මචෝ මගේ ගාව තියන්නේ PULZER 180UG4 එකක් මචෝ එකේ IDLE තියද්දි 'N ' LITE එක බ්ලින්ක් වෙනවා (වෙවුලනවා) ගහපු ගමන් ස්ටාර්ට් වෙනවත් එක්ක. මන්ද කෙස් එක මොකද්ද කියල අනික මචෝ මේකට INGNE OIL කොච්චර දාන්න ඕනෙද ? MOBIL , CASTROL , වගේ දාන්න එපාද ? සහ WORRENTY කාලය ඇතුලත ගෙදර සෙර්විස් කරලා හදිස්සියේ කැඩුනොත් එහෙම මුන් WORRENTY දෙන එකක් නැ නේද?......2T ගැන අහන්නේ නැ හොදේ...මට ගෙදර ඉදන් සෙර්විස් කරන්න පුළුවන් වැඩේ කියන්නේ WORRENTY CASE එක තමා අනික FOKE OIL 10000KM වලින් මාරු කරන්න ඕනේ ද?ADE සෙර්විස් එකට මට 1750K යනවා බන් ඇගෙන් ඇටයක් යනවා වගේ....හෙල්ප් රත්තරන් ......ආආආආ... එක නෙමේ ඔය හම්බයෝ කියන ඒවා ගණන් ගන්න එපා ......කොහොමත් ඔකුන්ගේ කොන කපල නේ තියන්නේ........එකඊ කැ ගහන්නේ රිදෙනකොට....උබ වැඩේ කොරන් පලයන්......අපේ ෆුල් SUP එක ......අර " වසරේ නැගී එන එලකිරි සාමාජිකයා"CASE එක කොහෙද බන් තියන්නේ උබව ගොඩ දාන්න .....

machan rattaran...
(umba nam attatama rattaran)
prashne meekai mata tiyenne 180yak..
habai machan mama eeke moped eka wageeduwanawa...
(gedarai office ekai atara dawasakata 80km)
machan mage poket eka peneere wagee dan juce gahalama..
tune karanna puluwan hama atinma tune kalaa..
50kata ehaa karanne ma na ne..
nadda mata wisandumak..
රත්තරං;13219390 said:ඈ බන් උබට ඕකේ 50ක් කරලා මදිද බන්?
ඇන්ජිම 180 වෙන්නත් ඔනේ 50කට වඩා තෙල් කරන්නත් ඔනේ? එහෙම කොහොමද බන්???????
50 කරනවා කියන්නේ ඕක සුපිරි බයික් එකක් මචන්
he he wadak na kiala...japan bike ekak paddanam belle wala da gannawa

............. siraaavtaaa......... evata kiyanne machan hurathal wenna hadanava kiyala......

50 KMPL wadit ekka.පල්සර් එකේ පිටිපස්සේ LED cluster එක ගහල යන්න ප්‍රදානම හේතුව තමයි පසුපස බ්රේක් පැඩ්ල් එකට පොඩි ස්ප්‍රින් එකකින් සවි කර ඇති ස්ව්ච් එක බුරුල් වීම. එහෙම වුණාම ප්‍රදානම රෝග ලක්ෂණය තමයි අපි බයික් එක පදිනකොට නිකනුත් බ්රේක් ලයිට් නිවී නිවී පත්තු වෙනවා. එහෙම වෙලා ටික දවසකින් තමා එක එක යන්න ගන්නේ. එක නිසා එක බුරුල් වෙලා නම් අතින් කරකවල තදකරගන්න. මේ සීන් එක ගොඩක් වෙලාවට අපට මීටර් වෙන්නේ නැහැ මොකද පදිනකොට අපිට බෙරෙක් ලයිට් පෙන්නේ නෑ නේ.
Ane Raththaran Ayye, Pulsar 135 Genath Commentuwak Dannako
රත්තරං;13229598 said:pulsar 135 eka gana monawada machan danaganna one? ekak gannanam yanne, pulsar 135 ganna epa. gaththanam awlak thiyenawanam kiyanna?
, bike eke mokak hari auwlak thiyenawada