EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ටෙලිෆෝන් සංවාදයක් !!

    ඇමතුම් කරු : හලෝ මේ ඔයාල බස් හයර් කරනවද ?
    සංකපාල : ඔව් ඔව් හයර් කරනවා
    ඇමතුම් කරු : ම්ම් !! අපිට හයර් එකකට බස් එකක් ඕන වෙලා තියෙනවා මොන වගේ බස් එකක්ද තියෙන්නේ ?
    සංකපාල : ආසන 29
    ඇමතුම් කරු : ඉංග්‍රීසි නොම්මරයක්ද ? ඒ. සී තියෙනවද ?
    සංකපාල : නෑ 62K තියෙන්නේ !! ඒ. සී නෑනේ !! හවස හයෙන් පස්සේ කතා කරොත් එකක් හොයාගන්න පුළුවන් හැබයි
    ඇමතුම්කරු : මට දැන්ම දැන ගන්න ඕනනේ !!
    සංකපාල : කොහෙටද යන්න ඕන ?
    ඇමතුම්කරු : මාතර
    සංකපාල : මාතර පල්ලිද ?
    ඇමතුම්කරු : ඔව් ඔව් මාතර පල්ලි තමා !! කීයක් ගන්නවද දවස් දෙකට ?
    සංකපාල : 20K ගන්නවා !!
    ඇමතුම්කරු : ජංගි දාලද දන්නේ නෑ 20K ගන්නේ නේද ඩෝ ? :lol:

    --- ඉතුරු ටික මෙහි පල කරන්නට නොහැකි බැවින් වාරණය කලෙමි ---


    :rofl::P හැමෝටම දෙන ලණුව උඹ සංකපාලයාටත් ගිල්ලුවා එහෙනම්........ :angry::frown::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    අන්න එහෙම එන්නකෝ සුදූ :love::love:

    :frown::frown:

    මගුලක් කියනවනේ ඔයා ඉතින් !! :rolleyes: මම දැන් නොබොමි !!:no::dull:

    :oo::oo: මේ ඕයි..... හෙට සෙට් වීමක් තිබේ..... ලාවට...... :yes: එනවා නම් උදේම මගේ තෙලබණුවට :shocked: :P කතා කරපිය.......!! :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සංකපාල මලයත් ඇදගත්ත ලු නේද හෝල් සේල් එකේ........
    අහෝ ඛේදයකි........
    කොහොමද අරූ 20ක් ගන්නේ ජංගා දාල ද ඩෝ කියල අහන කොට ඇතිවෙන අති රමණිය මධුර මනෝහර හැගිම්..................

    :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    හිනා කාල පණ යනවා බන් ඉතුරු ටික දැම්මනම් !! සංකපාලයට ලිඳ !! ඌ මට ඇමතුවා මම කරකොපු කැරකවිල්ලට :rofl::rofl:

    :rofl::rofl: ඌට තිබුනේ එදා මම වගේ අමතන්න බොට...... :angry::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් අප්පා ආවේ...පිටු බර ගාණක් ගිහිල්ලනේ..හෙට පාටියකුත් තියනවලු නේද...;);)

    අහවල් පාටියක් ද බන් ? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    උඹත් ඉතින් ඕපයක් අහන්න තියෙනවනම් !! :baffled: වෙන මොනාද බන් අරූ කුණුහබ්බෙන් අමතපු ටික තමා !! ඌ බයික් හොයනවලු අව්වේ !! ඌට අසුහාරදාහට මල පැනල !! :rofl:

    :frown: උඹ ඌටත් අර මට එව්වා වගේ PM එකක් යැව්වද....?? :rofl::rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පිස්සුද බන් එහෙම හැමතිස්සෙම කරන්නේ නෑ :no: මුල්ම කෝල් එකට නම් අමතක නොහිටින්න කරාම ඇති !! :rolleyes:

    වෙලාවට එහෙනම් අපිව බේරුනේ...:P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් අප්පා ආවේ...පිටු බර ගාණක් ගිහිල්ලනේ..හෙට පාටියකුත් තියනවලු නේද...;);)

    :rofl::P හැමෝටම දෙන ලණුව උඹ සංකපාලයාටත් ගිල්ලුවා එහෙනම්........ :angry::frown::angry:

    සංකපාලයා ගිල්ලා නෙමේ ගිල ගත්තා !! :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සංකපාලයා ගිල්ලා නෙමේ ගිල ගත්තා !! :lol:

    පව් අසරණයා..:dull::dull: අවුලෙන්ද මන්ද කොල්ල හිටියේ..:rolleyes::rolleyes:
    ලණු දුන්නාවගේ නෙමේ පුතේ..ආපහු කරකෙද්දි...තොන්ඩුව පිටින්ම වැටෙයිද දන්නේ නෑ..:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    තරින්ද ගේ සහ ඔබේ ප්‍රියතම කසුන් ගයන මීදුම් දුමාරයේ ගැන එළි දැක්වීමක් ඉක්මනින් ම කරමි.:yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    අහවල් පාටියක් ද බන් ? :rolleyes:

    ;);) හෙට පොඩි වැඩක් බං..... ඔෆිස් එකේ මගේ බොක්කක් ලබන සතියේ අයින් වෙනවා...... :( ඉතින් සුට්ටන් පාටියක්...... වරෙන්..... හැබැයි පුතේ, හිට්ලර්ටයි, මාතර හයි කෝට් එකේ ජජ්ටයි, අහු නොවෙන්න වරෙන්...... :yes::rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ඕක දුවන්නේ නෑ කොසා !! මොන ලබ්බට තියන් ඉන්නවද මන්ද !! මල කුනෙක් පෙට්‍රල් ටිකක් ගහන්න !! :angry:

    :frown::frown: යකෝ මේක මගේ නම් මම දුවනවා රට වටේ....... :yes: මම මේවායේ ඩ්‍රයිවර් විතරයි...... :(