මැදින් rest hours තියෙනවනේ.....හෙට උදේ 8ට ගියාම එන්නෙ පාන්දර 2ට බං..
![]()

උඹ ඕවර් ටයිම් කරන ගාඩ් කෙනෙක්ද බං ?හෙට උදේ 8ට ගියාම එන්නෙ පාන්දර 2ට බං..
![]()
එහෙම එකක් නෑ..මැදින් rest hours තියෙනවනේ.....![]()
කලිසම ගැලෙව්වොත් වාහන ටික පුරුදු විදිහටම යයි..හැට්ටේ උස්සල මෙහෙම නම් කලිසම ගැලෙව්වොත් ..............![]()

SRS Surround Sound නේද ඒක......
උබ හා(ර්)මන් කාඩ්න් ස්පීකර් තියෙන ලැපක සවුන්ඩ් ඈහුවා නම් අඩයි......
![]()




යකෝ ඔන්න ඕක තමා වැඩේ.... දැන් ඉන්න කොල්ලෝ බලං ගියහම ගෑණුන්ට අන්තනේ බං..... උඹලා අපි කාපු කටු වලින් සීයට 10ක් මාසයක් කෑවොත්, හාන්සියි.......!!
![]()


අර SLIIT එක ලග Shop එකේ වගේ......
ඈද නම් මම පැත්තකට දැම්මා බං අද ගිහින්.... සින්ක් එක නම් තිබේ......
![]()


පැය 16 ක් එක දිගට වැඩකරන්න පුලුවන්ද?එහෙම එකක් නෑ..
කෑම වෙලාවයි... තේ බොන වෙලාවයි තමයි..
16ක් තියෙනවදපැය 16 ක් එක දිගට වැඩකරන්න පුලුවන්ද?

16ක් තියෙනවද![]()
මං ගනං කලේ නැ..
නෑ මේකයි.. හෙට එකෙක් එන් නෑ.. උගේ නයිට් එකත් මට කරන්න වෙලා..
නැත්තං හෙට 6ට ඕෆ් වෙන්න තිබුනෙ..![]()


16ක් තියෙනවද![]()
මං ගනං කලේ නැ..
නෑ මේකයි.. හෙට එකෙක් එන් නෑ.. උගේ නයිට් එකත් මට කරන්න වෙලා..
නැත්තං හෙට 6ට ඕෆ් වෙන්න තිබුනෙ..![]()


නෑ..ඒ මොකක්ද ඒ..නම ඇහුවෙත් අදයි...![]()

මූ බොරුවට ඔය පුක් මූන දාං ඉන්නෙ. රෑ ඕටී හින්දා රේට් එක වැඩිත් එකක..ඒ කියන්නේ 6 න් පස්සේ උඹට ඕටි නේ...![]()

ඒ කියන්නේ 6 න් පස්සේ උඹට ඕටි නේ...![]()


මූ බොරුවට ඔය පුක් මූන දාං ඉන්නෙ. රෑ ඕටී හින්දා රේට් එක වැඩිත් එකක..![]()


