upload it to http://imageshack.ustrying to upload a picture, but its getting failed![]()
After uploading it'll give the necessary code to copy and paste in forum posts.
upload it to http://imageshack.ustrying to upload a picture, but its getting failed![]()
whats the phone ? For android phones,
install this app :
http://www.mediafire.com/?bzk5u6hytupzi7r
then go to System settings -> Screen -> Display font and select WIKI ANDROID BOLT font.
Now you can see Sinhala unicode in your phone.
No need to root the phone to do this.

ube duwage pic ekak upload karapan egaman![]()



upload it to http://imageshack.us
After uploading it'll give the necessary code to copy and paste in forum posts.
අන්න එහෙම වැඩිහිටියන්ට ගරු කරපිය හුජ්ජ කොල්ලො ටික!![]()

Fonterra Factory එක ඉස්සරහා......![]()
![]()
එනවා නම් කලින් කියපන්.... මොකද මම ඔතන ඉන්නේ නෑ...... අර වැඩට ගත්ත කෙනා තමා ඉන්නේ..... කොහොමත් පොරත් එතන නිතර නෑ බං.....Corporate Customers ලා මිසක්, වැඩිය එතන ඉදන් බිස්නස් කරන්න බලාපොරොත්තුවක් නෑ......
![]()


මේක :
![]()
![]()
![]()
අයි යකෝ තොට උදේම නිර්නාමිකව කතා කරලා විශ් කරපු මටස්තූතියි....!!!
අද දින මාගේ පොඩි පහේ බිස්නස් එක පටන් ගැනීම වෙනුවෙන්;
වේලාව හරියට තත්පරේට සාදා දුන් ෆවුසි අංකල්ට......
මම එන්නත් කලින්, ශොප් එක තියෙන තැනට ආපු අපේ බොංගෝ තරි මාමටත්....
අපේ කිඹුල් මාමටත්.....
කොස් ඈට පොල් සීයාටත්.......
SMS වලින් හෝ සහාය පල කල පෝ(ර්)න් කුමාර සහ සංකපාලයාටත්.....
අපේ හොර නර්ස් ටත්....... (වියාපාර නාමය වෙනුවෙන්....)
මෙකී නොකී නන් අයුරින් සහාය පල කල සියලු දෙනාටත්..... බොහෝමත්ම ස්තූති.......!!![]()
![]()
![]()
![]()

ගම්පහෙන් නං ඊයෙ ගියා..එල එල..කොහේදී හරි දැක්කොත් මම ඇවිල්ල කතා කරන්නම්...![]()
අයි යකෝ තොට උදේම නිර්නාමිකව කතා කරලා විශ් කරපු මට![]()


පෝලිමට එකුතු වෙයන්. යට කරපු බයික් පෝලිම පැන්නොත් අනිත් උන් උඹට නෙලයි.අඩෝ..මේක තමයි එදා මාව බයික් එකේ හප්පල ගිය වන්ඩිය...
තෝ අහුවෙයන් අපතය..
තෝව තමයි මම හොය හොය හිටියෙ...

පෝලිමට එකුතු වෙයන්. යට කරපු බයික් පෝලිම පැන්නොත් අනිත් උන් උඹට නෙලයි.![]()




පුලුවං නං මට ගහපිය බොල, වන්ඩියට අත නොතියා!තෝවනන් කොටියම කාපිය..
හිටපිය මම අනිත් සෙට් එකත් එක්ක ඇවිත් තොගේ වන්ඩියට පාර දෙන්න![]()

ගෝතයෙක් ......? එහෙනම් ඒ උබම තමයිඒක තමයි කියන්නෙ නාමිකව වැඩ කරපන් කියල..හොද වැඩේ තොට.
ඒත් මට කිව්ව කව්ද ගෝතයෙක් උදේ පාන්දර හෙන වාතයක් වුනා කියල..දැන් තමයි දැන ගත්තේ ඒ තෝ කියල![]()


උඹ විශ් කරනවා කියලා උගෙන් ගාන කපන්නද හැදුවෙ ?ගෝතයෙක් ......? එහෙනම් ඒ උබම තමයි
වාත උනේ නැහැ යකෝ උ බය උන විශ් කොරනකොට ඉන්කම් ටැක්ස් එකෙන් කියල![]()

මු කොහොමත් කතා කරන්නේ නිකන් බරටනේ මාත් කතා කොලා පොඩ්ඩක් බරටමඋඹ විශ් කරනවා කියලා උගෙන් ගාන කපන්නද හැදුවෙ ?![]()

පුලුවං නං මට ගහපිය බොල, වන්ඩියට අත නොතියා!![]()

