EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තේ නං දුන්නෙ නෑ.. :P
    එහෙනං කුඩු වෙන්ඩ බොන්ඩ දෙන්න ඇති..
    මං දන්නවා නෙව.. අ‍පේ බස් මාමා වැඩක් කලොත් ඉතිං..

    උඹලා කවරෙට කීය ගානෙද දාගෙන ගියේ :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාලගෙ‌ කන්තෝරුව :

    :lol: :lol:
    :(:(:( :nerd::nerd:
    මං නැතිදා........................
    මං නැතිදා හිතට දුකක් උඹට නං නැති...
    පුදුමයි........නුඹ වාගේ...............
    මට ඉන්න බැරි හැටි... :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්තූතියි....!!!


    අද දින මාගේ පොඩි පහේ බිස්නස් එක පටන් ගැනීම වෙනුවෙන්;


    වේලාව හරියට තත්පරේට සාදා දුන් ෆවුසි අංකල්ට......

    මම එන්නත් කලින්, ශොප් එක තියෙන තැනට ආපු අපේ බොංගෝ තරි මාමටත්....

    අපේ කිඹුල් මාමටත්.....

    කොස් ඈට පොල් සීයාටත්.......

    SMS වලින් හෝ සහාය පල කල පෝ(ර්)න් කුමාර සහ සංකපාලයාටත්.....

    අපේ හොර නර්ස් ටත්....... (වියාපාර නාමය වෙනුවෙන්.... ;) )

    මෙකී නොකී නන් අයුරින් සහාය පල කල සියලු දෙනාටත්..... බොහෝමත්ම ස්තූති.......!! :yes: :) :D


    thank-you1.jpg


    :love::love: :love::love: :love::love: :love::love: :love::love: :love::love:
    මේ සතුටු මොහොතේ මගෙං සෙත් කවි කීපයක්...

    යුරා නොහොත් බස් රත්නේ මේ පැත්තේ....
    සේවය කරන්නයි ලැප්ටොප් අරගත්තේ.....
    එක් කර හැම දෙයම මල් මෙන් එක ඉත්තේ....
    කඩයක් දාලා ඇත දැං බියගම පැත්තේ......... :love:

    නෑ බෑ වැඩක් නෑ හොද හිත පතුරනවා......
    සී සී කඩ ගිය බඩුද ආයේ හදවනවා....
    නිසි කල වෙලාවට සේවය ගෙන දෙනවා....
    රත්නේ ඔබේ දියුණුව ඉහලට යනවා.......

    ආමග කෙටියි යායුතු මග දුරට ඇතා...
    බාධා රැසක් ගෙනදෙයි ඉදිරියට ඉතා......
    තිබුනොත් ඉවසීම යහමින් යුතුව සිතා.....
    ජයගත හැකිය ඕනම ගගුලකින් පුතා :D

    අද දින අප සැවොම ප්‍රීතිය සමරන්නේ...
    වැඩ ගොඩ වෙලයි මට එන්නට බැරි වෙන්නේ....
    විචී ආවදැයි කියලයි විමසන්නේ.....
    අයියෝ සල්ලි මං නං දැං නිදියන්නේ... :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D :) එලකිරි ලොකු අයියේ (මීට පස්සේ අංකල් කියන්නේ නෑ..... සීයලත් ඉන්නවා එලකිරියේ අර ඈට පොල් කොස්..... :rofl: ) ඈත්තටම අර එදා ක්ලිනික් එකේදි දුන්න උපදෙස් ටික, මට අහගන්න වුන බැනුම් ටික තමා අද වැඩ කරේ....... :yes:
    8.gif
    :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං යනවෝ........
    නිදිමතයි...
    හෙටත් 9ට යන්න එපැයි..
    හෙට හවසට හමුවෙමු මිතුරනි/ මිතුරියනි :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    ඔබ තුමාගේ අලුත් ව්‍යාපාරය සරුවප්‍රකාරයෙන්ම සාර්ථක වී
    ලංකාවේ දිදුලන ශක්තිමත් ව්‍යාපාරයක් වේවායි
    මම ප්‍රාර්ථනා කරමි


    තෙරුවන් සරණින් ජයම වෙවා.!

    :oo: ලංකාවේ කෙසේ වෙතත්, කොළඹ / ගම්පහ දිස්ත්‍රික්ක දෙක කවර් කර ගන්න පුලුවන් උනොත් ඈති...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    ඔන්න මම නම් නන් අයුරින් සහය පල කලා..ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔන්න...:yes::yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif

    :yes: ඔව් ඉතින් ඩෙල් ලැපකුත් සෙට් කරලා දුන්නනේ..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    උඹ මට කලින් කෝල් කලේ‌ මොබිටෙල් නොම්මරේකින් නෙ බං.. :eek:

    :oo: මොබිටෙල් එක හොය හොයා ඉන්න උනේ නෑ...... නෝමල් පාවිච්චි කරන ඩයලොග් එකෙන්ම ගත්තා සීන් එක දැන ගත්ත ගමන්...... :P බය උනා නේ...... :rofl: