තරි මාමිට මොනවද ඕනා......??
හිටු හිටු කූලින් පෑඩ් ගෙදරටම ඩිලිවරි කරලා දෙනවා කියපු උන් දෙන්නත් වැලිමඩ පැත්තේ කාළකණ්නි දෙන්නෙක්..... ඉතින් පොලු තියෙන එක අහන්නත් දෙයක් යෑ.......
![]()
යකෝ වැලිමඩ කුකුලෝ ඔක්කොම එක වගේනේ බලන් ගියාම

තරි මාමිට මොනවද ඕනා......??
හිටු හිටු කූලින් පෑඩ් ගෙදරටම ඩිලිවරි කරලා දෙනවා කියපු උන් දෙන්නත් වැලිමඩ පැත්තේ කාළකණ්නි දෙන්නෙක්..... ඉතින් පොලු තියෙන එක අහන්නත් දෙයක් යෑ.......
![]()

අහ් ජිටි ගෙන් තම්යි අහන්න ඔනමොකෝ කුකුලෝ දෙක දෙක දාන්නේ පොස්ට්ස්![]()

මොසිල්ලා ඇවිල්ලා
අහ් ජිටි ගෙන් තම්යි අහන්න ඔනමොසිල්ලා ඇවිල්ලා
![]()

moko wenne kukulani

ලිඳ..ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකින්
දැන් ඉඳ හිටලා බලන්න එන්නේ දරන්න බැරි වේදනාවකින්![]()

ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකින්
දැන් ඉඳ හිටලා බලන්න එන්නේ දරන්න බැරි වේදනාවකින්![]()

හික් හික් !! වැලිමඩ කුකුළා ඇවිල්ලද ? යුරාගේ මල අසූ හාරදාහට පනි !! අපරාදේ සින්ක් එකයි ඇඳයි![]()

දෙන්නාට මරා ගන්න ත්රෙඩ් එකක් දාල දෙමු
ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකින්
දැන් ඉඳ හිටලා බලන්න එන්නේ දරන්න බැරි වේදනාවකින්![]()

දෙන්නාට මරා ගන්න ත්රෙඩ් එකක් දාල දෙමු
![]()

අපරාදේ කියන්න බෑ යුරා උදේට රෑට වැලිමඩ කුකුලගේ ගුණ වයනවා එකසිය ගානට !! උගේ නහය ඉතුරු වෙලා තියෙනවද දන්නෙ නෑ !!!![]()

අමුතුවෙන් ත්රෙඩ් ඕනෙ නෑ. ඔන්න ඌ මේකටම ඇවිත්..දෙන්නාට මරා ගන්න ත්රෙඩ් එකක් දාල දෙමු
![]()
අපරාදේ කියන්න බෑ යුරා උදේට රෑට වැලිමඩ කුකුලගේ ගුණ වයනවා එකසිය ගානට !! උගේ නහය ඉතුරු වෙලා තියෙනවද දන්නෙ නෑ !!!![]()