ඔතන ප්රශ්නෙ තියෙන්නෙ අපේ අයට ඇපල් ෆෝන් එකකින් හරියාකාරව වැඩ ගන්න බැරි එක.. අපේ අය බලපොරොත්තු වෙන්නෙ ඉතින් පොඩි පොඩි දෙවල් නේ.. රින්ග් ටෝන් දාන්න බෑලු.. බ්ලූටූත් ට්රන්ස්ෆෙර් කරන්න බෑලු.. චිප් ගහන්න බෑලු.. ඔන්න ඔය වගේ දේවල්.. ඇපල් ඔය වගේ දේවල් දෙන්න ඇත්තටම Interest නැහැ මම හිතන්නෙ.. නැත්තම් කට්ටිය හිතනවද ලෝකෙ ඉන්න හොදම නිර්මාණාත්මක Software and Hardware Engineers ලා ඉන්න ඇපල් එකට ඔය වගේ පොඩි පොඩි දේවල් ඇඩ් කරගන්න හැකියාවක් නැහැ කියල.. කට්ටිය හිතනවද ඔය වගේ පුන්ච් දේවල් වල්ට එයාල්ට සොෆ්ට්වෙයාර් ලියගන්න බැ කියල.. චිප් පෝර්ට් එකක් දාන්න තරම්වත් එයාලට මොලෙ නෑ කියල.. එයලා හදන්න අපි වගෙ අය ඉන්න මාර්කට් එකට නෙමේ.. එකනේ ලන්කාව වගේ රටවල් වලට Officially රිලීස් කරන්නෙවත් නැත්තෙ.. අපි iPhone එකක් අරන් Radio නෑනෙ කියල වැඩක් නෑ>. මොකද එයාල ඒවාගෙ දේවල් ඇඩ් කරන්න Interest නෑ.. එයාල පාරිබෝගිකයාගෙ පාවිච්චිය පහසු කරන නිර්මාණාත්මක දේවල් හොයන්න සහ හදන්න මහන්සි වෙනව මිසක් ටිකිරි ආතල් දෙන්න මහන්සි වෙන්නෙ නෑ.. බලන්න හොදට ඇමෙරිකා වගේ රටවල් වල බලන හැම අය අතේම තියෙන්නෙ iPhone..ඉතින් කාටවත් කියන්න පුලුවන්ද ඇමරිකාවෙ ඉන්නෙ මෝඩයෝ කියල.. බැහැනෙ.. එයාල $800 $900 දිල ඇපල් ෆොන් ගන්නෙ, iPad ගන්නෙ, Mac Laptop ගන්නෙ එයාල ඒ ගෙවන ගානට එයාලට වටින නිසා.. එහෙම නැතුව රින්ග් ටෝන් මාරු කරන්න බලාගෙනවත්,, එහෙම නැත්තම් Bluetooth වලින් වැල මාරු කරගන්නවත් නෙමේ.. අජිත් මුතුකුමාරණගෙ සින්දු ඔක්කොම චිප් එකේ පුරවන් ඉන්නවත් නෙමේ..![]()
Apple ewata interest nathi una kiyala api palida? umbalata thama kiyanne "apple worshipers " la kiyala.
apple eken bluetooth file transfer denne na kiyala umbala kiyanawa eka one na apple kamathi naane kiyala

Memory chip gahanna tibbanam kaatada wasi? mp3 witarak nemei HD videos ehema danna godak ida yanawa. apple one na kiwwa kiyala umbalatath one nadda?

ayyo salli!






...
Android