EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ කියන්නේ උඹල අතර මොනා හරි උනා කියන එකද ? :baffled::shocked:
    අනේ දෙයියනේ..
    8.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Useless to talk with idiot like Mozilla......!! :yes: :baffled::dull:
    :baffled:

    මොකද්ද බන් ඔය ඉංගිරිසියෙන් කිව්වේ ? :eek: මට මෙලෝ දෙයක් තේරුනේ නෑ !! :baffled:උඹේ ඉංගිරිස් වලට මට ඉස්මොල්ලේ ගියා !! මාරයි අහ් !!:rofl:
    නෑ උ කියලා තියෙන්නෙ ෆයර්ෆොක්ස් එක වයර්ලස් ඒවා එක්ක යූස් කරන්න ලේසියි කියලා..
    මං හිතන්නෙ ඔය කියන්න ඇත්තෙ වයිෆයි ගැන :nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    :rolleyes: එහෙනං එන්න පුලුවන් වෙයි..
    ඒත් හරියටම ශුවර් කරන්න බෑ... :baffled: මං පොට් එක නං දන්නවා... පුලුවන් තරං බලන්නෙ එන්නම තමයි
    එනවා එනවා කියලා ස්තීර කරලා එන්න බැරි උනොත් අන්තිමට දන්නවනෙහ් වෙන වැඩේ.. :dull:

    :frown::frown: වරෙන් වරෙන්.... අන්න කොස් ඈට පොලුත් එනවා කිව්වා.....!! :yes: :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
    11.gif
    11.gif
    11.gif

    :oo: තරි මාමේ විචි නංගිත් එනවා කිව්වා.... ;) හොර නර්ස්ට .... සංකපාලයා ටත් කිව්වා..... මට අමතක වෙලා හිටියේ කොස් ඈට පොල් කාරයව..... ඌටත් කියන්නම්...... :yes: :) :D

    මං නෝපෙයක් යන්න බැලුවෙ හෙට :rofl:
     

    Mozilla

    Well-known member
  • හරි දැන් වුන දේ වුනා නේ..මීට පස්සෙවත් ඔයවගේ දෙයක් නොවෙන්න වග බලාගනින්...:dull::dull:
    කෙනෙක් යමක් පටන් ගන්නේ බලාපොරොත්තු ගොඩක් එක්කනේ බං..පොඩ්ඩක් ඒක හිතපන්..:rolleyes::rolleyes: ඒක එක පාරටම නැති වෙන්න ගියොත් ඇති වෙන හැඟීම ගැන..:yes::yes:

    :dull::dull::(

    :lol::lol: අනේ යකෝ...... බස් එකක කොන්දොස්තර කම හරි එනවා කියලා නහයෙන් අඩපු ගොන් බිජ්ජා........ :lol: තෝ වගේ ගොන් පරයෙක් අදුර ගන්න ලැබිච්ච එක හොදයි....... :growl::angry::frown: තෝ වගේ බල්ලන්ට ජොබ් හරියන්නේ නෑ යකෝ...... :angry:

    :lol: ජොබ් හරි ගියේ නැත්තම් ගෙදර ඉන්නවා යකෝ..ඇයි මට කන්න නැ කියලා හිතුවද?මැරෙනකම් ජොබ් එකක් නොකෙරුවත් මට කන්න තියෙනවා.:lol:බස් කොන්දොත්ර කමක් ඕනි කිව්වද කෝ ඉතින් මං ආවද?:lol:

    :lol::lol: කලිසම් නැතුව ගිහින් උඹ කරන ජොබ් එක එලකිරියේ උන් දන්නවා බං.... ප්‍රසිද්ධියේ කියන්න එපා......!! :rofl::P:lol::lol:
    ඔය ජොබ් එක නිසා උඹ හිගමනට නම් වැටෙන එකක් නෑ...... :no: හැබැයි බලාගෙන බං.... සමාජ රෝග වලට චෙක් කරන්න යවයි උබව පොලිසියට අහු උනොත් එහෙම......!! :rofl::P:lol::lol:

    :rofl::rofl: මේවානම් ඉතින් ගොඩක් රිදුනම කියන කථා...Useless to talk with idiot like BUS Mami......!!

    :lol::lol::lol::lol: අඩන්න ඉන්න එකාට ඈහැට ඈගිල්ලෙන් ඈන්නා වගේ නේ...... :rofl::rofl: අනේ යකෝ..... ඕවා ගිහින් කියපන් කොන්ඩේ බැදපු චීනෙකුට........!! :angry:



    :lol::lol: තෝ වෙන තැනක එහෙම නම් කන පුරෝලා හම්බවෙලා තොට බයිට් දෙන්න ගිහින්.......!! :angry:

    ආයේ නොදී ඉන්නම්කො...:(එහෙම හොදයිනේ?:rolleyes:


    :oo::oo: මට මේ *සාවා වැඩක් නෑ බං...... :no: මම එළකිරි කොල්ලෙක්ව ගත්තා ජොබ් එකට...... :yes: රස්සාවක අගේ තේරෙන, දැනුමක් තියෙන, වැඩක් කරන්න පුලුවන් එකෙක්ව....... :yes: පුයර බබාලා වගේ ලොන්ත පොරවල් ජොබ් වලට හරි යන්නේ නෑ බං...... :no:

    හොදටම රිදිලා :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොස් ඇට පොල් කලින්ම කිව්වා උඹ දත කන්නේ ඔය දඬු ෆෝර්ඩ් එක ගෙන්න ගන්න තමා කියල ! අම්මප ඌ හරි !! :yes: එන්න කියාපන්කෝ ඩයල් එක බලාගන්න ඇඳත් තියපන්කෝ එහෙනම් !! :rofl: යකෝ මෙච්චර හිටපු කොස් ඇට පොල් ව බොට අමතක උනාද ? නොදකින් තෝ වගේ ගල් මූසලයෙක් !! :angry:
    :P:P:P
    ලගපතක උනානම් මාත් එනවා බන්.......
    හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න තිබුන.
    උඹල ගිහින් විස්තර කියපන්.
    කෙහෙවලු පටලගනීද ?:dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :dull: කොටවන්න එපා සහෝ :baffled:
    :(
    එහෙම තමයි ඩෝ ඉස්සෙල්ලම.. මුලිං ලැජ්ජයි..
    පස්සෙ හොරෙං හොරෙං බලනවා...
    අන්තිමට .......... :love:
    :rofl:
    හරි මං එක දන්නවා.මගේ අතින් වරදක් උනා.හැබැයි මගේ පැත්තෙන් එකට හේතු තිබ්බා.මෙච්චර දවසක් මං කට වහන් හිටිය.මගේ ඇති වරදක් උන නිසා..ඇත්ත..මෙහෙම උන පලවෙනි වතාව.මං මෙහෙම කථා කරන්නෙත් නැ..කථා කලේ කියල තියෙන්න හු&තේ කථා වලට.යකොව් බාන්නට කමක් නැ ගනු වගේ පෙන්නේ නැද්ද...:baffled::baffled: තව එකෙක් ඉන්නවා...මං මේ උගේ පෝස්ට්ස් හොයනවා කැ**යට කියල දෙන්න...:yes:

    ඇර ඇඅර් මොසියා කවුද අනිකා එකත් උබට ජොබක් සෙට් කරපු එකෙක්ද නැත්නම් උබට බැනපු මං වගෙ එකෙක්ද මොකා උනත් කමක් නැහැ බැනපන්:P:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mama damme ban ... change ur password ;):P
    ආ උඹද... අවුලක් නෑ.. උඹ මොකද මං මොකද බං.. :rofl:
    මතක් කරලා මේකෙ කමෙන්ට් දාපං එන හැම වෙලාවෙම...
    කුනුහරප කියන්නත් එපා සහෝ. :love: