මචන්ලා පොඩි උදවුවක් ඔනේ.. රූපවාහිනී එකෙ වැඩසටහනක් ගියා 2003 -2004 වගෙ අවුරුදු වල.. මට නම මතක නෑ මේක ගියේ හවස් වරුවෙ..කොහොම හරි හදුන්වාඩීමක් ගැන කරන්නේ..මෙකයි සීන් එක දැන් මම දන්නවා මෙහෙම කිවුවට මෙක හොයාගන්න අමරුයි කියලා..රූපවාහිනී එකෙන් ඇහුවම ප්‍රොග්‍රැම් එකේ නම කිවුවොත් ගන්න පුලුවන් කිවුවා ඉතින් කාට හරි පුලුවන්ද 2003 - 2004 පත්තර වල ගිය අර වැඩසටහන් පෙලගැස්මවල් හොයාගන්න පුලුවන් තැනක් හරි වැඩසටහන් ලිස්ට් එකක් හරි දෙන්න මුලු සතියක..එතකොට මට හොයාගත්ත හැකි..මේක මොකක්ඩ මල් යායද මොකක්ඩ වගේ නමක් තියෙන්නේ..






danne natham bump ekakwath dala palayalla machanlaa thread eka chutak udin thiyaganna meka hoyagannakam tnx..







danne natham bump ekakwath dala palayalla machanlaa thread eka chutak udin thiyaganna meka hoyagannakam tnx..



