එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
abv.gif
 
rowithmicro

Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    මචෝ මගේ ගාව තියන්නේ PULZER 180UG4 එකක් මචෝ එකේ IDLE තියද්දි 'N ' LITE එක බ්ලින්ක් වෙනවා (වෙවුලනවා) ගහපු ගමන් ස්ටාර්ට් වෙනවත් එක්ක. මන්ද කෙස් එක මොකද්ද කියල අනික මචෝ මේකට INGNE OIL කොච්චර දාන්න ඕනෙද ? MOBIL , CASTROL , වගේ දාන්න එපාද ? සහ WORRENTY කාලය ඇතුලත ගෙදර සෙර්විස් කරලා හදිස්සියේ කැඩුනොත් එහෙම මුන් WORRENTY දෙන එකක් නැ නේද?......2T ගැන අහන්නේ නැ හොදේ...මට ගෙදර ඉදන් සෙර්විස් කරන්න පුළුවන් වැඩේ කියන්නේ WORRENTY CASE එක තමා අනික FOKE OIL 10000KM වලින් මාරු කරන්න ඕනේ ද?ADE සෙර්විස් එකට මට 1750K යනවා බන් ඇගෙන් ඇටයක් යනවා වගේ....හෙල්ප් රත්තරන් ......ආආආආ... එක නෙමේ ඔය හම්බයෝ කියන ඒවා ගණන් ගන්න එපා ......කොහොමත් ඔකුන්ගේ කොන කපල නේ තියන්නේ........එකඊ කැ ගහන්නේ රිදෙනකොට....උබ වැඩේ කොරන් පලයන්......අපේ ෆුල් SUP එක ......අර " වසරේ නැගී එන එලකිරි සාමාජිකයා"CASE එක කොහෙද බන් තියන්නේ උබව ගොඩ දාන්න .....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    idle eka 1000n poddak udata thiyapan
    mobil caserol dapan.. seal can ma ganin. moko me dawaswala loose oil eka kawalam katha hamathaninma ahenna labenawa
    machan worrenty kale kalothnam worrenty nathi wenawa
    foke oil nam marukaranna one na ban. worrenty kale nisa un kiyanawanam karapan . ita passe one na
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචෝ මගේ ගාව තියන්නේ PULZER 180UG4 එකක් මචෝ එකේ IDLE තියද්දි 'N ' LITE එක බ්ලින්ක් වෙනවා (වෙවුලනවා) ගහපු ගමන් ස්ටාර්ට් වෙනවත් එක්ක. මන්ද කෙස් එක මොකද්ද කියල අනික මචෝ මේකට INGNE OIL කොච්චර දාන්න ඕනෙද ? MOBIL , CASTROL , වගේ දාන්න එපාද ? සහ WORRENTY කාලය ඇතුලත ගෙදර සෙර්විස් කරලා හදිස්සියේ කැඩුනොත් එහෙම මුන් WORRENTY දෙන එකක් නැ නේද?......2T ගැන අහන්නේ නැ හොදේ...මට ගෙදර ඉදන් සෙර්විස් කරන්න පුළුවන් වැඩේ කියන්නේ WORRENTY CASE එක තමා අනික FOKE OIL 10000KM වලින් මාරු කරන්න ඕනේ ද?ADE සෙර්විස් එකට මට 1750K යනවා බන් ඇගෙන් ඇටයක් යනවා වගේ....හෙල්ප් රත්තරන් ......ආආආආ... එක නෙමේ ඔය හම්බයෝ කියන ඒවා ගණන් ගන්න එපා ......කොහොමත් ඔකුන්ගේ කොන කපල නේ තියන්නේ........එකඊ කැ ගහන්නේ රිදෙනකොට....උබ වැඩේ කොරන් පලයන්......අපේ ෆුල් SUP එක ......අර " වසරේ නැගී එන එලකිරි සාමාජිකයා"CASE එක කොහෙද බන් තියන්නේ උබව ගොඩ දාන්න .....

    :yes::yes:
    engine oil 1100ml 1liter and 100ml
     
    ranjana disasekara

    Well-known member
  • machan rattaran...
    (umba nam attatama rattaran)
    prashne meekai mata tiyenne 180yak..
    habai machan mama eeke moped eka wageeduwanawa...
    (gedarai office ekai atara dawasakata 80km)
    machan mage poket eka peneere wagee dan juce gahalama..
    tune karanna puluwan hama atinma tune kalaa..
    50kata ehaa karanne ma na ne..
    nadda mata wisandumak..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan rattaran...

    ඈ බන් උබට ඕකේ 50ක් කරලා මදිද බන්?
    ඇන්ජිම 180 වෙන්නත් ඔනේ 50කට වඩා තෙල් කරන්නත් ඔනේ? එහෙම කොහොමද බන්???????
    50 කරනවා කියන්නේ ඕක සුපිරි බයික් එකක් මචන්
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    රත්තරං;13219390 said:
    ඈ බන් උබට ඕකේ 50ක් කරලා මදිද බන්?
    ඇන්ජිම 180 වෙන්නත් ඔනේ 50කට වඩා තෙල් කරන්නත් ඔනේ? එහෙම කොහොමද බන්???????
    50 කරනවා කියන්නේ ඕක සුපිරි බයික් එකක් මචන්

    he he wadak na kiala...japan bike ekak paddanam belle wala da gannawa
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    පල්සර් එකේ පිටිපස්සේ LED cluster එක ගහල යන්න ප්‍රදානම හේතුව තමයි පසුපස බ්රේක් පැඩ්ල් එකට පොඩි ස්ප්‍රින් එකකින් සවි කර ඇති ස්ව්ච් එක බුරුල් වීම. එහෙම වුණාම ප්‍රදානම රෝග ලක්ෂණය තමයි අපි බයික් එක පදිනකොට නිකනුත් බ්රේක් ලයිට් නිවී නිවී පත්තු වෙනවා. එහෙම වෙලා ටික දවසකින් තමා එක එක යන්න ගන්නේ. එක නිසා එක බුරුල් වෙලා නම් අතින් කරකවල තදකරගන්න. මේ සීන් එක ගොඩක් වෙලාවට අපට මීටර් වෙන්නේ නැහැ මොකද පදිනකොට අපිට බෙරෙක්‌ ලයිට් පෙන්නේ නෑ නේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පල්සර් එකේ පිටිපස්සේ LED cluster එක ගහල යන්න ප්‍රදානම හේතුව තමයි පසුපස බ්රේක් පැඩ්ල් එකට පොඩි ස්ප්‍රින් එකකින් සවි කර ඇති ස්ව්ච් එක බුරුල් වීම. එහෙම වුණාම ප්‍රදානම රෝග ලක්ෂණය තමයි අපි බයික් එක පදිනකොට නිකනුත් බ්රේක් ලයිට් නිවී නිවී පත්තු වෙනවා. එහෙම වෙලා ටික දවසකින් තමා එක එක යන්න ගන්නේ. එක නිසා එක බුරුල් වෙලා නම් අතින් කරකවල තදකරගන්න. මේ සීන් එක ගොඩක් වෙලාවට අපට මීටර් වෙන්නේ නැහැ මොකද පදිනකොට අපිට බෙරෙක්‌ ලයිට් පෙන්නේ නෑ නේ.

    බොහොම වැඩගත් දෙයක්.. ඒවගෙම තමා LED SET 1K 2K පිච්චුනහම ඕක පලලා අලුතෙන් දාගන්නත් පුලුවන්.. හැබැයි ඊට පස්සේ සිලිකන් වගේ ගම් එකක් දාලා වතුර යන්නේ නැතිවෙන්න අලවන්න ඔනේ
     
    viduwa

    Member
    Aug 18, 2012
    60
    5
    0
    රත්තරං;13229598 said:
    pulsar 135 eka gana monawada machan danaganna one? ekak gannanam yanne, pulsar 135 ganna epa. gaththanam awlak thiyenawanam kiyanna?

    aran den 1 year withara venawa. mage 1st bike eka. mama dawasakata up & down 70km withra duwanawa, awlak nam nehe, 20k withra duwala thiyenawa. petrolluth karanawa. but why raththran 135 ekata wediya kemathi neththe:confused:, bike eke mokak hari auwlak thiyenawada:confused:
     
    Status
    Not open for further replies.