Mata Marenna Hithila Thiyenne yaaluwane udaw karanna

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගෙදර අය හරියට සලකන්නේ නැත්නම් ඔහොම තවත් ඉන්න එකේ තේරුමක් නෑ. ඉක්මනටම ලෙඩේ හොද කරගෙන wife ට නඩුවක් දාන්න "නොසලකා හැරීමේ" යටතේ ඊට පස්සේ divorce කරලා වෙන තැනකට ගිහින් job එකක් කරගෙන පදිංචි වෙන්න. දැන් 24 වෙලා ඔහොම නම් තව වයසට ගියාම ප්‍රශ්ණය තවත් වැඩි වෙන්න බැරි නෑ.

    අනර්ග උපදෙසක් මචන්
    11.gif
    සොමෙ එහෙම කරපන්:yes::rofl:
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    hmm thanks hemotama inna okkotama keewa una wediyi kiyala, penadol beela indalu ude weddi aduweyilu, ehenam man yanawa nidaganna, nagittoth umbala balanna ennam

    umbe gewal pathe yaluwekta call ekak depan:yes:.man ekka palayan.una parana karanna hoda na.:baffled:heta adu une nathnam aniwa pala:frown::frown:.beheth nogena umba EK eka pathe awoth anith dath tikath galawanawa:angry::angry:(apita thawa awamagul epa ban:yes:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අහිංසක කුරුළු කුඩු කඩලා දාන්න එපා සහෝ :oo:
    උබ කඩපු කුරුලු කුඩු වල හැටියට මෙ මොනවාද

    සමහර අය දන්නේ ඕවා කරන්න තමයි

    සුනිමල්ගෙ මැද්දට එන්නෙ නැහැ:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mamath marenna hithenawa
    RIP සහෝ..
    ඇයි උඹ ඒ වගේ වැදගත් තීරණයක් ගන්න මෙච්චර පරක්කු උනේ..?

    ගෙදර අය හරියට සලකන්නේ නැත්නම් ඔහොම තවත් ඉන්න එකේ තේරුමක් නෑ. ඉක්මනටම ලෙඩේ හොද කරගෙන wife ට නඩුවක් දාන්න "නොසලකා හැරීමේ" යටතේ ඊට පස්සේ divorce කරලා වෙන තැනකට ගිහින් job එකක් කරගෙන පදිංචි වෙන්න. දැන් 24 වෙලා ඔහොම නම් තව වයසට ගියාම ප්‍රශ්ණය තවත් වැඩි වෙන්න බැරි නෑ.
    අසාර්ථකයි බං ඒ වැඩේ..
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    උඹව නොසලකා අරිනව නෙවෙයි බං. සමහර විට උබ නොදන්නවා උනාට උඹගැන වද වෙනවා ඇති.අනික උඹ එකා යකා නේ. එහෙම අයට කොහොමත් හෙනට attention එක ඔනේ.පොඩ්ඩ අඩු උනත් අවුල් ගහනවා (අත්දැකීමෙන් කියන්නේ!! :rolleyes: :rolleyes:) ඔය උණ විකාරෙට හිතෙන දේවල්. හෙට ගිහින් බෙහෙත් ගත්තාම හරි යයි. මේ නුවරට වහින්න පටන් ගත්තා විතරයි නේ. එක නිසා වෛරස් උණක් වෙන්න ඇති. අවුල් ගන්න එපා.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කියලා වැඩක් නැ...ප්‍රශ්නේ විසදන්න නෙමෙයි බලන්නේ වැඩි කරන්න..මෙහෙමත් මිනිස්සු
    මනුස්සකම නැති අය මිනිස්සු වෙන්නෙ කොහොමද
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    උඹව නොසලකා අරිනව නෙවෙයි බං. සමහර විට උබ නොදන්නවා උනාට උඹගැන වද වෙනවා ඇති.අනික උඹ එකා යකා නේ. එහෙම අයට කොහොමත් හෙනට attention එක ඔනේ.පොඩ්ඩ අඩු උනත් අවුල් ගහනවා (අත්දැකීමෙන් කියන්නේ!! :rolleyes: :rolleyes:) ඔය උණ විකාරෙට හිතෙන දේවල්. හෙට ගිහින් බෙහෙත් ගත්තාම හරි යයි. මේ නුවරට වහින්න පටන් ගත්තා විතරයි නේ. එක නිසා වෛරස් උණක් වෙන්න ඇති. අවුල් ගන්න එපා.
    :yes:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    අහිංසක කුරුළු කුඩු කඩලා දාන්න එපා සහෝ :oo:

    මෙහෙමයි පවුලක් කියන්නේ සමාජයක තියෙන කුඩාම සංස්ථාවකටයි. පවුල් කිහිපයක් එකතු වෙලා තමයි සමාජයක් හැදෙන්නේ. ඉතින් මේ සමාජයක ඉන්න මිනිස්සු යහපත් මානසික මට්ටමෙන් හිටියේ නැත්නම් වෙන්නේ ඒ මිනිස්සුන්ගේ රැකියාවේ එලදායි තාව අඩු වෙන එකයි මේක රටක සංවර්ධනයට කෙලින්ම බලපානවා. ඒ වගේම ජීවන මට්ටම පහතට හැරෙන්න, ආකල්ප පහත් වෙන්න මේ හැම එකටම මේ මානසික මට්ටමේ දුර්වල තාව බලපානවා. ලංකාවේ මේ තියෙන පටුගාමි අදහස් නිසා මිනිස්සු කරන්නේ කොච්චර ප්‍රශ්ණ තිබුනත් පවුල පවත්වාගෙන යන එකයි. බටහිර මේ දෙය නෑ. මිනිස්සු සතුටෙන් ඉන්න බලපන්නේ. තමන්ට සලකන්නේ නැත්නම් , තමන්ව නොසකලා හරිනවා නම් තව දුරටත් එතන ඉදලා වැඩක් නෑ. මේ වගේ පවුලක ඇති දැඩි වෙන ළමයි තමයි අන්තීමේදි දෙමව්පියන්ටත් සලකන්නේ නැතුව පාරට ඇදලා දාන්නේ. ඒක නිසා වයසට ගිහින් ඒ තත්වයට වැටෙන්නේ නැතුව දැන්මම බේරෙන එක හොදයි.
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    උබ අලි බබ වෙන්න යනවනෙ බං..පොඩි එකා තාම පොඩ් නිසා උත් උඔ වගේ ලයින් දෙන්න බැරිනෑ.බබාල දෙන්නයි...එතකොට ගෙදර අනිත් එවුන්ට ගෙදර එපාවෙයි බොල...හෙටම ගිහින් බේත් ටිකක් ගනින්..