අහල පහලද
…හ්ම්ම්ම් මගෙ මුන තියෙන එවුන් නම් අහල පහල නැහැ
…හැබැයි සිරිපාලල සර්කස්කරයො නම් ඉන්නවද දන්නෙ නැහැ
…ඒක් නෙවෙයි අර මාතර කෝට් එකෙ උබට තියෙන කේස් එක මොකද්ද
මට උඹේ අන්ඩර දෙමල තේරෙන්නේ නෑ බන් !!

මොන මාතර කෝට් ද බන් ?
මට ඇති කේස් එකක් නෑ බොල !! 

Last edited:








දුක නැද්ද උඹට මම ගැන..... අර කිඹුලත් මගේ දත් සෙට් එකට කෙලවන්නමයි බලං ඉන්නේ..... කිඹුල්ලු මදිවට හිට්ලර් කිව්වලු.......