EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිතට දැනෙන මේ ලතෑවුල්
    ඉවසන්නම් ඔබේ නමින්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොද පුතා:P


    පරන කස්ටියත් එක්ක ෆන් ගන්න ගිහින් වෙච්ච දෙ උබට මතකනෙ:(තද බල විහිලු නැතිව ඔන දෙයක් මොකද ගොඩාක් උන් අනිත් අයට විහිලු කරනවා තමන්ට කරාම මල පන්න ගන්නවා
    උබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ:P:oo:

    නෑ බං... මං කිව්වෙ....
    නෑ.. එක්කො ඕන නෑ තමයි..:rolleyes::D
    ඔව් බං.. මතකයි.. :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං හිතන්නෙ නීත්‍යානුකූල නොවන විදිහට මේකෙ ඉන්න අයව ස්ථීර කරන්න වැඩසටහනක් ගේන්න ඕනෙ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිතට දැනෙන මේ ලතෑවුල්
    ඉවසන්නම් ඔබේ නමින්..

    තනිව මා ඉන්නම් ... මා එපා වී නම් ...
    දුක දරා ගන්නම් හැමදා මෙසේ මා :baffled:

    සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැදි රන්දම් :rofl::love:

    සඳ මෝදු වෙලා කැලුම් දිදී ඈත අනන්තේ :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මං හිතන්නෙ නීත්‍යානුකූල නොවන විදිහට මේකෙ ඉන්න අයව ස්ථීර කරන්න වැඩසටහනක් ගේන්න ඕනෙ
    සුදු වෑන් ආදාරයෙන්ද ?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සයුර මා විය අහස ඔබ විය
    දෙදෙන ලංවු ක්ශිතිජයක් විය
    ඒ වෙලාවේ මට මතක් විය
    කලක් ලොව අප ගැන සිතූ හැටි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තනිව මා ඉන්නම් ... මා එපා වී නම් ...
    දුක දරා ගන්නම් හැමදා මෙසේ මා :baffled:



    සඳ මෝදු වෙලා කැලුම් දිදී ඈත අනන්තේ :P

    කදුලු හුරතල් වැඩිද මන්දා ...
    පුන්චි දේටත් ඇඩෙන හින්දා........:dull:


    සද මෝදු වෙලා නැගෙනා..
    රෑ කාලයෙ වනන්තරේ.......
    කුමරියකගෙ දුක් ගීයක්
    ඇසුනා දැන් නිරන්තරේ...:love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු වෑන් ආදාරයෙන්ද ?
    වෑන්,බස්, ආදී ඕනෑම ප්‍රවාහන මාධ්‍යයක්...
    ඇතුලත් කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගැනීමයි මූලික අරමුණ විය යුත්තේ.. :nerd:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සයුර මා විය අහස ඔබ විය
    දෙදෙන ලංවු ක්ශිතිජයක් විය
    ඒ වෙලාවේ මට මතක් විය
    කලක් ලොව අප ගැන සිතූ හැටි

    අර බිත්ති දිගේ ගෙදරට ගි‍යෙ චූන් වෙලා..
    බඹන මතින් ඔබ හොදටම වමනෙ කලා...:baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිතක පැතුම් හද පුරවා සීත සමීරෙ
    මතු දිනයක හමුවෙමු අපි මා පීය සොඳුරෙ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වෑන්,බස්, ආදී ඕනෑම ප්‍රවාහන මාධ්‍යයක්...
    ඇතුලත් කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගැනීමයි මූලික අරමුණ විය යුත්තේ.. :nerd:
    මොකක් කිව්වා ??