2800 + 1000(tube)=3800MRF ටයර් හොදයි, දැම්මාම පෙනුමයි. එත් ගාණ සැර වැඩියි. මන් කලින් දාල තිබුනෙත් MRF තමයි. 300-18. එත් මේපාර දැම්ම DSI ටයර් එකක්. ටයර් එකනම් හොදයි. DSI Superplus කියල අලුත් ටයර් එකක්. රු 2800 /= උනේ.. පට්ට ලාබයිනේ. ටයර් එකත් හොදටම හොදයි. හැබැයි ටියුබ්ලස් නම් නෙමේ. SEAT ගැනනම් දන්නේ නෑ මචෝ.. KENDA නම් පට්ට ගණන්.
මචන් මම ඊයේ CEAT එකක් දැම්මා,,උ මගෙන් 4400ක් ගත්තනේ බං,40000ය තියෙන්නේ කොහෙද??හැබැයි මචන් ඒක කැමති නම් ට්යුබ් ලස් කරන්නත් පුලුවන්ලු,,ඕනා නම් ට්යූබ් එක දාන්නත් පුලුවන්,,
දන්න කෙනෙක් කියහන්කෝ ට්යුබ් ලස් කරාමයි ට්යුබ් දැම්මයි තියෙන වාසි අවාසි???
ටියුබ් එකක් 600යි මචන්


aduwata thiyeida ban?MACHAN MARADANA PATHTHE TYRE DANNA GAANA ADUI MAN HITHANNE. TRY KARALA BALAPAN.. ARA ELPHINSTON EKA PATHTHE TYRE KADA PELIYA