උබලට ඕනේ මේ රටේ සාමය නෙවේයිද?
ඇයි යකෝ මෙච්චර කල් මේ රටේ ඕන එකෙක් තමන්ගෙ ආගම අදහගෙන හිටියෙ නැද්ද?
උඹ මාකට් කරන්න හදන සාමෙ මොකද්ද?
Last edited:
උබලට ඕනේ මේ රටේ සාමය නෙවේයිද?
ඇයි යකෝ මෙච්චර කල් මේ රටේ ඕන එකෙක් තමන්ගෙ ආගම අදහගෙන හිටියෙ නැද්ද?
උඹ මාකට් කරන්න හදන සාමෙ මොකද්ද?

අනික කොයි බස් එකෙත් ඒකන තමා වෙන්නෙ.




man kiwwe eka eka jaathi bedha mathu karan epa kiyala..kiyawala balapan kiyala thiyena ewa mandayek wage kiyawan natuwa![]()
![]()
මේ ලංකාවෙයෑ......?? අනික, උඹ ඕක හරියටම බලන්න නම් 226 මල්වාන කොළඹ බස් එකකට නැගපන්.......![]()
![]()
නෑ බං, මම කියනවට, මූව මල්වාන කොළඹ බස් එකක නග්ගවන්න ඕනා.....
එතකොට බලාගතහැකි මුන්ගේ සහෝදරකම්......
![]()
උන් ලමයෙක් වඩාගෙන හරි ලමයෙක් ලැබෙන්න ඉන්න හරි ඉන්න ගෑණු කෙනෙක්ට සීට් එක දෙන්නේ, ඒ කෙනා උන්ගේ ජාතියේ නම් විතරයි......හිගන්නෙක් නැගගත් සත පහක් දෙන්නේ නෑ උන්ගේ ජාතියේ නෙවේ නම්.......
![]()
මම ඕවා හොදට දැකලා තියෙනවා.......![]()