iPhone vs Samsung හොරු!

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ha....ha....apita mokadaban.......samsung kiyanne hoda wagema aduwata ganda puluwan brand ekek.........copy karalanam apple un nadudai.......ekasarayak apple samsung lata nadu dala illagena kaweee
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    etakota mokatada danne ne Apple eken Samsung processors use karanne...

    apple use karanne wadipurama samsung hardware....

    Apple design the hardware but foxconn, samsung, LG etc.. make them because it's cheap labour in China or Korea than USA. So product cost will go down.
    As i know apple now dealing with japanese companies like Toshiba leaving samsung coz of this copying work.
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඕකනෙ මම කොච්චර කරත් සැම්සුන් ලට කැමති නැත්තෙ.. කිසිම නිර්මාණාත්මක දෙවල් කරන්නෙ නෑ ඔ‍ච්චර සල්ලි තිබිලා.. එක එක අයගෙ Basic Idea එක අරන් ඒකම කොපි කරල එකට තව පොඩි ටිකිරි ආතල් දෙක තුනක් එකතු කරල ගානත් ටිකක් අඩු කරල මාර්කට් එකට දානවා.. ඕවට විරුද්ධව නීතීමය ක්‍රියාමාර්ග ගන්න ඕන..පට්ට හොරු.. මොන තර්ක් ඉදිරිපත් කරත් දන්න අය දන්නව සැම්සුන් ලගෙ හෙලුව.. ඇන්ඩ්‍රොයිඩ් කියල ආපු එකක් නිසා සැම්සුන් ගොඩ ගියා... නැත්තම් බල්ලෙක්වත් හැරිල බලපු බ්‍රෑන්ඩ් එකක් නෙමෙ සැම්සුන් කියන්නෙ.. ඉස්සර කට්ටිය සැම්සුන් ෆෝන් කිව්වම තු නොදකින් කියනව.. ඇපල් iPhone 5 එක නිකුත් කරන්න ඔන්න මෙන්න කියල තමා උන් හෙන අමාරුවෙන් කොපි කරපු 4s එකේ කොපිය G s3 එලියට දැම්මෙ.. අමුතුවෙන් කර්ල තියෙන්න පොඩි පොඩි ටිකිරි ආතල් දෙක තුනක් එකතු කරන එක තමා.. බලන් ගියාම ඇති දෙයක් නෑ.. I Hate Samsung until They Create their Own thing..

    S3 කියන්නෙ Apple කොපියක්?

    පිස්සුද හැටිද?

    iphone එකට S3 එක ලං කරන්නවත් බැහැ

    S3 has 4G. Does the iPhone have 4G?

    The S3 has a huge 4.8 inch screen. The iPhone? A measly 3.5 inches

    The S3 has expandable memory upto 64GB. How much does the iPhone have? None.

    The S3 has 1GB of RAM. The 4S has exactly half of that. 512MB

    The S3 has cutting edge NFC support. Does the iPhone support NFC? Nope

    The S3 has a front facing camera with 1.9 Megapixels. The iPhone? VGA. VGA!! Still think that the iPhone is superior? The front facing camera can only take calls using WiFi on the iPhone

    The S3 has a QUAD CORE 1.4 GHz Cortex A-9 processor. The iPhone also has a Cortex A-9. But guess what? It is SINGLE CORE clocked at only 1 GHz.

    And of course, the iPhone doesn't support flash. :rolleyes::rolleyes:

    Neither does it support java.

    Neither does it have an FM radio built in.

    The design also is significantly different.

    The S3 is definitely not a copy. It is a far far superior phone than the iPhone.

     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඇපල් කාරයා කරන්නේ තුට්ටු දෙකට චීන මිනිස් ශ්‍රමය හූරාගෙන ඇපල් බඩු හදලා බර ගානක් තියාගෙන ඒවා අපිට විකුණලා අපේ සල්ලි ඇමරිකාවට පටවන එක....

    Samsung භාණ්ඩ ගත්තහම අඩුම ගානේ අපේ සල්ලි යන්නේ ආසියාවට.

    අනික
    Samsung ආසියාතික රටවල් ගණනාවක ආයෝජනය කරලා තියනවා.

    උදා- අපිට
    Samsung laser printer එකක් අඩු ගානකට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඉන්දියාවේ ආයෝජන නිසා. Samsung භාණ්ඩ ගත්තහම ආසියාතික අපිට වාසියක් වෙනවා.
     

    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    ඉතින් උබට දුක ද ?


    What Did Apple Copy From Android and Windows Phone in iOS5 ,6?

    notification bar apple copied from android
    notification-centers.png


    Do Not Disturb & Call-Message Reply
    iPhone-DND-and-Call-Message-Reply.jpg


    Turn-by-Turn Navigation
    GNav.jpg


    Safari Tab Sync
    safari_main.jpg

    source
     
    Last edited:
    • Like
    Reactions: Tom Riddle

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    “Picasso had a saying - 'good artists copy, great artists steal' - and we have always been shameless about stealing great ideas.”- Steve Jobs



     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඉතින් උබට දුක ද ?


    What Did Apple Copy From Android and Windows Phone in iOS5 ,6?

    notification bar apple copied from android
    notification-centers.png


    Do Not Disturb & Call-Message Reply
    iPhone-DND-and-Call-Message-Reply.jpg


    Turn-by-Turn Navigation
    GNav.jpg


    Safari Tab Sync
    safari_main.jpg

    source

    I'm not here to defend apple but all those were in apple jailbreak market years before apple added them officially. So most probably android learned from jailbreak market.
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    No bluetooth file transfer in apple
    No smart stay
    no wifi hotspot

    Compare
    S3 has all of them

    but battery life apple best
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    I'm not here to defend apple but all those were in apple jailbreak market years before apple added them officially. So most probably android learned from jailbreak market.

    GT I seriously doubt that your speculation is true. What is more likely is that those App developers wanted similar features that Android offered on their Apple devices.

    If it is true, what you are saying is Android learned from Apple's jailbreak market and introduced the feature before Apple itself?

    Seems to me that the developers at Android are right on top of their game. :yes::yes:

    It's a common myth that only Android copies stuff while the perfect Apple and their genius developers conjure up magical stuff all on their own.

    Reality Check. Read the following articles.

    http://androidcommunity.com/apple-knows-no-shame-steals-ics-camera-unlock-for-ios-20120217/'

    http://www.businessinsider.com/how-ios-5-copied-android-2011-6?op=1

    http://betanews.com/2011/06/07/5-things-apple-borrowed-from-android-for-ios-5/

    http://techthirst.com/?p=414
     
    Last edited:

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    oya mona kiuwat samsung matket eka allanna baha apple karayonta....samsung patta....

    සැම්සුන් ලා අවුරුද්දට ෆෝන්ස් , ටැබලට් කොච්චට ගහනවද බන්.. ඉතින් උන්ට මාර්කට් කොහොමත් වැඩියි තමා..ඒවුනාට ඇපල් එක ෆොන් එකෙන් අවුරුදු දෙකක් රන් කරන්නෙ.. ඉතින් හිතල බලපන් එතකොට කොහොමද කියල.. ඇපල් ෆෝනුත් 25 ට 30 ට 15 ට ගන්න පුලුවන් ඒව ගැහුවනම් සැම්සුන් කැලේ...
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    GT I seriously doubt that your speculation is true. What is more likely is that those App developers wanted similar features that Android offered on their Apple devices.

    If it is true, what you are saying is Android learned from Apple's jailbreak market and introduced the feature before Apple itself?

    Seems to me that the developers at Android are right on top of their game. :yes::yes:

    It's a common myth that only Android copies stuff while the perfect Apple and their genius developers conjure up magical stuff all on their own.

    Reality Check. Read the following articles.

    http://androidcommunity.com/apple-knows-no-shame-steals-ics-camera-unlock-for-ios-20120217/'

    http://www.businessinsider.com/how-ios-5-copied-android-2011-6?op=1

    http://betanews.com/2011/06/07/5-things-apple-borrowed-from-android-for-ios-5/

    http://techthirst.com/?p=414

    I have used both Apple and Android phones for years. So i know what was in Apple Jailbreak market way before SII age.
    Most of the blogs you have put as sources are adsense blogs just created to make money. And many android fans haven't used apple and just saying things looking at their friend's Apple phone.

    If you jailbreak an iphone you can have bluetooth file transfer, wifi hotspot etc.. all. So they are not android innovations.
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    I was a hardcore user on both Apple and Android. So i know what was in Apple Jailbreak market way before SII age.
    Most of the blogs you have put as source are adsense blogs just created to make money. And many android fans haven't used apple and just saying things looking at their friend's Apple phone.

    If you jailbreak an iphone you can have bluetooth file transfer, wifi hotspot etc.. all. So they are not android innovations.

    :yes::yes::yes::yes:

    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ අයට ඇපල් ෆෝන් එකකින් හරියාකාරව වැඩ ගන්න බැරි එක.. අපේ අය බලපොරොත්තු වෙන්නෙ ඉතින් පොඩි පොඩි දෙවල් නේ.. රින්ග් ටෝන් දාන්න බෑලු.. බ්ලූටූත් ට්‍රන්ස්ෆෙර් කරන්න බෑලු.. චිප් ගහන්න බෑලු.. ඔන්න ඔය වගේ දේවල්.. ඇපල් ඔය වගේ දේවල් දෙන්න ඇත්තටම Interest නැහැ මම හිතන්නෙ.. නැත්තම් කට්ටිය හිතනවද ලෝකෙ ඉන්න හොදම නිර්මාණාත්මක Software and Hardware Engineers ලා ඉන්න ඇපල් එකට ඔය වගේ පොඩි පොඩි දේවල් ඇඩ් කරගන්න හැකියාවක් නැහැ කියල.. කට්ටිය හිතනවද ඔය වගේ පුන්ච් දේවල් වල්ට එයාල්ට සොෆ්ට්වෙයාර් ලියගන්න බැ කියල.. චිප් පෝර්ට් එකක් දාන්න තරම්වත් එයාලට මොලෙ නෑ කියල.. එයලා හදන්න අපි වගෙ අය ඉන්න මාර්කට් එකට නෙමේ.. එකනේ ලන්කාව වගේ රටවල් වලට Officially රිලීස් කරන්නෙවත් නැත්තෙ.. අපි iPhone එකක් අරන් Radio නෑනෙ කියල වැඩක් නෑ>. මොකද එයාල ඒවාගෙ දේවල් ඇඩ් කරන්න Interest නෑ.. එයාල පාරිබෝගිකයාගෙ පාවිච්චිය පහසු කරන නිර්මාණාත්මක දේවල් හොයන්න සහ හදන්න මහන්සි වෙනව මිසක් ටිකිරි ආතල් දෙන්න මහන්සි වෙන්නෙ නෑ.. බලන්න හොදට ඇමෙරිකා වගේ රටවල් වල බලන හැම අය අතේම තියෙන්නෙ iPhone..ඉතින් කාටවත් කියන්න පුලුවන්ද ඇමරිකාවෙ ඉන්නෙ මෝඩයෝ කියල.. බැහැනෙ.. එයාල $800 $900 දිල ඇපල් ෆොන් ගන්නෙ, iPad ගන්නෙ, Mac Laptop ගන්නෙ එයාල ඒ ගෙවන ගානට එයාලට වටින නිසා.. එහෙම නැතුව රින්ග් ටෝන් මාරු කරන්න බලාගෙනවත්,, එහෙම නැත්තම් Bluetooth වලින් වැල මාරු කරගන්නවත් නෙමේ.. අජිත් මුතුකුමාරණගෙ සින්දු ඔක්කොම චිප් එකේ පුරවන් ඉන්නවත් නෙමේ.. :D:D:D:yes:
     
    • Like
    Reactions: 04Umesh09

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    I was a hardcore user on both Apple and Android. So i know what was in Apple Jailbreak market way before SII age.
    Most of the blogs you have put as source are adsense blogs just created to make money. And many android fans haven't used apple and just saying things looking at their friend's Apple phone.

    If you jailbreak an iphone you can have bluetooth file transfer, wifi hotspot etc.. all. So they are not android innovations.
    really? bluetooth file transfer was even on stone age windows mobile devices! Wifi hotspot is the same.

    There is nothing to argue about apple stealing the notification center from android. Forget about your "adsense blogs" I assume you read popular tech blogs.

    Average users wont jail break their iphones or ipads, android has out of the box functionality to do all of those stuff.

    The best excuse not to buy iphone or ipad is lacking a file manager functionality out of the box.



    https://www.youtube.com/watch?v=wFeC25BM9E0

    Watch the video. Apple invented almost nothing.

    I dont have hate against apple. I own a macbook pro and I must say I will never go for other laptop than apple in near future.

    But Iphones and Ipads suitable for children and ladies. Android is for men