Ow Wajira Road Eke HariMC එක ලගින් බැහැල, පාර පැනල short cut aken Havelock road akata enna.
කොලඹට ඈවිල්ල 138 ඈවිල්ල තිබිරිගස්යායෙන් බැහැපන්..
එහෙම නැත්නම් MC එක ගාවින් කාගෙන් හරි අහපන් High Level Road එකට යන්නෙ කොහොමද කියල.
මොකද පාරවල් ගොඩකින් යන්න පුලුවන්