![]()
නෑ..... ඉතින්...... movie බලන අතරේ ඔයාට ටිකෙන් ටිකට මන් වෙනුවෙන් cafetaria....
එක්කෝ ඕනේ නෑ![]()
අපෝ ඒකට තරි මාමිව එක්කන් යන එක අපරාදේ..... වාතයක් වෙයි අංකල්...... 
අපි තනියම යමු..... අනික දැන් ඔක්කොම ගෝල්ඩ් ක්ලාස් ටිකට් ටික ඉවරද දන්නෙත් නෑ.... අපි දෙන්නට ගත්තේ මැදම පේලියෙන් ටිකට් දෙකක්......

නෑ..... ඉතින්...... movie බලන අතරේ ඔයාට ටිකෙන් ටිකට මන් වෙනුවෙන් cafetaria....
තාම ටිකෙට් ගත්තේ නැද්ද? 


අබාන්ස් එකේ ඉන්න කාලේ ඔහොම ෆිල්ම් එකක් බලන්න ගිහින්...... පහු වෙනිදා ඔෆිස් එකේ උන් ටික මගෙන් ෆිල්ම් එකේ ස්ටෝරිය, රගපාපු උන්, අහලා...... මෙලෝ දෙයක් දන්නේ නෑ මම........!! 
