"ඔයි තමුසේ මැරෙන්නද යන්නේ ? '

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
"ඔයි තමුසේ මැරෙන්නද යන්නේ ? '

True Scene..
ඔන්න දවසක් මනුස්සයෙක් 3 වීල් එකක hire එකක් යනවලු ...නුවර පාරේ පත්හේ ඉඳන් මේ 3 වීල් එක පැලියගොඩ Roundabout එක ගාවට මේක ආවලු..
තොටළඟ පැත්තෙන් ලොකු container එකකුත් එනවලු...දෙන්නම එක පාරට දැම්ම හින්ද 99 ලු ....බේරුනේ ..
කොහම හරි 3 වීල් කාරයා container එක ඉස්සර කරලා ඇහුවලු ....

"ඔයි තමුසේ මැරෙන්නද යන්නේ ? ' කියල :confused::confused:
 
Last edited:

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    _50558898_elephant..464.jpg