~::Elakiri Bodybuilding::~

m2chamara

Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    මචෝ ස්ප්ලිමන්ට් ගන්නවනම් මොනාද ගන්න හොද සප්ලිමන්ට්.අතුරු අබාද නැති එකක් කියපන්කො.දැන් මම මාස තුනක් විතර ජිම් ගිය .මචෝ මට ගෙදර සෙට් එක දන්නා වේට්‌ සෙට් එකක් තියනවා.මට හොද ශේදුඅල් එකක් හොයල දියන්කෝ.මම කලින් Fullover 8x3
    Barbell Fllye 8x3
    Bench press 8x2 6x2
    *Dips 6x3
    One arm rowing 10x3
    Front press 8x3
    Black press 8x3 Or shoulder press 8x3
    Barbell Curl 8x2 6x2
    Seated barbell curl 8x3
    Tryshepe (angle bench) 8x3
    Four arm 8x3 *Upper arm 8x3
    Full squets 8x2 6x2 මේ ශේදුල් එක තමයි සෙල්ලම් කලේ.
    http://www.bodybuilding.com/store/c...tion&proxystylesheet=wwwbodybuilding&filter=0 මේ ලින්ක් එකේ තියන සුප්ලිමන්ට් වලින් මොනාද හොද කියලත් පොඩ්ඩක් බලලා කියපන් මචෝ.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Bump_zpsa5c403cc.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    dan gahanwa,,ada man front eka gahaddi belle nikan tishue ekk giya wage gatiyak awa,,ane manda dan carnt eka wadinwa wage etana,,man move aply kra machan

    ube belle pota gihin :rofl:
    wena bellak daganin (joke hode ;))

    matath ehema wela thiyenawa ban. passe hariyai
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කායවර්ධන ව්‍යායාම වලින් උස යන්නෙ නැහැ.. කොට වෙන්නෙත් නැහැ.. මාංශ පේශින් ශක්තිමත් කරගන්න, සිරුර ලස්සන කරගන්න, ලෙඩ අඩු කරගන්න තමා අපි කායවර්ධන කරන්නෙ.

    Push Ups විතරක් ගැහුවට බොඩි එක හදාගන්න බැහැ. Workout එකකට අනුව සෙල්ලම් කරන්න ඕන.

    මේ ආධුනික ක්‍රීඩකයෙකු සඳහා නියම කරන ව්‍යායාම මාලවක්. උදාහරණයක් පමණයි.

    drcfpy.jpg

    :cool:
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    Tawatg thread ekak hehe ela wena tread ekkath man meka damma onna meke inna ayatath ehenam . cheers :D
    මාත් දැන් මාස 6ක් විතර වෙනව පටන් අරන් හොද ප්‍රතිපලයක් තියේ මුලින්ම යනකොට හිටියේ (71.5kg , Body fat 11.2% ) දැන් (82.6kg, Body fat 7.9%)
    මෙන්න මගේ අලුත්ම workout programme එක එක කැමති කෙනෙක්ට try කරල බලන්න පුලුවන්. හැබැයි හොදට කැපවීමේන් කරන්න එචරයි කියන්න තියෙන්නේ

    Day 1 Chest & Triceps ( 60secs rest between each sets)

    Incline Bench press - (10-12 reps,4 sets
    Flat Bench press ( Dumbbell) - (10-12 reps, 4 sets)
    Close Grip bench press -( 8-10 reps, 3 sets)
    Triceps extensions (Dumbbell) ( 8-10 reps 4 sets)
    Cable Flyes -( 10 reps, 7 sets ) 30 sec rest between each sets
    Cable pushdowns (10 reps, 7 sets) 30 sec rest between each sets

    Abs
    Cable Crunches
    Sit ups

    Day 2 Back & Biceps ( 60secs rest between each sets)

    Chin ups ( front, close grip) - ( 8 Reps , 3 sets)
    Bent over row (Barbell) - ( 8-10 reps, 4 sets)
    T Bar Row -( 8-10 reps, 3 sets) + Hammer curls ( 8-10 reps, 3 sets) Super set
    Pull downs ( 16 reps , 3 sets)
    Hyperextensions ( 10reps, 3 sets)
    Arm curls ( Dumbbell) -( 10-12 reps , 3sets)
    Preacher curls ( machine) -( 10 reps, 7 sets) 30 sec rest

    Day 3 Quads & Hamstring ( 60secs rest between each sets)

    Squats ( 10 reps, 4 sets)
    Step up ( Dumbbell) - ( 10 reps, 4 sets)
    Leg press ( 45 angle) - (10 reps, 4 sets)
    Seated Leg curls ( 8-10 reps, 3 sets)
    Lying Leg curls ( 8-10 reps, 4 sets)

    Abs
    45 side bend
    Side bend (Dumbbell)
    Twinsting Sit ups

    Day 4 Shoulders & Calves

    Military Press ( 10 reps, 4 sets)
    Shoulder press ( Dumbbell,seated) -( (10 reps, 4 sets)
    Upright rows ( Barbell) ( 10 reps, 4 sets) + Front raises ( 10 reps,4 sets)
    Shrugs ( Dumbbell) - ( 10 reps, 4 sets)
    Standing Calf raises (Machine)-( 10 reps, 4 sets)
    Seated calf raises (Machine) ( Failure reps, 4 sets)
    Angled Calf Presses ( 10 reps, 7 sets) 30 sec rest

    Abs

    Sit ups (incline)
    Crunches

    Day 5 REST

    Day 6

    Flat Bench press ( Dumbbell) - (10-12 reps, 4 sets)
    Preacher curls ( machine) -( 10 reps, 7 sets) 30 sec rest
    Squats ( 10 reps, 4 sets)
    Cable Crunches
    Rowing ( 800m- 1Km)

    Day 7 REST


    Meal plans ගැන හරි මෙතන තියෙන exercise ගැන හරි ප්‍රශ්නයක් තියෙනම් අහන්න පුලුවන් විදියට help එකක් දෙන්නම්
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    හීනි අයට මහත් වෙන්න (ඇග ටිකක් හදාගන්න ) වාර්ක් අඋට් එකක් කියන්න කෝ