iphone ගැන ඕනේ දෙයක්...

Djrasi

Member
Apr 15, 2008
31
1
0
Kandy
MEKA UNLOCK kARANNA pULUWANDA mACHANLA AHAPU HAMATHANINMA BAHA KUWA

Version : 5.1(9B176)
Model : MC133J
Serial Number : QR1362UB3NR
IMEI : 01 285700 555821 7
 
eathan

Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    plss help me>>>mang gawa 3gs ekak thyanawa oke data cable eka cmptr ekata cnnct karama phone eke mssg ekak enawa 'CHARGING IS NOT SUPPORTED WITH THIS ACCESSORIES' kiyala cable ekath marukala tika dawasata passe ara seen ekamai wune??anith eka 4n eka off kalam lesiyen on wennehe peya ganak gannawa nikam ara apple logo eka witharai screen eke hitiinne machan mekata wisadumak kiyanko pls loku udawwak wei?????????
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    ඔන් වෙන්නේ නැති ගැටලුවට නන් කරන්න තියෙන්න අයෙත් restore කරන එක. ලොක් ෆෝන් එකක් නන් කරන්න යන්න එපා, එක කරන හැටි වෙන විදියක් තියෙනවා.

    cabel එකේ ගැටලුවට මන් හිතන්නේ ඔයාගේ PC එකේ USB වල ගැටළුවක්. ෆොනේ එක charge වෙන්න ඔනෙකරන Current එක (not voltage) මදි උනාම තාම ඔහොම එන්නේ. USB hub එකක් බාවිතා කරනවා නන් එක නැතිව කරලා බලන්න.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Hena Gahanawa Kawuda Yako Chikiyata Bada Karapu Eka :angry::angry::angry:
    FB Wath Dapan :frown:

    මේකේ ඉන්න ගොඩක් මාත් එක්ක මලෙන් ඉන්නේ. එක නිසා වෙන්න ඇති...

    ෆේක් එකක් වත් හදාගන දාන්න බලමු.. :rolleyes:
     
    • Like
    Reactions: thasan

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකේ ඉන්න ගොඩක් මාත් එක්ක මලෙන් ඉන්නේ. එක නිවා වෙන්න ඇති...

    ෆේක් එකක් වත් හදාගන දාන්න බලමු.. :rolleyes:
    ඇයි මොකෝ මල
    මොකෝ සීන් එක
    පිස්සු හු***ලා බන් ගනන් ගන්න එපා ඕවා

    හෙ හෙ
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan mama i4s ekak gaththa.. apple account ekak free hadanna puluwanlu neda?...mata poddak kiyala denawada

    machan apple account ekak free hadanna dannawada?.............

    අපෝ පුළුවන් itunes එකෙන් ලොග් වෙලා හදාගන්න. ඕක කියල දෙන්න තරන් අමරු දෙයක් නෙමේ.
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    ඔන් වෙන්නේ නැති ගැටලුවට නන් කරන්න තියෙන්න අයෙත් restore කරන එක. ලොක් ෆෝන් එකක් නන් කරන්න යන්න එපා, එක කරන හැටි වෙන විදියක් තියෙනවා.

    cabel එකේ ගැටලුවට මන් හිතන්නේ ඔයාගේ PC එකේ USB වල ගැටළුවක්. ෆොනේ එක charge වෙන්න ඔනෙකරන Current එක (not voltage) මදි උනාම තාම ඔහොම එන්නේ. USB hub එකක් බාවිතා කරනවා නන් එක නැතිව කරලා බලන්න.

    thnx macho mang try karannam eath eke thawa prashnayak thiyanawa Wifi connct karala net use karanakota winadi 10 passen wage net weda karanne sim haraha net connect karath ara seen ekamai,in passe 4n eka off karala On karata passe weda eath sulu welawakata passeth same problem what to do???? pls helppp
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    thnx macho mang try karannam eath eke thawa prashnayak thiyanawa Wifi connct karala net use karanakota winadi 10 passen wage net weda karanne sim haraha net connect karath ara seen ekamai,in passe 4n eka off karala On karata passe weda eath sulu welawakata passeth same problem what to do???? pls helppp

    OS එක restore කරල බලන්න. එක තාම මුලින්ම කරන්න පුළුවන් දේ