EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාජ් කරපු දේ හරි කියලා හිතෙන්නෙ දැං තමයි....

    ප.ලි...
    බස් මාමෙ.. උඹ හරි බං... මේ යකාට බැන්නා කියලා උඹට කෑ ගැහුවට සොරි...
    2.gif

    :dull::dull: අනේ තෝ !!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled::baffled::lol::lol:
    පව් බන්, උට එපා වෙන්න ඇති...
    කොච්චර බලපොරෝත්තුවකින්ද කතා කරන්න ඇත්තේ, මේ නිවාඩු කාලේ...;)
    නෑ බං.. උ ඉල්ලුවෙ ඒසී එකක් නෙහ්...
    මං හවසට කථා කරන්න කිව්වෙ යාළුවෙක්ගෙ බස් එකක් අහලා... මූට ඒ නොම්බරේ දෙන්න...
    2.gif

    මේ වගේ කෝල් එකක් මට ආවමයි.. මීට කලිං කවුරුත් මේ වගේ කථා කරලා නෑ..ජීවිතේට මේ වගේ පාඩම් තියෙන්නත් ඕන කියලයි තාත්තා නං කිව්වෙ... :dull:

    මේකෙන් වෙන්නෙ දැං ඉදං මොකා කථා කලත් කැත්තට පොල්ල වගේ උත්තර දෙන්න පුරුදු වෙන එක විතරයි...
    2.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මං බයික් එකක් බලන්න ගිහිං ඒකේ ලීසිං පේපර් අත්සන් කර කර ඉන්නකොටයි තෝ කථා කලේ නරියා :angry::angry::angry:

    එක පේපර් එකක් වැරදිලා ආයෙ ඔක්කොම ලියන්න උනා.. :angry::angry: :oo::oo::frown::frown::frown:

    :lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි.... ඔන්න අද තරින්ද මහතාගේ මෙගා බයිට් එකකට මාව හසුඋනා....:dull:
    සෑහෙන්න චාටර් එකක් කෑවා.........:dull:
    තාත්තා ලග හිටිය නිසා එතනත් සෑහෙන අපහසුතාවකට ලක් උනා...:dull:

    අද හොද දවසක්...... මං නිසා කීප දෙනෙක්ම හොදට හිනා උනා... මට ඒක ගැන මාර සතුටුයි දැං..
    අපි හැමදේම උපේක්ෂාවෙං දරා ගන්නත් එපැයි.. :dull:

    මං යනවා...
    බායි ඕල්...
    C U
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිට තියෙන විදිහට තමයි..
    ඉංගිරීසි නොම්බර,ඒසී නෑ නෙ...
    2.gif

    මං නං ආඩම්බර වෙනවා ඕක හරි තියෙන එක ගැන

    උඹලව හිනා ගස්සන්න මං හවුල් උනා කියලා මං සතුටු වෙනවා...
    මේ වගේ සීන් එකක් මට කලිං වෙලා නෑ...
    අහලා තිබුනට...

    කමක් නෑ... අවුලක් නෑ...
    :dull:

    නෑ බං.. උ ඉල්ලුවෙ ඒසී එකක් නෙහ්...
    මං හවසට කථා කරන්න කිව්වෙ යාළුවෙක්ගෙ බස් එකක් අහලා... මූට ඒ නොම්බරේ දෙන්න...
    2.gif

    මේ වගේ කෝල් එකක් මට ආවමයි.. මීට කලිං කවුරුත් මේ වගේ කථා කරලා නෑ..ජීවිතේට මේ වගේ පාඩම් තියෙන්නත් ඕන කියලයි තාත්තා නං කිව්වෙ... :dull:

    මේකෙන් වෙන්නෙ දැං ඉදං මොකා කථා කලත් කැත්තට පොල්ල වගේ උත්තර දෙන්න පුරුදු වෙන එක විතරයි...
    2.gif

    යකෝ උඹට මල පැනලද ? :dull: සොරි බන් !! :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි.... ඔන්න අද තරින්ද මහතාගේ මෙගා බයිට් එකකට මාව හසුඋනා....:dull:
    සෑහෙන්න චාටර් එකක් කෑවා.........:dull:
    තාත්තා ලග හිටිය නිසා එතනත් සෑහෙන අපහසුතාවකට ලක් උනා...:dull:

    අද හොද දවසක්...... මං නිසා කීප දෙනෙක්ම හොදට හිනා උනා... මට ඒක ගැන මාර සතුටුයි දැං..
    අපි හැමදේම උපේක්ෂාවෙං දරා ගන්නත් එපැයි.. :dull:

    මං යනවා...
    බායි ඕල්...
    C U

    :dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ උඹට මල පැනලද ? :dull: සොරි බන් !! :(
    නෑ නෑ.. අවුලක් නෑ.. :yes::yes:
    මං මේ මැච් පටං ගන්න කලිං... බයිට්,බෝතල්,යෝගට් ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ටිකක් ගේන්න යන්න කියලා.. :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ නෑ.. අවුලක් නෑ.. :yes::yes:
    මං මේ මැච් පටං ගන්න කලිං... බයිට්,බෝතල්,යෝගට් ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ටිකක් ගේන්න යන්න කියලා.. :yes:

    කෙනෙක්ව හිනා ගස්සන එක හෙන පිනක් බං.. අහලා නැද්ද

    මම හිතුව උඹට පුෂ්පේ පැනල කියල !! :rofl: