මූ අපිට තැනයි වෙලාවයි කියන්නෙ නැත්තෙ බෙඩ්ෆෝඩ් එක ගෙන්න ගන්න හින්දද දන්නෙ නෑ..එල එල වරෙන් වරෙන් !!ඇන්කර් එක ළඟ කිව්වේ මාත් ඉතින් හොයන් තමා එන්න වෙන්නේ .. යකෝ මුගේ ඕපනින් එකට එන්න වෙන්නේ කුකුළා හඬලන්නත් කලින් නේ ?
මොසියගේ ඇඳයි සින්ක් එකයි තාම තියෙනවද දන්නේ නෑ
![]()

ඇන්කර් එක ළඟ කිව්වේ මාත් ඉතින් හොයන් තමා එන්න වෙන්නේ .. යකෝ මුගේ ඕපනින් එකට එන්න වෙන්නේ කුකුළා හඬලන්නත් කලින් නේ ?
කොළඹ 1 -15 රේන්ජ් එකට ඉන්නේ මගේ ඒජන්සි එක තමා 
wiyadama serai...
ඔව් බන් දැන් රස්සා කරන අයට වෙලා තියෙන්නේ රෑටත් රස්සාවක් කරන්න තමා !! මොනවා හරි කරපන් නැත්තන් හුලං තමා බන් !! 


