iPhone vs Samsung හොරු!

ruchira88

Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    :yes::yes::yes::yes:

    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ අයට ඇපල් ෆෝන් එකකින් හරියාකාරව වැඩ ගන්න බැරි එක.. අපේ අය බලපොරොත්තු වෙන්නෙ ඉතින් පොඩි පොඩි දෙවල් නේ.. රින්ග් ටෝන් දාන්න බෑලු.. බ්ලූටූත් ට්‍රන්ස්ෆෙර් කරන්න බෑලු.. චිප් ගහන්න බෑලු.. ඔන්න ඔය වගේ දේවල්.. ඇපල් ඔය වගේ දේවල් දෙන්න ඇත්තටම Interest නැහැ මම හිතන්නෙ.. නැත්තම් කට්ටිය හිතනවද ලෝකෙ ඉන්න හොදම නිර්මාණාත්මක Software and Hardware Engineers ලා ඉන්න ඇපල් එකට ඔය වගේ පොඩි පොඩි දේවල් ඇඩ් කරගන්න හැකියාවක් නැහැ කියල.. කට්ටිය හිතනවද ඔය වගේ පුන්ච් දේවල් වල්ට එයාල්ට සොෆ්ට්වෙයාර් ලියගන්න බැ කියල.. චිප් පෝර්ට් එකක් දාන්න තරම්වත් එයාලට මොලෙ නෑ කියල.. එයලා හදන්න අපි වගෙ අය ඉන්න මාර්කට් එකට නෙමේ.. එකනේ ලන්කාව වගේ රටවල් වලට Officially රිලීස් කරන්නෙවත් නැත්තෙ.. අපි iPhone එකක් අරන් Radio නෑනෙ කියල වැඩක් නෑ>. මොකද එයාල ඒවාගෙ දේවල් ඇඩ් කරන්න Interest නෑ.. එයාල පාරිබෝගිකයාගෙ පාවිච්චිය පහසු කරන නිර්මාණාත්මක දේවල් හොයන්න සහ හදන්න මහන්සි වෙනව මිසක් ටිකිරි ආතල් දෙන්න මහන්සි වෙන්නෙ නෑ.. බලන්න හොදට ඇමෙරිකා වගේ රටවල් වල බලන හැම අය අතේම තියෙන්නෙ iPhone..ඉතින් කාටවත් කියන්න පුලුවන්ද ඇමරිකාවෙ ඉන්නෙ මෝඩයෝ කියල.. බැහැනෙ.. එයාල $800 $900 දිල ඇපල් ෆොන් ගන්නෙ, iPad ගන්නෙ, Mac Laptop ගන්නෙ එයාල ඒ ගෙවන ගානට එයාලට වටින නිසා.. එහෙම නැතුව රින්ග් ටෝන් මාරු කරන්න බලාගෙනවත්,, එහෙම නැත්තම් Bluetooth වලින් වැල මාරු කරගන්නවත් නෙමේ.. අජිත් මුතුකුමාරණගෙ සින්දු ඔක්කොම චිප් එකේ පුරවන් ඉන්නවත් නෙමේ.. :D:D:D:yes:

    Apple ewata interest nathi una kiyala api palida? umbalata thama kiyanne "apple worshipers " la kiyala.

    apple eken bluetooth file transfer denne na kiyala umbala kiyanawa eka one na apple kamathi naane kiyala :rofl:

    Memory chip gahanna tibbanam kaatada wasi? mp3 witarak nemei HD videos ehema danna godak ida yanawa. apple one na kiwwa kiyala umbalatath one nadda? :rofl:

    ayyo salli!
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    htc-quietly-brilliant-logo1_2.png
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය

    පට්ට කතාව, ඒකත් සිංහලෙන් ලියලා තියෙනවා ලංකාවේ ඉඳගෙන... :rolleyes:
    ඇමරිකා උන් උන්ගේ බඩු බැරිගාතේ හරි use කරන්නේ උන්ගේ නිසා, ලොකු size. නැතුව උන්ට කොච්චර සුපිරි උනත් Galaxy III වැඩක් නැතුවා නෙවේ :rofl:
    කොපි ද නැද්ද මම දන්නේ නෑ ඒත්.. මහ ලොකු ඇමරිකාව ඇරුනාම... අනික් රටවල් වලත් ඉන්නෙ මිනිස්සු, උන්ට වඩා සල්ලි තියෙන උන්... එහෙම උන් අතරින් ගිය අවුරුද්දි වැඩිම වික්කේ iphone එක කියලද හිතන්නේ? :nerd::lol:
    ආසියාවේ ඉඳන් ආසියවට ගැලපෙන phone ගහන්නේ නැතුව, ආසියාවේ ඉඳගෙන සල්ලි නැතුව බොරුවට ඇමරිකන් style එකට කහින උන්ට ගැලපෙන phone ගහන්නද කියන්නේ.. ඒවත් අස්ප ගනන් වලට, මම හිතන්නේ නෑ උන්ට බන්කොලොත් වෙන්න අදහසක් තියෙනවා කියලා :confused:
    ලංකාවේ ඉන්නෙ ලංකාවේ උන්.. උන්ට Chinese phone ඕනේ, කන පැලෙන්න සද්දේ ඕනේ.. radio අහන්න ඕනේ.. එහෙම නැත්නම් උන් ඇමරිකාවේ උන් වෙලා.. රටත් ඇමරිකන් වෙනවානේ :yes:
    උන් කොච්චර වැඩ කරගත්තත් marketing කරගන්න බැරිනම්, අනික් උන් phone ගන්නේ නැත්නම්.. කියන්න තියෙන්නේ එක වචනයයි

    FAIL!
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Apple ewata interest nathi una kiyala api palida? umbalata thama kiyanne "apple worshipers " la kiyala.

    apple eken bluetooth file transfer denne na kiyala umbala kiyanawa eka one na apple kamathi naane kiyala :rofl:

    Memory chip gahanna tibbanam kaatada wasi? mp3 witarak nemei HD videos ehema danna godak ida yanawa. apple one na kiwwa kiyala umbalatath one nadda? :rofl:

    ayyo salli!

    අන්න කොල්ල පාර අවුල් කරගත්ත.. ලංකාවෙ අපි කියන්නෙ උබ මම ඔක්කොම තමා.. මොකද අපි ෆොන් පාවිච්ච කරන්නෙ වෙන විදිහකට.. ඇත්ත අපි පාවිච්චි කරන විදිහට අපිට ඇපල් හරියෙන්නෙ නෑ.. ඒක තම ඇපල් අපේ රටට Official Phone එවන්නෙත් නැත්තෙ.. ඒත් අපේ විදිහට සැම්සුන් ඇපල් Compare කරන එක වැරදියි.. මොකද එයලා අපිව ටාර්ගට් කරන්න Hardware software හදන්නෙ නැති නිසා.. අර අපේ මිනිස්සු දේශපාලනෙ කරන්න සරම් අදින්න ඕන, ලමයි වඩාගන්න ඔන කියනව වගේ මොඩ කතාවක් ඒක.. සරම් නෙමෙ ටයි සූට් ඇදන් හිටියත්,ලමයි වඩා ගත්තත් නැතත් කොලඹ ඉහල පව්ලක ඉපදුන මිනිහා කාර් එකෙන් බැහැල ඇවිත් හරි කමක් නෑ දේශපාලනය අවබොධයක් , දැනුමක් තියාගෙන මිනිස්සුන්ට සේවය කරන්න පුලුවන්න්ම්.. ඒකනෙ මේ රටට හරියන්නෙ නැත්තෙ.. මෙහෙ මිනිස්සු හිතන් ඉන්නෙ වෙලට බැහැපු, සරම් අදින , ලමයි වඩාගන්න.. මයික් හොල්ල හොල්ල කෑගහන පොරවල් තමා නියම නායකයො කියල.. ඒ වගෙ තමා.. ලෝකෙ දිහා පොඩි විදිහට බලනකොට ලෝකෙත් එහෙම තම පේන්නෙ.. ලෝකෙ වටේ ටිකක් ඇවිදල බලපන් යාලුවා..
     
    • Like
    Reactions: rajitha2009

    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    Android!!!!!

    ඔය මොනා කිව්වත් රිකාවේ එවුනුත් වැඩියෙන්ම Use කරන්නේ :love:Android:love:!
    Q2-2012-US-Smartphone-manufacturers-share.png
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    :yes::yes::yes::yes:

    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ අයට ඇපල් ෆෝන් එකකින් හරියාකාරව වැඩ ගන්න බැරි එක.. අපේ අය බලපොරොත්තු වෙන්නෙ ඉතින් පොඩි පොඩි දෙවල් නේ.. රින්ග් ටෝන් දාන්න බෑලු.. බ්ලූටූත් ට්‍රන්ස්ෆෙර් කරන්න බෑලු.. චිප් ගහන්න බෑලු.. ඔන්න ඔය වගේ දේවල්.. ඇපල් ඔය වගේ දේවල් දෙන්න ඇත්තටම Interest නැහැ මම හිතන්නෙ.. නැත්තම් කට්ටිය හිතනවද ලෝකෙ ඉන්න හොදම නිර්මාණාත්මක Software and Hardware Engineers ලා ඉන්න ඇපල් එකට ඔය වගේ පොඩි පොඩි දේවල් ඇඩ් කරගන්න හැකියාවක් නැහැ කියල.. කට්ටිය හිතනවද ඔය වගේ පුන්ච් දේවල් වල්ට එයාල්ට සොෆ්ට්වෙයාර් ලියගන්න බැ කියල.. චිප් පෝර්ට් එකක් දාන්න තරම්වත් එයාලට මොලෙ නෑ කියල.. එයලා හදන්න අපි වගෙ අය ඉන්න මාර්කට් එකට නෙමේ.. එකනේ ලන්කාව වගේ රටවල් වලට Officially රිලීස් කරන්නෙවත් නැත්තෙ.. අපි iPhone එකක් අරන් Radio නෑනෙ කියල වැඩක් නෑ>. මොකද එයාල ඒවාගෙ දේවල් ඇඩ් කරන්න Interest නෑ.. එයාල පාරිබෝගිකයාගෙ පාවිච්චිය පහසු කරන නිර්මාණාත්මක දේවල් හොයන්න සහ හදන්න මහන්සි වෙනව මිසක් ටිකිරි ආතල් දෙන්න මහන්සි වෙන්නෙ නෑ.. බලන්න හොදට ඇමෙරිකා වගේ රටවල් වල බලන හැම අය අතේම තියෙන්නෙ iPhone..ඉතින් කාටවත් කියන්න පුලුවන්ද ඇමරිකාවෙ ඉන්නෙ මෝඩයෝ කියල.. බැහැනෙ.. එයාල $800 $900 දිල ඇපල් ෆොන් ගන්නෙ, iPad ගන්නෙ, Mac Laptop ගන්නෙ එයාල ඒ ගෙවන ගානට එයාලට වටින නිසා.. එහෙම නැතුව රින්ග් ටෝන් මාරු කරන්න බලාගෙනවත්,, එහෙම නැත්තම් Bluetooth වලින් වැල මාරු කරගන්නවත් නෙමේ.. අජිත් මුතුකුමාරණගෙ සින්දු ඔක්කොම චිප් එකේ පුරවන් ඉන්නවත් නෙමේ.. :D:D:D:yes:

    හරි මචං අපි ඇපල් පෝං අරගෙන ඇපල් ස්ටෝර් එකෙන්ම සිංදු සල්ලි දීලම ගන්නං.
    ඇපල් පෝන් ලොකු ලොකු දේවල්නෙ කරන්නෙ ඒක නිසා ඇපල් 5 එකට වොශින් මැශින් එකක් ඉන්ටග්‍රේඩ් කල එවයි.

    ලඔකාවෙ උඹ අහල තියෙන්නෙ අජිත් මුතුකුමාරන ගෙ සින්දු විතරයිනෙ
    ටිකක් හිතපං අමරදේව මාස්ටර්ගෙ සින්දුත් අපේ පෝං වල තියනව කියල
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    අන්න කොල්ල පාර අවුල් කරගත්ත.. ලංකාවෙ අපි කියන්නෙ උබ මම ඔක්කොම තමා.. මොකද අපි ෆොන් පාවිච්ච කරන්නෙ වෙන විදිහකට.. ඇත්ත අපි පාවිච්චි කරන විදිහට අපිට ඇපල් හරියෙන්නෙ නෑ.. ඒක තම ඇපල් අපේ රටට Official Phone එවන්නෙත් නැත්තෙ.. ඒත් අපේ විදිහට සැම්සුන් ඇපල් Compare කරන එක වැරදියි.. මොකද එයලා අපිව ටාර්ගට් කරන්න Hardware software හදන්නෙ නැති නිසා.. අර අපේ මිනිස්සු දේශපාලනෙ කරන්න සරම් අදින්න ඕන, ලමයි වඩාගන්න ඔන කියනව වගේ මොඩ කතාවක් ඒක.. සරම් නෙමෙ ටයි සූට් ඇදන් හිටියත්,ලමයි වඩා ගත්තත් නැතත් කොලඹ ඉහල පව්ලක ඉපදුන මිනිහා කාර් එකෙන් බැහැල ඇවිත් හරි කමක් නෑ දේශපාලනය අවබොධයක් , දැනුමක් තියාගෙන මිනිස්සුන්ට සේවය කරන්න පුලුවන්න්ම්.. ඒකනෙ මේ රටට හරියන්නෙ නැත්තෙ.. මෙහෙ මිනිස්සු හිතන් ඉන්නෙ වෙලට බැහැපු, සරම් අදින , ලමයි වඩාගන්න.. මයික් හොල්ල හොල්ල කෑගහන පොරවල් තමා නියම නායකයො කියල.. ඒ වගෙ තමා.. ලෝකෙ දිහා පොඩි විදිහට බලනකොට ලෝකෙත් එහෙම තම පේන්නෙ.. ලෝකෙ වටේ ටිකක් ඇවිදල බලපන් යාලුවා..

    onna ithin umbath wate yanawa :P

    umba kiyanne memory card gahana eka USA minissunta wadak na kiyalada?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,402
    5,514
    113
    Ethakota oya apple la photoshop karala size adu karana eka harida, galaxy s eka hena lokui oya iphone bi**a laga thibbama.

    Apple eun ge sales bahela, owa karala hariyan ne digatama bahinawa, Galaxy Line eka / Sony Experia Line eka / HTC one Line eka + Chinese market eka dominate karana ZTE & HTC ekka apple lata den be tharaga karanna. apple yuge iwarai machan. Winsdows 8 tabs awama kawuda oya ipad labbawal hena ganan deela ganne.

    un full touch phones , tabs use karanna lesi widihata market ekata hadunwa dunna thamai (eth ewa un hoyagaththuwa neme), namuth ehema kiyala hodama phones/tabs hadana kena wenna be. eeta wada gsm phone eka loketama hadunwa deela, mulu lokema phone market eke raja karapu nokia ta den wela thiyena de balannako.

    minissu hoda nishpadanayak, wishwasa wantha ayathanayakin, adu (ho sadarana) mudalakata ganna balanne.

    oya copy keruwa kiyala ke gagaha samsung lagenma parts aragena phone ekak china wala shramaya sura kala hadala, asaddrana mudalakata wikunala, eeta passeth sinduwak download karanna,app ekak gannath rs.1000/- kata wada salli gasa kana compniye tharama goda denek therum aran iwarai.

    thawama therune nethi ayath innawa, eyalata kiyanne "isheep" la kiyala. :P:P:P
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    පට්ට කතාව, ඒකත් සිංහලෙන් ලියලා තියෙනවා ලංකාවේ ඉඳගෙන... :rolleyes:
    ඇමරිකා උන් උන්ගේ බඩු බැරිගාතේ හරි use කරන්නේ උන්ගේ නිසා, ලොකු size. නැතුව උන්ට කොච්චර සුපිරි උනත් Galaxy III වැඩක් නැතුවා නෙවේ :rofl:
    කොපි ද නැද්ද මම දන්නේ නෑ ඒත්.. මහ ලොකු ඇමරිකාව ඇරුනාම... අනික් රටවල් වලත් ඉන්නෙ මිනිස්සු, උන්ට වඩා සල්ලි තියෙන උන්... එහෙම උන් අතරින් ගිය අවුරුද්දි වැඩිම වික්කේ iphone එක කියලද හිතන්නේ? :nerd::lol:
    ආසියාවේ ඉඳන් ආසියවට ගැලපෙන phone ගහන්නේ නැතුව, ආසියාවේ ඉඳගෙන සල්ලි නැතුව බොරුවට ඇමරිකන් style එකට කහින උන්ට ගැලපෙන phone ගහන්නද කියන්නේ.. ඒවත් අස්ප ගනන් වලට, මම හිතන්නේ නෑ උන්ට බන්කොලොත් වෙන්න අදහසක් තියෙනවා කියලා :confused:
    ලංකාවේ ඉන්නෙ ලංකාවේ උන්.. උන්ට Chinese phone ඕනේ, කන පැලෙන්න සද්දේ ඕනේ.. radio අහන්න ඕනේ.. එහෙම නැත්නම් උන් ඇමරිකාවේ උන් වෙලා.. රටත් ඇමරිකන් වෙනවානේ :yes:
    උන් කොච්චර වැඩ කරගත්තත් marketing කරගන්න බැරිනම්, අනික් උන් phone ගන්නේ නැත්නම්.. කියන්න තියෙන්නේ එක වචනයයි

    FAIL!

    උඹ කියන්නෙ ඇපල් ෆෝන් විකිනෙන්නෙ නෑ කියලද?? පට්ට කතාව...!! උබ කියපු ඔය කතාවලටත් එක්ක උත්තර මන් කලින් දිල තියෙනව.. ඒ නිසා ආයෙ කියන්නෙ නැහෙ...උබ කියන කතාව මම 100%ක් පිලිගන්නවා... ඇත්ත අපිට ඇපල් හරියන්නෙ නෑ.. ඒත් උන් ටාර්ගට් කරන්නෙ අපිව නෙමෙ නිසා උන් කරන් දෙ අපේ විදිහට බලන එක වැරදියි.. මට ඔය දේවල් වලට වාද කරගන්න නෙමේ ඔනා.. මෙතන ටොපික් එකත් ඒක නෙමේනෙ.. සැම්සුන් ලා ඇපල් ව කොපි කරා කියන එකා.. උන්ගෙ Basic ideas ගත්ත කියන එක.. කවුරු මොනාව කිවත් දන්නවනෙ Android බිහි උනේ iOS එකෙ Basic Ideas ටික කොපි කරල කියල.. ඒක නැහ කියල කවුරුහරි කියනවනම් ඌ මහ මෝඩයෙක්.. සැම්සුන් ලට නිර්මාණතමක හැකියාවක් නැහැ කියන එකයි අපි කතා කරන්නෙ.. පොඩි පොඩි ටිකිරි ආතල් හොයාගත්තට ෆෝන් ලෝකය උඩු යටිකුරු කරන දේවල් තාම එයාල ඉදිරිපත් කරල නැහෙ.. ඒත් ඇපල් එකෙන් ෆෝන් එකක් ගැහුවොත් අනිවාර්යෙන් ඒකෙ නැවුම් ගතියක් තියෙනව.. පුදුම හිතෙන තැනක් කොතනහරි තියෙනවා..
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    what ever apple sux samsung + android rocks

    හරියට අවබොධයක් නැති අය, Android ආතල් ගන්න අය ඉතින් ඔච්චර තමා කියන්න දන්නෙ...

    Apple Sux,, ANdroid Rocks thama.. ඔහේ කියනවට කියනවා රැල්ලට.. අනේ වාසනාවන්,.. :rofl::rofl:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඕකනෙ මම කොච්චර කරත් සැම්සුන් ලට කැමති නැත්තෙ.. කිසිම නිර්මාණාත්මක දෙවල් කරන්නෙ නෑ ඔ‍ච්චර සල්ලි තිබිලා.. එක එක අයගෙ Basic Idea එක අරන් ඒකම කොපි කරල එකට තව පොඩි ටිකිරි ආතල් දෙක තුනක් එකතු කරල ගානත් ටිකක් අඩු කරල මාර්කට් එකට දානවා.. ඕවට විරුද්ධව නීතීමය ක්‍රියාමාර්ග ගන්න ඕන..පට්ට හොරු.. මොන තර්ක් ඉදිරිපත් කරත් දන්න අය දන්නව සැම්සුන් ලගෙ හෙලුව.. ඇන්ඩ්‍රොයිඩ් කියල ආපු එකක් නිසා සැම්සුන් ගොඩ ගියා... නැත්තම් බල්ලෙක්වත් හැරිල බලපු බ්‍රෑන්ඩ් එකක් නෙමෙ සැම්සුන් කියන්නෙ.. ඉස්සර කට්ටිය සැම්සුන් ෆෝන් කිව්වම තු නොදකින් කියනව.. ඇපල් iPhone 5 එක නිකුත් කරන්න ඔන්න මෙන්න කියල තමා උන් හෙන අමාරුවෙන් කොපි කරපු 4s එකේ කොපිය G s3 එලියට දැම්මෙ.. අමුතුවෙන් කර්ල තියෙන්න පොඩි පොඩි ටිකිරි ආතල් දෙක තුනක් එකතු කරන එක තමා.. බලන් ගියාම ඇති දෙයක් නෑ.. I Hate Samsung until They Create their Own thing..

    සහතික ඇත්ත :yes:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    උඹ කියන්නෙ ඇපල් ෆෝන් විකිනෙන්නෙ නෑ කියලද?? පට්ට කතාව...!! උබ කියපු ඔය කතාවලටත් එක්ක උත්තර මන් කලින් දිල තියෙනව.. ඒ නිසා ආයෙ කියන්නෙ නැහෙ...උබ කියන කතාව මම 100%ක් පිලිගන්නවා... ඇත්ත අපිට ඇපල් හරියන්නෙ නෑ.. ඒත් උන් ටාර්ගට් කරන්නෙ අපිව නෙමෙ නිසා උන් කරන් දෙ අපේ විදිහට බලන එක වැරදියි.. මට ඔය දේවල් වලට වාද කරගන්න නෙමේ ඔනා.. මෙතන ටොපික් එකත් ඒක නෙමේනෙ.. සැම්සුන් ලා ඇපල් ව කොපි කරා කියන එකා.. උන්ගෙ Basic ideas ගත්ත කියන එක.. කවුරු මොනාව කිවත් දන්නවනෙ Android බිහි උනේ iOS එකෙ Basic Ideas ටික කොපි කරල කියල.. ඒක නැහ කියල කවුරුහරි කියනවනම් ඌ මහ මෝඩයෙක්.. සැම්සුන් ලට නිර්මාණතමක හැකියාවක් නැහැ කියන එකයි අපි කතා කරන්නෙ.. පොඩි පොඩි ටිකිරි ආතල් හොයාගත්තට ෆෝන් ලෝකය උඩු යටිකුරු කරන දේවල් තාම එයාල ඉදිරිපත් කරල නැහෙ.. ඒත් ඇපල් එකෙන් ෆෝන් එකක් ගැහුවොත් අනිවාර්යෙන් ඒකෙ නැවුම් ගතියක් තියෙනව.. පුදුම හිතෙන තැනක් කොතනහරි තියෙනවා..

    IOS bihi une , Palm , Windows mobile , HTC touchflow copy karala. ios kiyanne ungema nirmanayak kiyanawanam umba thama modaya.

    Siri kiyanne maha loku deyak kiyala umbala hitan innawa. Voice recognition tibbe gal yuge indan.
     
    Kalana_65

    Well-known member
  • umbata molda? samsung map kiyala magulak na. iphone , samsung dekama use karanne google maps. ithin interfaces dekama similar. Android or IOS me dekatama apps hadanne same developers la. apps diha balala moda katha kiyanna epa. ehema baluwath Android issarahin. balapan deke evolution eka..

    rc33-google-voice-search-for-android-on-home-screen.jpg
    250px-Android_4.1_on_the_Galaxy_Nexus.jpeg

    iPhone-4-Home-Screen.jpg

    just changed the background... :rofl: ayyo salli..
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    හරි මචං අපි ඇපල් පෝං අරගෙන ඇපල් ස්ටෝර් එකෙන්ම සිංදු සල්ලි දීලම ගන්නං.
    ඇපල් පෝන් ලොකු ලොකු දේවල්නෙ කරන්නෙ ඒක නිසා ඇපල් 5 එකට වොශින් මැශින් එකක් ඉන්ටග්‍රේඩ් කල එවයි.

    ලඔකාවෙ උඹ අහල තියෙන්නෙ අජිත් මුතුකුමාරන ගෙ සින්දු විතරයිනෙ
    ටිකක් හිතපං අමරදේව මාස්ටර්ගෙ සින්දුත් අපේ පෝං වල තියනව කියල

    කොහෙද යන්නෙ මල්ලෙ පොල්.. අමරදෙවගෙ බැයිනම් Mr. Bean ගෙ එවා තිබ්බත් මට පාන්යෑ... අපේ එවුන් හද පෙන්නුවම බලන්නෙ ඇගිල්ල දිහා.. :rofl::rofl::P:P