ඉන් ඉක්බිති ... බස් කාරයින්ට මොන ෆිල්ම්ස්ද යන කියමන ජන වහරට එක්විය

ඉන් ඉක්බිති ... බස් කාරයින්ට මොන ෆිල්ම්ස්ද යන කියමන ජන වහරට එක්විය

පොඩ්ඩ වරදින්න බෑ මුන්ට, ගානට කොටු කරනවා....Edit කොරා edit කොරා බන්![]()

කාලයත් සමග එය "බස් කොන්දොන්ට මොන චිත්රපට්ද බං" ලෙස අර්ථ නිරුපනය විය...

දුප් දුප්......!!
කිව්වා කියලා හිතා ගනින්..... අඩෝ අර *කන UPS එක සදුදට අරුන්ට ගිහින් දෙන්න ඕනා බං.......
![]()

ලොකු බබාලාද ????![]()

නෑ බන් මම කිව්වේ වෛපරේට අමතර (අනියම්) අනිත් බබාල ගැන.....ඔව් ඔව් විකියගේ ලොකු පුතා දැන් බඳින වයසේ ඉන්නේ !!![]()

ආරංචියි.....ආරංචියි.............අපි ඕක ටෙස්ට් කොරන්න කිඹුල් තඩියට දෙමුද ?![]()

ආරංචියි.....ආරංචියි.............
අර කරල කරල වෙන කාගෙද කරේ එල්ලනව වගේ කරන්න ඉන්නව කියලා.......
ඒව නම් හදේ පුතෝ...........![]()
නොදකින් අර ගල් මූසලයා ඒ ටිකට උඹට ගින්න දුන්නද ? හික්ස් !! 
නෑ බන් මම කිව්වේ වෛපරේට අමතර (අනියම්) අනිත් බබාල ගැන.....![]()

ඕකගේ අනියම් පැටව මුළු හන්තානේ පුරාම ඉන්නවලු !!![]()

අපි ඕක ටෙස්ට් කොරන්න කිඹුල් තඩියට දෙමුද ?![]()
බුදු අම්මෝ....... කොහුවල ඉදන් අපේ ගෙදරට 13Km උනාට, මාළබේ ඉදන් අපේ ගෙදරට 6Km........!! 

ආරංචියි.....ආරංචියි.............
අර කරල කරල වෙන කාගෙද කරේ එල්ලනව වගේ කරන්න ඉන්නව කියලා.......
ඒව නම් හදේ පුතෝ...........![]()

අනේ මම නම් අහිංසකයි අංකල්.......!! 
නොදකින් අර ගල් මූසලයා ඒ ටිකට උඹට ගින්න දුන්නද ? හික්ස් !!
![]()

UPS එකක් ගැන මතක් කරහම ඉබේම ඕක කියන්න උනා...... කිව්වේ නැත්නම් තව දත් සෙට් එකක්ම ගලවලා දානවා කියලා බය කරා බං......!!
කිඹුල් මාමිට පිං සිද්ධ වෙන්න, දැන් නම් කටේ බරත් අඩු වෙලා වගේ....... 

දැන් උඹට බබාලා හතර පස් දෙනෙක් ම ඉන්නවා නේද ?![]()
අහල පහලද අනේ මම නම් අහිංසකයි අංකල්.......!!
![]()

UPS එකක් ගැන මතක් කරහම ඉබේම ඕක කියන්න උනා...... කිව්වේ නැත්නම් තව දත් සෙට් එකක්ම ගලවලා දානවා කියලා බය කරා බං......!!
![]()
මේ උඹත් ගිහිල්ලා දත් සෙට් එක ඩ්රයි ක්ලීන් කර ගනින්.......කිඹුල් මාමිට පිං සිද්ධ වෙන්න, දැන් නම් කටේ බරත් අඩු වෙලා වගේ.......
![]()