සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැදි රන්දම්ඔබ හමුවේ මා ... මුව ගොළු වූවා![]()


හොද පුතා
පරන කස්ටියත් එක්ක ෆන් ගන්න ගිහින් වෙච්ච දෙ උබට මතකනෙතද බල විහිලු නැතිව ඔන දෙයක් මොකද ගොඩාක් උන් අනිත් අයට විහිලු කරනවා තමන්ට කරාම මල පන්න ගන්නවා
උබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ![]()



අපි ඈතට ඈතට පානගලා...සිතට දැනෙන මේ ලතෑවුල්
ඉවසන්නම් ඔබේ නමින්..


මොකද උඹටත් වෙරිද ?![]()
long time ?
උඹ මේ ඊයෙ පෙරේදාත් මේකෙ හිටියෙ..


සිතට දැනෙන මේ ලතෑවුල්
ඉවසන්නම් ඔබේ නමින්..

සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැදි රන්දම්![]()

සුදු වෑන් ආදාරයෙන්ද ?මං හිතන්නෙ නීත්‍යානුකූල නොවන විදිහට මේකෙ ඉන්න අයව ස්ථීර කරන්න වැඩසටහනක් ගේන්න ඕනෙ
දවස් 2 කින් ආවේ...![]()

නෑ බං... මං කිව්වෙ....
නෑ.. එක්කො ඕන නෑ තමයි..
ඔව් බං.. මතකයි..![]()




තනිව මා ඉන්නම් ... මා එපා වී නම් ...
දුක දරා ගන්නම් හැමදා මෙසේ මා
සඳ මෝදු වෙලා කැලුම් දිදී ඈත අනන්තේ![]()


ඕකට වඩා අරක හොඳයි මට නං. වොයිස් එකයි ස්ලෝ බීට් එකයි ගැලපෙනවා..
වෑන්,බස්, ආදී ඕනෑම ප්‍රවාහන මාධ්‍යයක්...සුදු වෑන් ආදාරයෙන්ද ?

සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ලංවු ක්ශිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි

මොකක් කිව්වා ??වෑන්,බස්, ආදී ඕනෑම ප්‍රවාහන මාධ්‍යයක්...
ඇතුලත් කර ගෙන ප්රජාතන්ත්රවාදී ප්රවාහයට ගැනීමයි මූලික අරමුණ විය යුත්තේ..![]()