EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    :dull: :baffled: නෑ..... ඉතින්...... movie බලන අතරේ ඔයාට ටිකෙන් ටිකට මන් වෙනුවෙන් cafetaria....

    එක්කෝ ඕනේ නෑ :dull::oo::D

    :oo: අපෝ ඒකට තරි මාමිව එක්කන් යන එක අපරාදේ..... වාතයක් වෙයි අංකල්...... :rofl::P

    අපි තනියම යමු..... අනික දැන් ඔක්කොම ගෝල්ඩ් ක්ලාස් ටිකට් ටික ඉවරද දන්නෙත් නෑ.... අපි දෙන්නට ගත්තේ මැදම පේලියෙන් ටිකට් දෙකක්...... :) :yes:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :oo: අපෝ ඒකට තරි මාමිව එක්කන් යන එක අපරාදේ..... වාතයක් වෙයි අංකල්...... :rofl::P

    අපි තනියම යමු..... අනික දැන් ඔක්කොම ගෝල්ඩ් ක්ලාස් ටිකට් ටික ඉවරද දන්නෙත් නෑ.... අපි දෙන්නට ගත්තේ මැදම පේලියෙන් ටිකට් දෙකක්...... :) :yes:

    ඇය් මැදම පේලියෙන්? :confused: තාම ටිකෙට් ගත්තේ නැද්ද? :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: අපෝ ඒකට තරි මාමිව එක්කන් යන එක අපරාදේ..... වාතයක් වෙයි අංකල්...... :rofl::P

    අපි තනියම යමු..... අනික දැන් ඔක්කොම ගෝල්ඩ් ක්ලාස් ටිකට් ටික ඉවරද දන්නෙත් නෑ.... අපි දෙන්නට ගත්තේ මැදම පේලියෙන් ටිකට් දෙකක්...... :) :yes:
    ඊට පස්සේ පේලියෙන් ටිකට් එකක් ගත්තනම් අපිටත් film දෙකක් බලන්න තිබුන.....:rolleyes:;)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl::P:lol: අබාන්ස් එකේ ඉන්න කාලේ ඔහොම ෆිල්ම් එකක් බලන්න ගිහින්...... පහු වෙනිදා ඔෆිස් එකේ උන් ටික මගෙන් ෆිල්ම් එකේ ස්ටෝරිය, රගපාපු උන්, අහලා...... මෙලෝ දෙයක් දන්නේ නෑ මම........!! :rofl::P:lol:

    :dull::baffled::P

    ඊට පස්සේ පේලියෙන් ටිකට් එකක් ගත්තනම් අපිටත් film දෙකක් බලන්න තිබුන.....:rolleyes:;)

    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹත් එකක නං එක පාරක් වත් ඕනෙ නෑ. අපි පොන්ටියො ගහන්නෙ නෑ. :P
    DO U HAD SEX????-with how many.

    .bakki:rofl:

    ඔය ත්‍රෙඩ් එකට සමානයි නෙහ්:P:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හැබැයි ඒ පරන ත්රෙඩ් එකේ කඩ්ඩ නං බක්කිගෙ නොම්මර එකේ ගෝලයාගෙ වගේ..
    golayaa කිවුවෙ කුක්කාද ?කොමඩු කුක්කානෙ හොදම ගොලයා :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ඇය් මැදම පේලියෙන්? :confused: තාම ටිකෙට් ගත්තේ නැද්ද? :frown:

    :oo: 3D ෆිල්ම් එකක් බලද්දි මැදම පේලිය හොද වෙයි...... :yes: ටිකට් ගත්තෝ...... :yes: Gold Class එකෙන්...... :D ඔන්න 3.30 වෙද්දි එන්න හොදේ...... 4.15 ට ෆිල්ම් එක පටන් ගන්නේ සෙනසුරාදා...... :D :yes: