HP ජරාව කිය කියා හිටපු මටම, අද HP Desktop එකක් ගන්න උනා කස්ටමර් කෙනෙක්ට දෙන්න......![]()
![]()
දැන් මේ ඒකට OS එක දාන ගමන්....
![]()
කස්ටමර් කවුද කියලා ඈහුවොත් එපා වෙයි හොදේ........![]()
![]()
kawda

කව්ද අප්පා branded desktop ගන්නේ..
කෑලි ටික අරන් assemble කර ගත්ත නම් හරි නේ..

පව් අසරණ පාරිභෝගිකයා..

kawda![]()
ලංකාවේ පරණ කම්පැනි එකක්......
ලස්සනම සිද්ධීය, උන් HP ගෙන්වන කම්පැනි එකකුත් වෙන එක....... 
කොහොමද මගේ වැඩ..... HP ගෙන්වන උන්ටත් HP බඩු දානවා...... 

ලංකාවේ පරණ කම්පැනි එකක්......
ලස්සනම සිද්ධීය, උන් HP ගෙන්වන කම්පැනි එකකුත් වෙන එක.......
කොහොමද මගේ වැඩ..... HP ගෙන්වන උන්ටත් HP බඩු දානවා......
![]()
උඹ වගේ ලෝකෙ කාපු එකෙක් 

අප්පා hp desktop..කව්ද අප්පා branded desktop ගන්නේ..
කෑලි ටික අරන් assemble කර ගත්ත නම් හරි නේ..
අහ්..ලොක්ක desktop ගැන දන්නේ නෑනේ..ඒක නිසා customer ගෙ ඇඟේ ඕක ගහන්න ඇති..පව් අසරණ පාරිභෝගිකයා..
![]()

අන්දලා දීම් කලෙත් නෑ..... කරන්නෙත් නෑ......
උන් ගාව බඩු ඉවර වෙලා, දැන් මගෙන් ගන්නවද කොහෙද.....?? ලැප් වගයකුත් ඉල්ලලා වදේ......
මගේ ලග උන් ඉල්ලන මොඩල් එක නෑ.....

උඹ වගේ ලෝකෙ කාපු එකෙක්
![]()

මම අහිංසකයි බං.......
උන් මගෙන් HP Desktop / Laptop ගන්න හදන එක මටත් හිතා ගන්න බෑ බං......
මම දෙන ගානට අඩුවෙන් උන්ට යුනිටි එකෙන් ගන්නත් පුලුවන් හොර පාරෙන් ආව බඩු......
මම හිතන්නේ මම දෙන ඒවාට, වැඩිපුරත් එක්ක වොරන්ටි පෙන්වන නිසාද දන්නේ නෑ...... 

අන්දලා දීම් කලෙත් නෑ..... කරන්නෙත් නෑ......
![]()
කස්ටමර් ගන්නෙත් උන්ගේ Show Room එකේ දාලා විකුණන්න වෙන්න ඈති බං......උන් ගාව බඩු ඉවර වෙලා, දැන් මගෙන් ගන්නවද කොහෙද.....?? ලැප් වගයකුත් ඉල්ලලා වදේ......
මගේ ලග උන් ඉල්ලන මොඩල් එක නෑ.....
![]()
HP ලංකාවට ගෙන්වන උන්ටත් මගෙන් HP ගන්න වුන එක තමා ලස්සනම වැඩේ......![]()

ah elane..patta deal ekakne set wela thiyenne...![]()

අවුල තියෙන්නේ උන් ඉල්ලන HP Laptop මොඩල්, මගේ ලග නෑ...... 