හෙට ශනි කුජ යෝග වේ.ගණිකාවන්ට ජයයි.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹට මෙහෙම ලියල කියන්ඩ අමාරුයි බන්.නැත්තන් මම ලියනව.මම තැනැක් කිව්වොත් එතනට ගිහිල්ල මම කියන කෙනාව හම්බෙන්ඩ පුලුවන්ද.ඔයා ඉන්න තැන ඉඳල ඕනෙම නම් විනාඩි 5ක් යයි.

    කියනු මැන...........!!!පී එම් එකක් එවනු මැන........!!!!:yes:
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අඩෝ පවුසි ලොක්කා මේක කොච්චර කල් තියනවද බන්??:confused::confused:
    මටත් චාන්ස් එකක් සෙට් වෙන්න වගේ තත්වයක් යන්නේ.:P:P
    ඉක්මන් කරල කියපිය හෙට විතරද තියෙන්නෙ කියලා:love::love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: හුටා..... මකර ලග්න කාරයින්ට කොටු පැනිලි..... :rofl: :P
    ඔය තියෙන්නේ මල්ලී.............:rofl:
    ටිකට් බුක් කරයි කියල දාල තිබුනා නේ.........:yes::rolleyes:
    ඉදපිය සුරේකට කියන්න...............!!!!!!:P:P:baffled:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කියනු මැන...........!!!පී එම් එකක් එවනු මැන........!!!!:yes:

    ප්‍රථමයෙන් ඔබ එවීමට ඔහුගෙන් අවසර ගත යුතුව ඇත.දැන් රාත්‍රී 10 පසු වී ඇති බැවින් දුරකතන ඇමතුම් ලබා ගත නොහැක.හෙට දිනයේදී පීම් කරමි.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අඩෝ පවුසි ලොක්කා මේක කොච්චර කල් තියනවද බන්??:confused::confused:
    මටත් චාන්ස් එකක් සෙට් වෙන්න වගේ තත්වයක් යන්නේ.:P:P
    ඉක්මන් කරල කියපිය හෙට විතරද තියෙන්නෙ කියලා:love::love:

    අපෝ නෑ සැප්තැම්බර් 28 වෙනකම් කල් තිබේ.:P
     
    • Like
    Reactions: Metalingus

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අම්බෝ සිරාවටම මට අවුරුදු 21දී කොටු පැනිලිවලින් පරිස්සම්වෙන්න කියලා තියෙනව. මේකෙ මගේ ලග්නෙ මිථුන. ඒකියන්නෙ. නොසෑහෙන්න පරිස්සම්වෙන්න වෙයි වගේ. :dull::dull::dull::dull:
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    පවුසි කොල්ලො මේකට අදාල නෑ මට දැනගන්න ඕනෙ කුජ,සිකුරු දෙන්න ගුරු අධිපති රාශියක තිබ්බොත් මෝල් ගතිය අඩුවෙනව කියල ඒක ඇත්තද?:baffled::baffled:
    3000 ට congz
    images
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පවුසි කොල්ලො මේකට අදාල නෑ මට දැනගන්න ඕනෙ කුජ,සිකුරු දෙන්න ගුරු අධිපති රාශියක තිබ්බොත් මෝල් ගතිය අඩුවෙනව කියල ඒක ඇත්තද?:baffled::baffled:

    මෝල් ගතිය අඩු වෙන්නේ නෑ.එතකොට දෙන එක දෙන්නේ මොලේ කල්පනා කරල ලෝකෙටම හොරා.:rofl:

    ග්‍රහයන් සිටින නැකැත් සහ අංශක ගනන් නැතුව කීම තරමක් අපහසුය.
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අපෝ නෑ සැප්තැම්බර් 28 වෙනකම් කල් තිබේ.:P
    එලම තමා. 3000 ට සුබ පැතුම්. දැන්වත් වැඩකට අත ගහන්න ඕන.. +
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පවුසි කොල්ලො මේකට අදාල නෑ මට දැනගන්න ඕනෙ කුජ,සිකුරු දෙන්න ගුරු අධිපති රාශියක තිබ්බොත් මෝල් ගතිය අඩුවෙනව කියල ඒක ඇත්තද?:baffled::baffled:
    3000 ට congz
    images

    අම්මට උඩු මම 3000ක් ලියල නේද? :baffled::baffled::baffled:දැන් නේ දැක්කේ.තැන්කූ තැන්කූ...:D:D:D:D:D:D
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ගුරු නීච වෙන එක අන්තිමයි කියලයි මම අහල තියෙන්නෙ,මගෙ 12හෙ ගුරු නීචයි අවුල්ද? අංශක 12'11:confused::confused:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේෂ , මිතුන , කටක , තුලා,සිංහ, ධනු , මකර,මීන ආදී ලග්න හිමියන් වැඩිපුර කොටු පැනීමේ සිත් ඇතිකර ගනී.

    Adeee... Mama Dhanu....
    :shocked::shocked::shocked::shocked: