ගෝතයෙක් ......? එහෙනම් ඒ උබම තමයි
වාත උනේ නැහැ යකෝ උ බය උන විශ් කොරනකොට ඉන්කම් ටැක්ස් එකෙන් කියල![]()
නැහැ බන්..පොර මට කිව්ව සිරාවටම ගෝතයෙක් කොල් කරල හොදවැයින් අහගත්ත කියල..මම දන්නෙ නැහැනෙ ඒ උඹ කියල..
ගෝතයෙක් ......? එහෙනම් ඒ උබම තමයි
වාත උනේ නැහැ යකෝ උ බය උන විශ් කොරනකොට ඉන්කම් ටැක්ස් එකෙන් කියල![]()
උ එහෙම පොර ටෝකකුත් දුන්නද බන්නැහැ බන්..පොර මට කිව්ව සිරාවටම ගෝතයෙක් කොල් කරල හොදවැයින් අහගත්ත කියල..මම දන්නෙ නැහැනෙ ඒ උඹ කියල..

mustang නං නෙමෙයි බං. ඒවා ඕකට වඩා ලොකුයි, දොර 2 එන්නෙ. බර නං තියනනවා අඩු නැතුවමේක උබේ අර ෆෝර්ඩ් මස්ටන්ග් එක
අගේට පේනවා දැන් තියෙන බිත්තර් කටුයි මේකේ තියෙන ගනකමයි
, හැබැයි ලයිසන් ගාන දැක්කම තමයි උඩ යන්නෙ.. 
උඹෙන් වාහානෙට පිටගැස්ම විතරක් නෙමෙයි ඒඩ්සුත් බොවෙයි..ඒක කොහොමත් සැපයි බන් උඹේ ඔය ලඩරමට අත තියල පිටගැස්ම හදාගන්නවට වඩා![]()

ගම්පහෙන් නං ඊයෙ ගියා..




උඹෙන් වාහානෙට පිටගැස්ම විතරක් නෙමෙයි ඒඩ්සුත් බොවෙයි..![]()


උඹේ අත නං ගෑවුනත් ඇති උඹට තියන ලෙඩ බෝවෙන්න..ඒඩ්ස් හැදෙන්න අත නෙමෙයි එහෙනන් තියන්න වෙන්නෙ....![]()

උඹේ අත නං ගෑවුනත් ඇති උඹට තියන ලෙඩ බෝවෙන්න..![]()


mustang නං නෙමෙයි බං. ඒවා ඕකට වඩා ලොකුයි, දොර 2 එන්නෙ. බර නං තියනනවා අඩු නැතුව, හැබැයි ලයිසන් ගාන දැක්කම තමයි උඩ යන්නෙ..
![]()

මේක Ford Cortina Mark V.අයි බන් මේක ලයිසන් ගන්න වෙන්නේ හෙවි විදියටද
මේක මොකද්ද වන්ඩිය කොහොම න්මමුත් මේක ෆෝර්ඩ් නේ

මේක :
![]()
![]()
![]()
... ලංකාවට වාහන ආපුම කාලෙ ගත්ත එකක් වෙන්නැතිනෙ
... තල්ලු කරන්න කට්ටියත් පස්සෙන් දාන් යවනද 
දර්ශන හුජ්ජ කොල්ලාගෙ වාහන පිලිබඳ අල්ප දැනුම ඕකෙන්ම පේනවාඑක දහස් අටසිය කීයෙද බන් ඕක... ලංකාවට වාහන ආපුම කාලෙ ගත්ත එකක් වෙන්නැතිනෙ
... තල්ලු කරන්න කට්ටියත් පස්සෙන් දාන් යවනද
![]()


