EK Married Club-2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගෝතයෙක් ......? එහෙනම් ඒ උබම තමයි :frown:
    වාත උනේ නැහැ යකෝ උ බය උන විශ් කොරනකොට ඉන්කම් ටැක්ස් එකෙන් කියල :baffled:

    නැහැ බන්..පොර මට කිව්ව සිරාවටම ගෝතයෙක් කොල් කරල හොදවැයින් අහගත්ත කියල..මම දන්නෙ නැහැනෙ ඒ උඹ කියල..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නැහැ බන්..පොර මට කිව්ව සිරාවටම ගෝතයෙක් කොල් කරල හොදවැයින් අහගත්ත කියල..මම දන්නෙ නැහැනෙ ඒ උඹ කියල..
    උ එහෙම පොර ටෝකකුත් දුන්නද බන්
    බලහන් මු හාවා වගේ ඉගෙන සිංහ ටෝක් දෙන හැටි :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක උබේ අර ෆෝර්ඩ් මස්ටන්ග් එක
    අගේට පේනවා දැන් තියෙන බිත්තර් කටුයි මේකේ තියෙන ගනකමයි
    mustang නං නෙමෙයි බං. ඒවා ඕකට වඩා ලොකුයි, දොර 2 එන්නෙ. බර නං තියනනවා අඩු නැතුව :yes:, හැබැයි ලයිසන් ගාන දැක්කම තමයි උඩ යන්නෙ.. :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක කොහොමත් සැපයි බන් උඹේ ඔය ලඩරමට අත තියල පිටගැස්ම හදාගන්නවට වඩා:baffled::baffled:
    උඹෙන් වාහානෙට පිටගැස්ම විතරක් නෙමෙයි ඒඩ්සුත් බොවෙයි.. :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹෙන් වාහානෙට පිටගැස්ම විතරක් නෙමෙයි ඒඩ්සුත් බොවෙයි.. :lol:

    ඒඩ්ස් හැදෙන්න අත නෙමෙයි එහෙනන් තියන්න වෙන්නෙ....:baffled::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒඩ්ස් හැදෙන්න අත නෙමෙයි එහෙනන් තියන්න වෙන්නෙ....:baffled::baffled:
    උඹේ අත නං ගෑවුනත් ඇති උඹට තියන ලෙඩ බෝවෙන්න.. :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    mustang නං නෙමෙයි බං. ඒවා ඕකට වඩා ලොකුයි, දොර 2 එන්නෙ. බර නං තියනනවා අඩු නැතුව :yes:, හැබැයි ලයිසන් ගාන දැක්කම තමයි උඩ යන්නෙ.. :(

    අයි බන් මේක ලයිසන් ගන්න වෙන්නේ හෙවි විදියටද :frown:
    මේක මොකද්ද වන්ඩිය කොහොම න්මමුත් මේක ෆෝර්ඩ් නේ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අයි බන් මේක ලයිසන් ගන්න වෙන්නේ හෙවි විදියටද :frown:
    මේක මොකද්ද වන්ඩිය කොහොම න්මමුත් මේක ෆෝර්ඩ් නේ
    මේක Ford Cortina Mark V.
    වාහනේ බර තියනවා කිලෝ 1400 වගෙ ගානක්, වැනට් එකට චඩා බරයි!! :oo:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක :
    carkcs.jpg

    :cool: :cool:

    එක දහස් අටසිය කීයෙද බන් ඕක :confused: ... ලංකාවට වාහන ආපුම කාලෙ ගත්ත එකක් වෙන්නැතිනෙ :rolleyes: ... තල්ලු කරන්න කට්ටියත් පස්සෙන් දාන් යවනද :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එක දහස් අටසිය කීයෙද බන් ඕක :confused: ... ලංකාවට වාහන ආපුම කාලෙ ගත්ත එකක් වෙන්නැතිනෙ :rolleyes: ... තල්ලු කරන්න කට්ටියත් පස්සෙන් දාන් යවනද :rofl:
    දර්ශන හුජ්ජ කොල්ලාගෙ වාහන පිලිබඳ අල්ප දැනුම ඕකෙන්ම පේනවා :D