EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    :love::love: :love::love: :love::love: :love::love: :love::love: :love::love:
    මේ සතුටු මොහොතේ මගෙං සෙත් කවි කීපයක්...

    යුරා නොහොත් බස් රත්නේ මේ පැත්තේ....
    සේවය කරන්නයි ලැප්ටොප් අරගත්තේ.....
    එක් කර හැම දෙයම මල් මෙන් එක ඉත්තේ....
    කඩයක් දාලා ඇත දැං බියගම පැත්තේ......... :love:

    නෑ බෑ වැඩක් නෑ හොද හිත පතුරනවා......
    සී සී කඩ ගිය බඩුද ආයේ හදවනවා....
    නිසි කල වෙලාවට සේවය ගෙන දෙනවා....
    රත්නේ ඔබේ දියුණුව ඉහලට යනවා.......

    ආමග කෙටියි යායුතු මග දුරට ඇතා...
    බාධා රැසක් ගෙනදෙයි ඉදිරියට ඉතා......
    තිබුනොත් ඉවසීම යහමින් යුතුව සිතා.....
    ජයගත හැකිය ඕනම ගගුලකින් පුතා :D

    අද දින අප සැවොම ප්‍රීතිය සමරන්නේ...
    වැඩ ගොඩ වෙලයි මට එන්නට බැරි වෙන්නේ....
    විචී ආවදැයි කියලයි විමසන්නේ.....
    අයියෝ සල්ලි මං නං දැං නිදියන්නේ... :baffled:

    :oo: එලකිරි ආ...... :)
     
    • Like
    Reactions: ela

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    අමතක කරන්න අය්යා, එක අතකින් අද අය්යා මේ shop එක පටන් ගන්න එයත් එක ප්‍රධාන හේතුවක් නේ බලාගෙන ගියාම, :) එයා assistant හැටියට එන්නන් කිව්වා නිසානේ අද අය්යා මෙච්චර ඉක්මනින්ම shop එකක් කරන්න පෙළඹුනේ, :) නැත්තන් තාමත් එක idea එකක් විතරමනේ, නරකිනුත් එක හොඳ දෙයක් උනා කියල හිතාගන්න. :)
    sorry :( invite කරලත් අවේ නැති උනාට :dull:, අපි ඔක්කොටම හරියන්න අය්යාගේ mango friend ආවනේ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    puh !! :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ස්තූතියි....!!!

    අද දින මාගේ පොඩි පහේ බිස්නස් එක පටන් ගැනීම වෙනුවෙන්;

    SMS වලින් හෝ සහාය පල කල පෝ(ර්)න් කුමාර සහ සංකපාලයාටත්.....

    thank-you1.jpg

    :angry::angry:
    HP lap ekak ganna idea ekak thiyenawa.. mama oya peththe ennam..
    HP nam lap. lap nam HP:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාජ් මට කියන්න තියෙන්නේ එකයි......
    එදා මායි තරියයි උඹට දුන්න තෙල වැඩ කළ බව අද දැක්කම මට ඇත්තට ම සතුටු හිතුණා.
    බිස්නස් කරන්න පුදුම විදියේ කැප වීමක් සහ ඉවසීමක් තියෙන්න ඕන. උඹට කැප කිරීම කරන්න පුළුවන් නම්, හැම තිස්සෙම පිටිපස්සේ මම ඇති. අද වගේ ම............

    කියන්න තියෙන්නේ කට්ට කාලා, කුණ කාල කොහොම හරි ඕක දියුණු කරපං. ඔය උඹේ බිස්නස් එක.

    භවතු සබ්බ මංගලම්........!!!!

    මූට ආයේ තෙලක් දෙන්න ඕන ගෙන්නලා .. උඹ කිව්වා වගේ බරෙන් වොෂ් එකක් ඕන ඕකට !! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    අමතක කරන්න අය්යා, එක අතකින් අද අය්යා මේ shop එක පටන් ගන්න එයත් එක ප්‍රධාන හේතුවක් නේ බලාගෙන ගියාම, :) එයා assistant හැටියට එන්නන් කිව්වා නිසානේ අද අය්යා මෙච්චර ඉක්මනින්ම shop එකක් කරන්න පෙළඹුනේ, :) නැත්තන් තාමත් එක idea එකක් විතරමනේ, නරකිනුත් එක හොඳ දෙයක් උනා කියල හිතාගන්න. :)
    sorry :( invite කරලත් අවේ නැති උනාට :dull:, අපි ඔක්කොටම හරියන්න අය්යාගේ mango friend ආවනේ :P

    Hmmmmm........ :oo::oo: කොහොමත් මම අගෝස්තු 5 තමා මේක පටන් ගන්න හිටියේ.... අපේ බස් වියාපාරෙට අවුරුදු 20ක් වෙන දවසට..... :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    දැන් බොරුවට සොරි කිව්වට වැඩක් නෑ..invite කළා නම් එන්න ඕනේ....:dull::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)

    :oo: ආ තරි මාමේ අද ගෙදරද.....?? ලැප තවම අතවත් තිබ්බේ නෑ බං..... අද හවසට කොහොම හරි හදලා දෙන්නම්...... දැන් කොළඹ යන්නයි ලෑස්තිය..... පුලුවන් උනොත් මරදානට ගිහින්, ලැපේ ඈඩප්ටරේ ගන්නම්....... :) රජිත්48 ඈතිනේ එතන.....?? :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Hmmmmm........ :oo::oo: කොහොමත් මම අගෝස්තු 5 තමා මේක පටන් ගන්න හිටියේ.... අපේ බස් වියාපාරෙට අවුරුදු 20ක් වෙන දවසට..... :D

    :baffled::baffled: බස් ව්‍යාපාරය වගේම(අනුන්ගේ සල්ලි සූරා කන, ඉතුරු නොදී ෂේප් වෙන, ටිකට් නොදී මාරු වෙන, ෂීට් ගාන කෙසේවෙතත් 200,300 පටවල ගොඩයන) සාර්ථක අවුරුදු 20 ට අවුරුදු සිය ගානක් පරිගණක ක්ෂේත්‍රෙයේ විශිෂ්ඨ නාමයක් රන්දන්න පුලුවන් (ලැප්ටොප්.එල්කේ වගේ) තත්ත්වෙකට එන්න කියල සුබ පතනවා..වැඩි වැඩියෙන් එච් පී නාමය වෙළදපොලට ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවායි පතනවා..:baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ආ තරි මාමේ අද ගෙදරද.....?? ලැප තවම අතවත් තිබ්බේ නෑ බං..... අද හවසට කොහොම හරි හදලා දෙන්නම්...... දැන් කොළඹ යන්නයි ලෑස්තිය..... පුලුවන් උනොත් මරදානට ගිහින්, ලැපේ ඈඩප්ටරේ ගන්නම්....... :) රජිත්48 ඈතිනේ එතන.....?? :rolleyes:

    monda gedarada mama wedata awa !!dan yanna hadanne !! oka na ban hama thissema adapter eka nathuwa hadahan !! :D oka ada iwara karapanko hadala :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    මූට ආයේ තෙලක් දෙන්න ඕන ගෙන්නලා .. උඹ කිව්වා වගේ බරෙන් වොෂ් එකක් ඕන ඕකට !! :lol:

    Brain Wash..... :shocked: හරි හරි මොකද කියන්නේ ඉරිදට සෙට් වෙමුද....?? දැන් ඉතින් සෙට් වෙන්න තැන් දෙකක්ම තියෙනවා....... :yes: මාලඹේ & බියගම....... :rofl::P