හොදම බ්යිසිකල් ටයර් වර්ගය

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Kenda%20logo.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    MRF ටයර් හොදයි, දැම්මාම පෙනුමයි. එත් ගාණ සැර වැඩියි. මන් කලින් දාල තිබුනෙත් MRF තමයි. 300-18. එත් මේපාර දැම්ම DSI ටයර් එකක්. ටයර් එකනම් හොදයි. DSI Superplus කියල අලුත් ටයර් එකක්. රු 2800 /= උනේ.. පට්ට ලාබයිනේ. ටයර් එකත් හොදටම හොදයි. හැබැයි ටියුබ්ලස් නම් නෙමේ. SEAT ගැනනම් දන්නේ නෑ මචෝ.. KENDA නම් පට්ට ගණන්.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    2800 + 1000(tube)=3800
    ehema baladdi tubless wasi neda?
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මචන් මම ඊයේ CEAT එකක් දැම්මා,,උ මගෙන් 4400ක් ගත්තනේ බං,40000ය තියෙන්නේ කොහෙද??හැබැයි මචන් ඒක කැමති නම් ට්යුබ් ලස් කරන්නත් පුලුවන්ලු,,ඕනා නම් ට්යූබ් එක දාන්නත් පුලුවන්,,
    දන්න කෙනෙක් කියහන්කෝ ට්යුබ් ලස් කරාමයි ට්යුබ් දැම්මයි තියෙන වාසි අවාසි???
    ටියුබ් එකක් 600යි මචන්
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් මම ඊයේ CEAT එකක් දැම්මා,,උ මගෙන් 4400ක් ගත්තනේ බං,40000ය තියෙන්නේ කොහෙද??හැබැයි මචන් ඒක කැමති නම් ට්යුබ් ලස් කරන්නත් පුලුවන්ලු,,ඕනා නම් ට්යූබ් එක දාන්නත් පුලුවන්,,
    දන්න කෙනෙක් කියහන්කෝ ට්යුබ් ලස් කරාමයි ට්යුබ් දැම්මයි තියෙන වාසි අවාසි???
    ටියුබ් එකක් 600යි මචන්

    tyre eka 4000 + 200kara gahanna. total 4200rs:D
    hodaida tyre eka? pic ekak dapanko machan:rolleyes:
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    MACHAN MARADANA PATHTHE TYRE DANNA GAANA ADUI MAN HITHANNE. TRY KARALA BALAPAN.. ARA ELPHINSTON EKA PATHTHE TYRE KADA PELIYA