
    තනිකම ඊට වැඩී ........
    සිරි පොද වැස්සේ එකම කුඩය ය‍‍ට
    තේරපි තේරපි අර යුවලක් යන සැටි
    මමත් ඔහොම ගිය හැටි මතකයි ...
    මට හොද ‍හැටි මතක‍යි ...........................
    :dull::dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පාරට බැස්සම නොව සීතල වැඩි
    තනිකම ඊට වැඩී ........
    සිරි පොද වැස්සේ එකම කුඩය ය‍‍ට
    තේරපි තේරපි අර යුවලක් යන සැටි
    මමත් ඔහොම ගිය හැටි මතකයි ...
    මට හොද ‍හැටි මතක‍යි ...........................
    :dull::dull:
    අරලිය ලන්දට - සඳ පායන කොට
    තුරුලිය මල් වට - බඹරු බමන විට
    සිය සිය සිය දහසට - ඇඟිලි ගණිනා මට
    ඔබ ගැන සිහිවෙනවා.. එතකොට
    ගී පද ලියැවෙනවා...

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන්හලේ
    නින්දකට නොවැඩි තැවි තැවි මුලු රැය පහන්කලේ...........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පාරට බැස්සම නොව සීතල වැඩි
    තනිකම ඊට වැඩී ........
    සිරි පොද වැස්සේ එකම කුඩය ය‍‍ට
    තේරපි තේරපි අර යුවලක් යන සැටි
    මමත් ඔහොම ගිය හැටි මතකයි ...
    මට හොද ‍හැටි මතක‍යි ...........................
    :dull::dull:

    අරලිය ලන්දට - සඳ පායන කොට
    තුරුලිය මල් වට - බඹරු බමන විට
    සිය සිය සිය දහසට - ඇඟිලි ගණිනා මට
    ඔබ ගැන සිහිවෙනවා.. එතකොට
    ගී පද ලියැවෙනවා...


    ගයාන්+දර්ශන ආදර අන්දරය :love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගයාන්+දර්ශන ආදර අන්දරය :love:
    එක කුඩේ යටින් සරසවි පාරේ
    පියවර තැබුවා අප දෙදෙනා
    සිරිපොද රැහැනට සැගවී මුලුවී
    උනුසුම පැතුවා අප දෙදෙනා
    :rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එක කුඩේ යටින් සරසවි පාරේ
    පියවර තැබුවා අප දෙදෙනා
    සිරිපොද රැහැනට සැගවී මුලුවී
    උනුසුම පැතුවා අප දෙදෙනා
    :rofl::rofl:
    ඩූඩ්! ටූ මච් ඉන්ෆො.. :baffled: