~::Elakiri Bodybuilding::~

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    meke dala tiyana ara vedio tiken wadak wenawada bun ewa kalama aga hadenawada?man maretama kettui bun gym ekatawath yanna ba lajjai ane mata pihita weyankooooooooooooooo
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    machan la what is da fastest way or methods to loose my belly,

    i have stoped drinking too, n soft gas drinks and i eat only salard or a yourgut /green tea at night

    i daily run 6km on da home tredmil ,and i do ma weights at da gym

    උබ ඔය කරන ටික ඇති... මාස 3 ක කරලා බලපාන්කෝඕ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    3828948_f520.jpg

    :oo::oo:
    ඔන්න කෙට්ටු කට්ටියට මහත් වෙන්න ඕන කියල pm ටිකක් ඇවිල්ල තිබ්බ.... ඒ ගොල්ලොන්ට කන්න හොඳ ජාති තමයි මම මේ දාන හදන්නෙ....

    උදේ නැගිට්ට ගමන් හොද කිරි කෝප්පයක් බොන්න ඕන.... :rolleyes::rolleyes:

    1.breakfirst කඩල, මුං ඇට, කව්පි වගේ දාන්‍ය වර්ග කන්න ඇඟට පට්ට ෆිට් එකක් එනවා.... ( කන්න බෑ තමයි මොන කරන්නද මහත් වෙන්න ඕන නං කාපිය.:rofl::rofl: )

    2. lunch 1ta බත් මුට්ටියක් විතර කාපන් ....:angry::angry:

    gym එකට යන්න කලින් ආනමාලු ගෙඩි (ලෙල්ල ගහපුව හොඳේ:P:P:rofl:) 3ක් and රට ඉධි 25g වගේ එකට දල blend කරලා හොදට cool කරලා අරන් පලයන්... (රට ඉධි වලින් කොල්ලන්ගේ ජින්ජිබිරිස් එක ලොකු වෙනවා කියල උබලට අමුතුවෙන් කියන්න ඕන නැ නේ...:cool::cool:)

    3. හවසටනේ normally gym එකට යන්නෙ.. යන්න පැය 1/2 කලින් කඩෙන් කිරි බෝතලයක් අරන් බීපන්.... ( අහල පහල ඉන්න අක්කලාගෙන කිරි ඉල්ලන්න යන්න එපා හොඳේ:sorry::sorry::sorry:....)

    4.gym eken yanna kalin සෙල්ලන් කරලා ඉවර වෙලා හදාගෙන ආපු ආනමාලු juice එක ගහපන්.....

    5.රෑට කොස් තම්බල වගේ කනව නං බත් කනවට වඩා ඇඟට හොඳයි ....

    මේකේ තියෙන්නේ දේශීය supplemen හැබැයි මේවා පට්ටට වැඩ කරනවා.. කරලා බලල
    result එක කියන්න.....:yes::yes:

    P.S:-උඩ තියෙන අනමලු and රට ඉධි mixture එක තමාගේ ඇඟට මදි වගේ නං ratio එකට අනුව වැඩි කරලා හදාගන්න...

    තව දේවල් තියෙනවා තියෙනවා ඉස්සෙල්ල මේක කරලා බලහන්කො... :yes::yes:

    anamalu blend karala bona eka tamai amaru :sorry: nikan anamalu wenamai rataidi wenamai kawata wadak nadda :D
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    පෝඩි උපදෙස් ටිකක් දෙන්නම් කොල්ලනෙ

    මචන්ලා බොඩ්බිල්ඩින් කරද්දි කවදාවත් උස්සගන්න බැරි ප්‍රරමානට බර දාගන්න එපා කොල්ලො. මොකද වෙග්ට් එක නමේ වැදගත් මසල් එකට වෙග්ට් එක වදින විදියට ගහන්න ඔනැ එකයි වැදගත්. 10kg හරි දාලා ගහපන්, අපෙ උන් ගොඩක් ලැජ්ජාවට උස්සගන්න බැරි බරක් දාලා සපොර්ට් අරන් ගහනව,ගහන්නෙ උ නෙමයි සපොර්ට් දෙන එකා.

    * පලවෙනි මාස 3 බෙසික් ශැඩුල් එකක් ගහපන්. සප්ලිමෙන්ට් ගන්න එපා. මාස 3න් පස්සෙ සප්ලිමෙන්ට් එකක් ගනින්.

    ** සප්ලිමෙන්ට් එකක් ගන්න එකන් වෙන්නෙ ඇග බිල්ඩප් වෙන එක නෙමයි අපි බොඩ්බිල්ඩින් කරනකොට අපෙ ඈගෙන් පිටවෙන ශක්තිය නැවත අපෙ ඇගට ලබා දෙන එකයි.

    ***ගොඩක්ම කෙට්ටු අය ඉන්නවනම් එක එක සප්ලිමෙන්ට් හිතුමතෙට ගන්න එපා මොකද. ඉට කලින් Blood චෙක්කරලා බලන්න ඔනැ, Blood වල මොනාද අඩු වැඩි එවා බලලා එවාට විටමින් ගන්න වෙනවා. අනික එකක් එක්කෙනාට එක එක සප්ලිමෙන්ට් වලින් ලැබෙන ප්‍රරතිපල වෙනස්. තව පනුබෙහෙත්, අස්ති ශක්තිමත් වෙන්න කැස්සියම් පෙති වාගෙ එවාත් බොන්න වෙනවා.

    තව මොනාහරි දැන ගන්න තියෙනවානම් මචන්ලා අහපන්..
     
    Last edited:
    • Like
    Reactions: shenat

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    mata gym yanna welawak na dan kalayak giya (masa 3k withara)

    thama aga madi tikai hadila thiyenne . mata gedara idan aga hadaganna widiyak kiyapan .

    mage weight eka 60kg height 5'5''
    age shape eka hadaganna gaman weight eka 75kg wath karaganna eka thama target eka .

    monada karanna oni ??
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    mata gym yanna welawak na dan kalayak giya (masa 3k withara)

    thama aga madi tikai hadila thiyenne . mata gedara idan aga hadaganna widiyak kiyapan .

    mage weight eka 60kg height 5'5''
    age shape eka hadaganna gaman weight eka 75kg wath karaganna eka thama target eka .

    monada karanna oni ??

    machane ubata usata haryana barak tiyenawa ne ban
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    පෝඩි උපදෙස් ටිකක් දෙන්නම් කොල්ලනෙ

    මචන්ලා බොඩ්බිල්ඩින් කරද්දි කවදාවත් උස්සගන්න බැරි ප්‍රරමානට බර දාගන්න එපා කොල්ලො. මොකද වෙග්ට් එක නමේ වැදගත් මසල් එකට වෙග්ට් එක වදින විදියට ගහන්න ඔනැ එකයි වැදගත්. 10kg හරි දාලා ගහපන්, අපෙ උන් ගොඩක් ලැජ්ජාවට උස්සගන්න බැරි බරක් දාලා සපොර්ට් අරන් ගහනව,ගහන්නෙ උ නෙමයි සපොර්ට් දෙන එකා.

    * පලවෙනි මාස 3 බෙසික් ශැඩුල් එකක් ගහපන්. සප්ලිමෙන්ට් ගන්න එපා. මාස 3න් පස්සෙ සප්ලිමෙන්ට් එකක් ගනින්.

    ** සප්ලිමෙන්ට් එකක් ගන්න එකන් වෙන්නෙ ඇග බිල්ඩප් වෙන එක නෙමයි අපි බොඩ්බිල්ඩින් කරනකොට අපෙ ඈගෙන් පිටවෙන ශක්තිය නැවත අපෙ ඇගට ලබා දෙන එකයි.

    ***ගොඩක්ම කෙට්ටු අය ඉන්නවනම් එක එක සප්ලිමෙන්ට් හිතුමතෙට ගන්න එපා මොකද. ඉට කලින් Blood චෙක්කරලා බලන්න ඔනැ, Blood වල මොනාද අඩු වැඩි එවා බලලා එවාට විටමින් ගන්න වෙනවා. අනික එකක් එක්කෙනාට එක එක සප්ලිමෙන්ට් වලින් ලැබෙන ප්‍රරතිපල වෙනස්. තව පනුබෙහෙත්, අස්ති ශක්තිමත් වෙන්න කැස්සියම් පෙති වාගෙ එවාත් බොන්න වෙනවා.

    තව මොනාහරි දැන ගන්න තියෙනවානම් මචන්ලා අහපන්..

    elaaaaaaaaaa patta
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    නියමයි මචං.. මමත් පුංචි දෙයක් මේකටම එකතු කරන්නම්.. උඹ කිව්වා වගේ සප්ලයිමන්ට් වලින් කරන්නෙ අපි සෙල්ලම් කරනකොට අපේ ඇඟෙන් පිටවෙන ශක්තිය නැවත ලබාදීම.. ඒ වගේම තමා අපි සප්ලයිමන්ට් එකක් පාවිච්චි කරන්න ඕන මාස තුනෙන් නෙමෙයි.. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නම් මම.. අපිට ක්‍රීඩකයන් වර්ග හතරකට බෙදන්න පුළුවන්..

    1. [FONT=&quot]ආධුනික ක්‍රීඩකයින් - [/FONT]Beginner Level
    2.
    [FONT=&quot]මධ්‍යම අවස්ථාවේ ක්‍රීඩකයින්[/FONT] - Intermediate Level
    3.
    [FONT=&quot]උසස් මට්ටමේ පසුවන ක්‍රීඩකයින්[/FONT] - Advance Level
    4.
    [FONT=&quot]තරඟකාරී මට්ටමේ ක්‍රීඩකයින්[/FONT] - Competitive Level

    ව්‍යායාම කරන්න පටන්ගත් දවසෙ ඉඳලා මාස හතරක් යනකන් ක්‍රීඩකයෙක් අපි හදුන්වන්නෙ Beginner Level වර්ගයට අයත් කෙනෙක් හැටියට.

    සම්පූර්ණ අවුරුද්දක් සෙල්ලම් කලාට පස්සෙ ඒ ක්‍රීඩකයා
    Intermediate Level කෙනෙක් වෙනවා.

    සෙල්ලම් කරන්න පටන් අරගෙන හරියටම අවුරුදු එකහමාරක් වුණාට පස්සෙ තමයි ක්‍රීඩකයෙක් Advance Level ගනයට වැටෙන්නෙ.

    Competitive Level ඒ තරම් අපිට වැදගත් නැහැ. කායවර්ධන තරඟ සඳහා සහභාගී වන අය තමා මේ නමින් හඳුන්වන්නෙ.. ඒ අවුරුදු තුන හතරක් සෙල්ලම් කරපු අය.

    සප්ලයිමන්ට් ගන්න ඕන
    Advance Level කියන තැනද.. ඒ කියන්නෙ හරියටම අවුරුද්දක් ගතවුණාට පස්සෙ.. ඊට කලින් සප්ලයිමන්ට් ගත්තා කියලා වැඩක් වෙන්නෙ නැහැ.

    ------------------

    දෙවැනි කාරණාව තමයි අපිට ව්‍යායාමයේ යම් කිසි වාර ගණන ඉවර කරගන්න බැරි වුණාම. ඒ කිව්වෙ උස්ස ගන්න බැරි වුණාම අපි වෙන කෙනෙක්ගෙ සහය පතනවා. ඒක නරක දෙයක් නෙමෙයි. අපි ඒක ෆොර්ස්ඩ් රෙප්ස් - Forced Reps නමින් හදුන්වනවා. හැබැයි ඒ ව්‍යායාමයේ මුල ඉඳන්ම වෙන කෙනෙක්ගෙ සහය පතන්න බැහැ. ඒකෙන් කියවෙන්නෙ අපිට නියමිත බරට වඩා වැඩි බරක් ඔසවනවා කියන එක. අන්තිම අවස්ථාවෙදි තමයි අපි කෙනෙකුගේ සහය පතන්න ඕන උස්සගන්න අමාරුම අවස්ථාවක් ආවොත්.

    අධි තීව්‍රතා ව්‍යායාම විධි ක්‍රම 7ක් තියෙනවා.

    1.
    [FONT=&quot]ෆෝර්ඩ් රෙප්ස් - [/FONT]Forced Reps
    2.
    [FONT=&quot]පාර්ශල් රෙප්ස්[/FONT] - Partial Reps
    3.
    [FONT=&quot]නෙගටිව් රෙප්ස්[/FONT] - Negative reps
    4.
    [FONT=&quot]මල්ටි පවුන්ඩේජ් සිස්ටම්[/FONT] - Multi Poundage System
    5.
    [FONT=&quot]චීටින් සිස්ටම්[/FONT] - Cheating System
    6.
    [FONT=&quot]ප්‍රී එක්ස්හෝස්ටන් සිස්ටම්[/FONT] - Pre Exhaustion System
    7.
    [FONT=&quot]සුපර් ස්ලෝ සිස්ටම්[/FONT] - Super Slow System

    යන නම් වලින් අපි ඒ විධි ක්‍රම 7 හඳුන්වනවා.:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    bodybuilding exercise walin usa yanne nadda
    gedara edan pushups gahuwoth body eka hadenne nadda
    කායවර්ධන ව්‍යායාම වලින් උස යන්නෙ නැහැ.. කොට වෙන්නෙත් නැහැ.. මාංශ පේශින් ශක්තිමත් කරගන්න, සිරුර ලස්සන කරගන්න, ලෙඩ අඩු කරගන්න තමා අපි කායවර්ධන කරන්නෙ.

    Push Ups විතරක් ගැහුවට බොඩි එක හදාගන්න බැහැ. Workout එකකට අනුව සෙල්ලම් කරන්න ඕන.

    මේ ආධුනික ක්‍රීඩකයෙකු සඳහා නියම කරන ව්‍යායාම මාලවක්. උදාහරණයක් පමණයි.

    drcfpy.jpg

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    කායවර්ධන ව්‍යායාම වලින් උස යන්නෙ නැහැ.. කොට වෙන්නෙත් නැහැ.. මාංශ පේශින් ශක්තිමත් කරගන්න, සිරුර ලස්සන කරගන්න, ලෙඩ අඩු කරගන්න තමා අපි කායවර්ධන කරන්නෙ.

    Push Ups විතරක් ගැහුවට බොඩි එක හදාගන්න බැහැ. Workout එකකට අනුව සෙල්ලම් කරන්න ඕන.

    මේ ආධුනික ක්‍රීඩකයෙකු සඳහා නියම කරන ව්‍යායාම මාලවක්. උදාහරණයක් පමණයි.

    drcfpy.jpg

    THANK YOU :D:D:D