EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    548873_500622753296738_1089184589_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැට්ටේ උස්සල මෙහෙම නම් කලිසම ගැලෙව්වොත් ..............:confused::confused::P
    කලිසම ගැලෙව්වොත් වාහන ටික පුරුදු විදිහටම යයි..
    අර වැටට වැහිලා නෙහ් තියෙන්නෙ :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :D:D SRS Surround Sound නේද ඒක...... :) උබ හා(ර්)මන් කාඩ්න් ස්පීකර් තියෙන ලැපක සවුන්ඩ් ඈහුවා නම් අඩයි...... :rofl::P

    නෑ..ඒ මොකක්ද ඒ..නම ඇහුවෙත් අදයි...:D:D:P:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown::growl: යකෝ ඔන්න ඕක තමා වැඩේ.... දැන් ඉන්න කොල්ලෝ බලං ගියහම ගෑණුන්ට අන්තනේ බං..... උඹලා අපි කාපු කටු වලින් සීයට 10ක් මාසයක් කෑවොත්, හාන්සියි.......!! :rofl::rofl:

    :dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැය 16 ක් එක දිගට වැඩකරන්න පුලුවන්ද?
    16ක් තියෙනවද
    8.gif

    මං ගනං කලේ නැ..
    නෑ මේකයි.. හෙට එකෙක් එන් නෑ.. උගේ නයිට් එකත් මට කරන්න වෙලා..
    නැත්තං හෙට 6ට ඕෆ් වෙන්න තිබුනෙ..:oo:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    16ක් තියෙනවද
    8.gif

    මං ගනං කලේ නැ..
    නෑ මේකයි.. හෙට එකෙක් එන් නෑ.. උගේ නයිට් එකත් මට කරන්න වෙලා..
    නැත්තං හෙට 6ට ඕෆ් වෙන්න තිබුනෙ..:oo:

    ඒ කියන්නේ 6 න් පස්සේ උඹට ඕටි නේ...:rolleyes::rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    16ක් තියෙනවද
    8.gif

    මං ගනං කලේ නැ..
    නෑ මේකයි.. හෙට එකෙක් එන් නෑ.. උගේ නයිට් එකත් මට කරන්න වෙලා..
    නැත්තං හෙට 6ට ඕෆ් වෙන්න තිබුනෙ..:oo:

    ඒ කියන්නේ 6 න් පස්සේ උඹට ඕටි නේ...:rolleyes::rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ කියන්නේ 6 න් පස්සේ උඹට ඕටි නේ...:rolleyes::rolleyes:
    මූ බොරුවට ඔය පුක් මූන දාං‌ ඉන්නෙ. රෑ ඕටී හින්දා රේට් එක වැඩිත් එකක.. :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ කියන්නේ 6 න් පස්සේ උඹට ඕටි නේ...:rolleyes::rolleyes:
    :no:
    සදුදා සහ බ්‍රහස්පතින්දා නයිට්
    අනිත් දවස් වලට 9-6
    ඉරිදා ගියොත් ඕටී :rofl:
    සෙනසුරාදා නිවාඩු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මූ බොරුවට ඔය පුක් මූන දාං‌ ඉන්නෙ. රෑ ඕටී හින්දා රේට් එක වැඩිත් එකක.. :D
    8.gif
    :angry:
    මට ඕටී එපා.. මං කැමති මේ සරුංගල් මාසෙ ගෙදර ඉදං සරුංගලයක් යවලා ගෙදර අය එක්ක ආතල් ‍එකේ ට්‍රිපක් ගිහිං ටීවී එකේ උදේට යන චිත්‍රපටි ටික බලලා.. ඉන්න තියෙනවා නං..
    ඉස්කෝල නිවාඩු නිසා ගෙදර අය ඔක්කොම ගෙදර මං විතරක් වැඩ.. :angry::angry: :(