EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled:අහල පහලද
    …හ්ම්ම්ම් මගෙ මුන තියෙන එවුන් නම් අහල පහල නැහැ
    …හැබැයි සිරිපාලල සර්කස්කරයො නම් ඉන්නවද දන්නෙ නැහැ
    …ඒක් නෙවෙයි අර මාතර කෝට් එකෙ උබට තියෙන කේස් එක මොකද්ද

    මට උඹේ අන්ඩර දෙමල තේරෙන්නේ නෑ බන් !! :dull::baffled: මොන මාතර කෝට් ද බන් ? :rolleyes: මට ඇති කේස් එකක් නෑ බොල !! :no::frown:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පොඩ්ඩ වරදින්න බෑ මුන්ට, ගානට කොටු කරනවා....:P:P
    ඔව් බන් ආයෙ නරියා කිව්ව කතාව වගෙ තමයි kaරි ටික වෙලෙන්න කලින් පත්තරෙ දාල වගෙ පොස්ට් එක බලලා එඩිට් කොරන්න කලින් ප්‍රස්නෙ අහලා ඉවරයි

    ඔව් ඔව් විකියගේ ලොකු පුතා දැන් බඳින වයසේ ඉන්නේ !! :P
    මගෙ විතරක් යැ බොලයි මායි කිම්බුලයි හරි වයසට බැන්දනම් අද සන්කපාල වගෙ පුත්තු ඉන්න ඔනා :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් ඉතින් මූ බියගම ලොම්බා වගේ ඇති !! :rofl:

    :rofl:

    :frown::frown:ethakota rattu kiyana katha boru:rofl:

    නැන්දම්ම මහේස්‍රාත් කියන්නෙ ... බුදු අයියෙ වැරැද්දක් එහෙම උනානම් සමා වන සේකවා :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගෙ විතරක් යැ බොලයි මායි කිම්බුලයි හරි වයසට බැන්දනම් අද සන්කපාල වගෙ පුත්තු ඉන්න ඔනා :P

    හොඳ වෙලාවට තොපි බැන්දේ නැත්තේ කලට වෙලාවට නැත්තන් අර සංකපාලය වගේ තව එවුන් ඉන්නවනේ !! :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :baffled:අහල පහලද
    …හ්ම්ම්ම් මගෙ මුන තියෙන එවුන් නම් අහල පහල නැහැ
    …හැබැයි සිරිපාලල සර්කස්කරයො නම් ඉන්නවද දන්නෙ නැහැ
    …ඒක් නෙවෙයි අර මාතර කෝට් එකෙ උබට තියෙන කේස් එක මොකද්ද

    :baffled::dull::baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොන පයන්නක්ද තෝ කියන්නේ ? කියන හුයන්නක් තේරෙන්න කියපන්කො !! :angry:
    :Pඑතකොට සන්කපාල ලමයා කියපු කතා බොරු
    …මෙ ඔය රෙයන්න පැත්තකට දාපන් දැන් කොහොමද බුසිනස් :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මට උඹේ අන්ඩර දෙමල තේරෙන්නේ නෑ බන් !! :dull::baffled: මොන මාතර කෝට් ද බන් ? :rolleyes: මට ඇති කේස් එකක් නෑ බොල !! :no::frown:

    :rofl::P හික්ස්..... ඔය කියන්නේ මාතර කෝට් එකේ මහේස්ත්‍රාත් තුමිය සහ එතුමියගේ මව් යානය ගැන බං.........!! :yes:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තෝ කේලම් කියල දත් ටික සුද්ද කරගත්ත නේද ? අහු උනානම් දත් ටික බඩට යවන්නේ උඹේ !! :angry:

    අර විචී අඬනවා උඹ තරහ උන නිසා !! යාලු වෙයන් මැරුම් නොකා !! :P

    :shocked: දුක නැද්ද උඹට මම ගැන..... අර කිඹුලත් මගේ දත් සෙට් එකට කෙලවන්නමයි බලං ඉන්නේ..... කිඹුල්ලු මදිවට හිට්ලර් කිව්වලු....... :rofl::P


    :frown: මතක් කරන්න එපා ඔය වචනයක විශ්වාසේ තියන්න බැරි ගෑණු ගැන.......!! :angry::frown::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :rofl:



    නැන්දම්ම මහේස්‍රාත් කියන්නෙ ... බුදු අයියෙ වැරැද්දක් එහෙම උනානම් සමා වන සේකවා :sorry:

    :no::no: මහේස්ත්‍රාත් නැන්දම්මා නෙවේ වයිෆරේ නෙව..... :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    nadeeshabirthday094GossipLankaNews.jpg


    මුගෙ බැලිල්ල බලපන්