EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::P කිව්වා කියලා හිතා ගනින්..... අඩෝ අර *කන UPS එක සදුදට අරුන්ට ගිහින් දෙන්න ඕනා බං....... :angry:

    අපි ඕක ටෙස්ට් කොරන්න කිඹුල් තඩියට දෙමුද ? :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඔව් විකියගේ ලොකු පුතා දැන් බඳින වයසේ ඉන්නේ !! :P
    නෑ බන් මම කිව්වේ වෛපරේට අමතර (අනියම්) අනිත් බබාල ගැන.....;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි ඕක ටෙස්ට් කොරන්න කිඹුල් තඩියට දෙමුද ? :rofl:
    ආරංචියි.....ආරංචියි.............
    අර කරල කරල වෙන කාගෙද කරේ එල්ලනව වගේ කරන්න ඉන්නව කියලා.......
    ඒව නම් හදේ පුතෝ...........:angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආරංචියි.....ආරංචියි.............
    අර කරල කරල වෙන කාගෙද කරේ එල්ලනව වගේ කරන්න ඉන්නව කියලා.......
    ඒව නම් හදේ පුතෝ...........:angry::angry:

    :lol: නොදකින් අර ගල් මූසලයා ඒ ටිකට උඹට ගින්න දුන්නද ? හික්ස් !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බන් මම කිව්වේ වෛපරේට අමතර (අනියම්) අනිත් බබාල ගැන.....;)

    ඕකගේ අනියම් පැටව මුළු හන්තානේ පුරාම ඉන්නවලු !! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ආරංචියි.....ආරංචියි.............
    අර කරල කරල වෙන කාගෙද කරේ එල්ලනව වගේ කරන්න ඉන්නව කියලා.......
    ඒව නම් හදේ පුතෝ...........:angry::angry:

    :no::no: අනේ මම නම් අහිංසකයි අංකල්.......!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :lol: නොදකින් අර ගල් මූසලයා ඒ ටිකට උඹට ගින්න දුන්නද ? හික්ස් !! :rofl:

    :rofl::P UPS එකක් ගැන මතක් කරහම ඉබේම ඕක කියන්න උනා...... කිව්වේ නැත්නම් තව දත් සෙට් එකක්ම ගලවලා දානවා කියලා බය කරා බං......!! :yes:

    මේ උඹත් ගිහිල්ලා දත් සෙට් එක ඩ්‍රයි ක්ලීන් කර ගනින්....... :yes: කිඹුල් මාමිට පිං සිද්ධ වෙන්න, දැන් නම් කටේ බරත් අඩු වෙලා වගේ....... :rofl::P:yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැන් උඹට බබාලා හතර පස් දෙනෙක් ම ඉන්නවා නේද ? :baffled:
    :baffled:අහල පහලද
    …හ්ම්ම්ම් මගෙ මුන තියෙන එවුන් නම් අහල පහල නැහැ
    …හැබැයි සිරිපාලල සර්කස්කරයො නම් ඉන්නවද දන්නෙ නැහැ
    …ඒක් නෙවෙයි අර මාතර කෝට් එකෙ උබට තියෙන කේස් එක මොකද්ද
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no: අනේ මම නම් අහිංසකයි අංකල්.......!! :yes:

    තෝ කේලම් කියල දත් ටික සුද්ද කරගත්ත නේද ? අහු උනානම් දත් ටික බඩට යවන්නේ උඹේ !! :angry:

    අර විචී අඬනවා උඹ තරහ උන නිසා !! යාලු වෙයන් මැරුම් නොකා !! :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl::P UPS එකක් ගැන මතක් කරහම ඉබේම ඕක කියන්න උනා...... කිව්වේ නැත්නම් තව දත් සෙට් එකක්ම ගලවලා දානවා කියලා බය කරා බං......!! :yes:

    මේ උඹත් ගිහිල්ලා දත් සෙට් එක ඩ්‍රයි ක්ලීන් කර ගනින්....... :yes: කිඹුල් මාමිට පිං සිද්ධ වෙන්න, දැන් නම් කටේ බරත් අඩු වෙලා වගේ....... :rofl::P:yes:

    :lol::lol::lol: