උඹට මෙහෙම ලියල කියන්ඩ අමාරුයි බන්.නැත්තන් මම ලියනව.මම තැනැක් කිව්වොත් එතනට ගිහිල්ල මම කියන කෙනාව හම්බෙන්ඩ පුලුවන්ද.ඔයා ඉන්න තැන ඉඳල ඕනෙම නම් විනාඩි 5ක් යයි.
කියනු මැන...........!!!පී එම් එකක් එවනු මැන........!!!!

උඹට මෙහෙම ලියල කියන්ඩ අමාරුයි බන්.නැත්තන් මම ලියනව.මම තැනැක් කිව්වොත් එතනට ගිහිල්ල මම කියන කෙනාව හම්බෙන්ඩ පුලුවන්ද.ඔයා ඉන්න තැන ඉඳල ඕනෙම නම් විනාඩි 5ක් යයි.






ඔය තියෙන්නේ මල්ලී.............හුටා..... මකර ලග්න කාරයින්ට කොටු පැනිලි.....
![]()
![]()






කියනු මැන...........!!!පී එම් එකක් එවනු මැන........!!!!![]()
අඩෝ පවුසි ලොක්කා මේක කොච්චර කල් තියනවද බන්??
මටත් චාන්ස් එකක් සෙට් වෙන්න වගේ තත්වයක් යන්නේ.![]()
ඉක්මන් කරල කියපිය හෙට විතරද තියෙන්නෙ කියලා![]()





පවුසි කොල්ලො මේකට අදාල නෑ මට දැනගන්න ඕනෙ කුජ,සිකුරු දෙන්න ගුරු අධිපති රාශියක තිබ්බොත් මෝල් ගතිය අඩුවෙනව කියල ඒක ඇත්තද?![]()

එලම තමා. 3000 ට සුබ පැතුම්. දැන්වත් වැඩකට අත ගහන්න ඕන.. +අපෝ නෑ සැප්තැම්බර් 28 වෙනකම් කල් තිබේ.![]()
පවුසි කොල්ලො මේකට අදාල නෑ මට දැනගන්න ඕනෙ කුජ,සිකුරු දෙන්න ගුරු අධිපති රාශියක තිබ්බොත් මෝල් ගතිය අඩුවෙනව කියල ඒක ඇත්තද?
3000 ට congz![]()


දැන් නේ දැක්කේ.තැන්කූ තැන්කූ...





මේෂ , මිතුන , කටක , තුලා,සිංහ, ධනු , මකර,මීන ආදී ලග්න හිමියන් වැඩිපුර කොටු පැනීමේ සිත් ඇතිකර ගනී.



