EK Married Club-2

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    HP ජරාව කිය කියා හිටපු මටම, අද HP Desktop එකක් ගන්න උනා කස්ටමර් කෙනෙක්ට දෙන්න...... :yes: :rofl: :P දැන් මේ ඒකට OS එක දාන ගමන්.... :yes:

    කස්ටමර් කවුද කියලා ඈහුවොත් එපා වෙයි හොදේ........ :rofl: :P

    kawda :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    HP ජරාව කිය කියා හිටපු මටම, අද HP Desktop එකක් ගන්න උනා කස්ටමර් කෙනෙක්ට දෙන්න...... :yes: :rofl: :P දැන් මේ ඒකට OS එක දාන ගමන්.... :yes:

    කස්ටමර් කවුද කියලා ඈහුවොත් එපා වෙයි හොදේ........ :rofl: :P

    අප්පා hp desktop..:confused::confused: කව්ද අප්පා branded desktop ගන්නේ..:baffled::baffled: කෑලි ටික අරන් assemble කර ගත්ත නම් හරි නේ..:rolleyes::rolleyes:
    අහ්..ලොක්ක desktop ගැන දන්නේ නෑනේ..ඒක නිසා customer ගෙ ඇඟේ ඕක ගහන්න ඇති..:yes::frown: පව් අසරණ පාරිභෝගිකයා..:dull::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    :oo: ලංකාවේ පරණ කම්පැනි එකක්...... :yes: ලස්සනම සිද්ධීය, උන් HP ගෙන්වන කම්පැනි එකකුත් වෙන එක....... :rofl::P කොහොමද මගේ වැඩ..... HP ගෙන්වන උන්ටත් HP බඩු දානවා...... :yes::D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: ලංකාවේ පරණ කම්පැනි එකක්...... :yes: ලස්සනම සිද්ධීය, උන් HP ගෙන්වන කම්පැනි එකකුත් වෙන එක....... :rofl::P කොහොමද මගේ වැඩ..... HP ගෙන්වන උන්ටත් HP බඩු දානවා...... :yes::D

    :frown: උඹ වගේ ලෝකෙ කාපු එකෙක් :angry::baffled::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අප්පා hp desktop..:confused::confused: කව්ද අප්පා branded desktop ගන්නේ..:baffled::baffled: කෑලි ටික අරන් assemble කර ගත්ත නම් හරි නේ..:rolleyes::rolleyes:
    අහ්..ලොක්ක desktop ගැන දන්නේ නෑනේ..ඒක නිසා customer ගෙ ඇඟේ ඕක ගහන්න ඇති..:yes::frown: පව් අසරණ පාරිභෝගිකයා..:dull::baffled:

    :no::no: අන්දලා දීම් කලෙත් නෑ..... කරන්නෙත් නෑ...... :no:

    කස්ටමර් ගන්නෙත් උන්ගේ Show Room එකේ දාලා විකුණන්න වෙන්න ඈති බං...... :yes: උන් ගාව බඩු ඉවර වෙලා, දැන් මගෙන් ගන්නවද කොහෙද.....?? ලැප් වගයකුත් ඉල්ලලා වදේ...... :P මගේ ලග උන් ඉල්ලන මොඩල් එක නෑ..... :no:

    HP ලංකාවට ගෙන්වන උන්ටත් මගෙන් HP ගන්න වුන එක තමා ලස්සනම වැඩේ...... :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :frown: උඹ වගේ ලෝකෙ කාපු එකෙක් :angry::baffled::P

    :rofl::P මම අහිංසකයි බං....... :yes: උන් මගෙන් HP Desktop / Laptop ගන්න හදන එක මටත් හිතා ගන්න බෑ බං...... :no: මම දෙන ගානට අඩුවෙන් උන්ට යුනිටි එකෙන් ගන්නත් පුලුවන් හොර පාරෙන් ආව බඩු...... :angry: මම හිතන්නේ මම දෙන ඒවාට, වැඩිපුරත් එක්ක වොරන්ටි පෙන්වන නිසාද දන්නේ නෑ...... :rofl::P:yes::D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :no::no: අන්දලා දීම් කලෙත් නෑ..... කරන්නෙත් නෑ...... :no:

    කස්ටමර් ගන්නෙත් උන්ගේ Show Room එකේ දාලා විකුණන්න වෙන්න ඈති බං...... :yes: උන් ගාව බඩු ඉවර වෙලා, දැන් මගෙන් ගන්නවද කොහෙද.....?? ලැප් වගයකුත් ඉල්ලලා වදේ...... :P මගේ ලග උන් ඉල්ලන මොඩල් එක නෑ..... :no:

    HP ලංකාවට ගෙන්වන උන්ටත් මගෙන් HP ගන්න වුන එක තමා ලස්සනම වැඩේ...... :rofl::P

    ah elane..patta deal ekakne set wela thiyenne...:D:D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    38,000 ත් එහෙනම් මැරීඩ් ක්ලබ් එකටම...... :D :yes: :)

    congrats.jpg

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපි යනෝ පැයක්වත් නිදා ගන්න...... :D

    HP කියන්නේ නම් මල ජරාවක්ම තමා..... උන්ගේ සයිට් එකේ තියෙන ඩ්‍රයිවර්ස් ටික ඔක්කොම දාලත්, එකක් අඩුයි..... වින්ඩෝස් අප්ඩේට් එක දාලා තමා ඒක හදා ගත්තේ....... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයිස් ඒජ් බලන අය අත් උස්සන්න බලන්න දැන් !! :P